වෙරෝනා බෞද්ධ මධ්‍යස්ථානයේ කඨිණ පුණයෝත්සවය ඔක්තෝබර 26 සහ 27 දිනයන්හි පැවැත්වෙන බව විහාරාධිපති උඩවලවේ ඥානානන්ද හිමියෝ පවසති.
ජර්මනිය ප්‍රංශය හා ශ්‍රී ලංකාවෙන් මෙන්ම ඉතාලියේ විහාරස්ථානවල මහා සංඝරත්නය මේ සඳහා වැඩමවන බව උන්වහන්සේ කියති.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වෙරෝනා පංසලේ කඨිනය
ජයන්ත Wednesday, 30 October 2013 04:43 PM
සාදු,සාදු,සාදු. අට මහා පින්කම් අතර පළමු තැන ගන්න පිංකම.මේවා දැක හෝ සහබාගි වී පින් සිදු කරගන්න.මෙය වසරකට වරක් පමණක් කරගත හැකි පින්කමකි.අහස උසට කරන පිරිකර පූජාවකට වඩා එක කටින පින්කමක් වටිනවා.මෙම පිංකම සසර කවදාවත් හොලවන්න බැරි පින්කමකි.නිවන් දකින ජාති තුරු පින් ලැබෙනවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නිවන් දකිත්වා.යම් දහම් කරුණක් දන ගන්න ඕනේ නම් පමණක් කතා කරන්න, 00393341227517 (ස)
පිටිගල මිලානෝ Friday, 25 October 2013 09:09 PM
ඉතාලියේ බෞද්ධ පුනරුදය ගැන මා සතුටු වන අතර මේ නිසාම ඉතාලියේ ලාංකිකයින් මත්පැන් උවදුරෙන් ගැලවෙවා යැයි ප්‍රාර්ථනා කරමි. (අ)
ගජ මෑන් Friday, 25 October 2013 09:43 PM
බුදු සසුන බැබලේවා! (අ)
දිල් Saturday, 26 October 2013 12:59 AM
පිටිගල එහෙම කිවුවට ඇත්ත අපි දන්නවා (නි)