IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


වෙරෝනා ගඟට පැන්නා පැන්නාමයි

ඉතාලියේ වෙරොනා නුවර දී අදීජේ  ගඟට පැන්න බව කියන වෙන්නප්පුවේ දනුක ජයමාල් ලෙස්ලි (23) සෙවීමට දින දෙකක් පුරා ඉතාලි පොලිසිය හා සහාන සේවකයන් ගත් උත්සහාය අද රෑ වන විටත්  අසාර්ථක විය.  මීටර් 20 පමණ පළල ඇති මෙම ගඟ පිරී ඇත. මහා වැස්ස නිසා සැඩ පහර ද වේගවත් වී තිබේ. ගඟ මුහුදට වැටෙන රොවීගෝ දිස්ත්‍රික්කයේ රොසලිනා මෝය කටේද සෝදිසි කරගෙන යයි. මෙම තරුණයා ඉතාලියේම වාසය කෙළේය.



අදහස් (0)

වෙරෝනා ගඟට පැන්නා පැන්නාමයි

සේනානායක Wednesday, 14 November 2012 12:04 AM

ස්ථිර ආලයට මරණෙත් සැපක් නම්... (නි)

:       0       0

මනුජ Wednesday, 14 November 2012 12:39 AM

පීනලා ඕස්ට්‍රේලියාවට යන්න හිතුවද දන්නෙ නැහැ. (නි)

:       0       0

බන්දුල Wednesday, 14 November 2012 11:45 AM

ජිවත් උනොත් තමයි පුදුම

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 14 November 2012 01:21 AM

දෙවියනි, ඔබ මැවු ලොව පුදුමයි. (නි)

:       0       0

ගිම්හානි Wednesday, 14 November 2012 01:32 AM

අපේ රටේ නම් මෙලහකට හොයාගෙන. ඒ අතින් ඉතාලිය හරිම දුර්වලයි. (නි)

:       0       0

පනාගොඩ-මිලානෝ Wednesday, 14 November 2012 03:58 PM

අපිට දැනටමත් වැදගත් තොරතුරු රැසක්ම ලැබෙමින් පවතිනවා. (නි)

:       0       0

සිල්වා Wednesday, 14 November 2012 03:03 AM

ගගට පැන්නාම ජිවත් වෙයිද (දී)

:       0       0

තරිදු Wednesday, 14 November 2012 03:35 AM

ඒක එයාගේ වෙලාව. සාමදානයේ සැතපේවා! (නි)

:       0       0

පනාගොඩ Wednesday, 14 November 2012 04:08 AM

අනෙක් පැත්තට පීනලා වෙන්නප්පු කෙනෙක්ගේ ගෙදරකට වත් ගියාද දන්නෙ නැහැ? (නි)

:       0       0

සංජය තුසිත Tuesday, 13 November 2012 07:52 PM

පව් අහිංසක කොල්ලෝ ඇයි මේ තරම් මෝඩ..!(නු)

:       0       0

ජුලියට් Tuesday, 13 November 2012 07:43 PM

අයියෝ ඇයි රෝමියෝ පැන්නේ..!(නු)

:       0       0

රූමි Wednesday, 14 November 2012 01:10 PM

අපේ කොල්ලො ඉතාලි යන්න මැරෙනවා මේ කොල්ලා ඉතාලි ගිහිං විහිං මැරෙනවා.. ඔක්කොටම පිස්සු වගේ..!(නු).

:       0       0

සුනන්ද Wednesday, 14 November 2012 01:28 PM

පනාගොඩ නන්දන ඇයි මේ මරුන තරුණයා වෙන්නප්පුවේ නේ ,ඉතින් ඔයාගේ වෙනදා සේවාව කරන්නේ නැද්ද ? (ස)

:       0       0

මධු Tuesday, 13 November 2012 07:51 PM

පව් මොනවා උනත් අපේ කෙනෙක්..!(නු)

:       0       0

ඇල්පිටිය Thursday, 15 November 2012 07:10 AM

කරුණාකරලා මේ සිද්ධිය ගැන නොදන්නා කට්ටිය මේකට අදහස් නොඑවුවොත් හොදයි (නි)

:       0       0

පෙරේරා. Tuesday, 13 November 2012 08:44 PM

අපේ නාවික හමුදාවෙ දෙන්නෙක් යැව්වනම් මේ වෙනකොට හොයාගෙන..!(නු)

:       0       0

ෂෙරිෆ් Tuesday, 13 November 2012 08:37 PM

වැරදුන කුරුමානම..!(නු)

:       0       0

රුවනි Tuesday, 13 November 2012 08:55 PM

මම හිතන්නේ පීනලා වෙන කොහාට හරි ගොඩ වෙන්න ඇති ,අපි නොදන්න ලංකාවේ කොල්ලෝ නේ ,(නු)

:       0       0

කුමාරි Wednesday, 14 November 2012 06:38 PM

ෂුවර් එකටම ගෑණු ළමයි දෙන්නෙක් ඉන්න ඇති. (නි)

:       0       0

හේරත් Tuesday, 13 November 2012 09:32 PM

ඒ අයට පිස්සු (අ)

:       0       0

කෝලිත Tuesday, 13 November 2012 09:33 PM

ආදරේ අන්දයි නෙමෙයි. ආදරේ මොට්ටයි කියල හිතෙන්නේ මේ වගේ වෙලාවට තමයි. (අ)

:       0       0

නන්දනි Tuesday, 13 November 2012 09:26 PM

කොල්ලෝ මෝඩ ඇයි කියල හිතා ගන්නත් බෑහැ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1030 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1304 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 84 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 852 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 374 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1178 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39486 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site