IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වෙරෝනා අලුත් අලි

වෙරෝනා නුවර එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිතියේ නිලවරණය පසුගියදා පැවැත්විණි. සභාපති වශයෙන් දෙවන වතාවටත් චන්දන හෙමජිත් මහතා ද තුන්වැනි වතාවටත් ලේකම් වශයෙන් ද මංජුල හතුරුසිංහ පත්වුහ. නව නිළධාරි පිරිස වෙරෝනා මහා විහාරයට ගොස් ආගමික ආශිර්වාද ලබාගත්හ.



අදහස් (0)

වෙරෝනා අලුත් අලි

බන්දුල Saturday, 22 March 2014 01:06 AM

අපි ගියේ ආශිර්වාදය ගන්නයි නිකරුනේ හාමුදුරුවන්ට දොස් කියන්න එපා. (නදී)

:       0       0

රොහාන් වෙරෝනා Saturday, 22 March 2014 01:38 AM

සමහර පාඨකයෝ මේ වාර්තාව හරි අවබෝදයකින් කියවා නැත. හාමුදුරුවෝ පන්සලට එන සියලුම දෙනාට පක්ෂ බේදයකින් තොරව ආශිර්වාද කරනවා.(නදී)

:       0       0

රසික Friday, 21 March 2014 08:22 AM

රණතුංග හරි, හාමුදුරුවනේ දේශපාලනය කරන්න නම් එපා.(නදී)

:       0       0

රණතුංග Saturday, 22 March 2014 08:46 AM

රොහාන් වෙරෝනා, ඔන්න ඔහොම විස්තර ඇතුව විස්තරේ දාන්න එපැයි. අපි හිතාගෙන හිටියේ වෙන කතන්දරයක්නෙ. අපේ හාමුදුරුවනේ අපේ අදහස් වලින් ඔබ වහන්සේට සිත් තැවුලක් වූවා නම් අපට සමාවෙන්න.(නදී)

:       0       0

සාලිය Thursday, 20 March 2014 04:24 PM

වෙරෝනා හි පිබිදෙන යුග පුරුෂයෝ ජය වේවා (දිල්)

:       0       0

ජයතිලක Friday, 21 March 2014 01:23 PM

මේ හාමුදුරුවෝ ඉතාලි රජයෙන් වීසා ලබා ගත්තේ බුදු දහම ප්‍රචාරය කරන්න කියලා. දේශපාලනයත් ප්‍රචාරය කරනවා කියලා කිව්වනම් වීසා ගැහිලි බොරු හාමුදුරුවනේ.(නධී)

:       0       0

විද්‍යා Thursday, 20 March 2014 08:38 PM

ඔය දරුවෝ කරන ජීවිත සටන ගැන මම අහල තියනවා. කරුණ කරලා සන්ඩුසරුවල් වෙන්න එපා. (ත)

:       0       0

බන්දුල ප්‍රනාන්දු Thursday, 20 March 2014 08:47 PM

කොතැනක හිටියත් අපි එක්සත් ජාතික පක්ෂය සමගයි. (අ)

:       0       0

සමන්ත Thursday, 20 March 2014 09:08 PM

වෙරෝන අයටම හොදයි මේක (අ)

:       0       0

චන්ද්‍රා Thursday, 20 March 2014 09:27 PM

අවංකව කරනවා නම් මව් රටට වැඩ දායක ප්‍රයෝජනවත් වැඩ කොපමණ ඇද්ද? (ත)

:       0       0

ප්‍රදීප් -වෙරෝනා Thursday, 20 March 2014 09:54 PM

අපේ සුබ පැතුම්..

:       0       0

ගිහාන් Thursday, 20 March 2014 10:45 PM

අලි විතරක් නෙමෙයි වැඩ පිළිවෙලත් අලුත් වෙන්න ඕනේ (දී)

:       0       0

ටිරාන් Thursday, 20 March 2014 10:45 PM

කොහොම හරි පක්ෂයට නව ජවයක් ලබා දෙන්න බලන්න (දී)

:       0       0

කනිෂ්ක Thursday, 20 March 2014 10:46 PM

මෝනවා කලත් තව අවරුදු ගානකට ගොඩ යාමක් නම් නැති වෙයි (දී)

:       0       0

නාමල් Thursday, 20 March 2014 10:51 PM

සුභ පැතුම් (දී)

:       0       0

නඩරාජා Friday, 21 March 2014 12:13 AM

ලංකාවේ බැරිනම් ඉතාලියේ හරි සෙල්ලම් දාල බලමුකෝ. මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් යු . එන්. පි . මයිනස් මෙජෝරිටි යකින් ඉතාලිය ජයගනී.(නදී)

:       0       0

රණතුංග Friday, 21 March 2014 12:53 AM

අපේ හාමුදුරුවනේ ,ආගමක් දහමක් කරගෙන ඉන්නකෝ පැත්තකට වෙලා දේශපාලනේට යන්නේ නැතුව. පිටරට වැඩියේ ධර්මය ප්‍රචාරය කරන්න නේද ? (නධී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 17 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 309 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 382 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 2866 1

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 142 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 737 1

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21992 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21787 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 175 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site