වෙරෝනා නුවර බෞද්ධ මධ්‍යස්ථානයේ බක් මහ උළෙල පසුගියදා පැවැත්විණි. උඩවලවේ ඥාණානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය ද ඒ සඳහා වැඩම කර සිටියහ.
අයහපත් කාළගුණික තත්ත්වය මැත වුවද විශාල පිරිසක් බක් මහ උළෙලට එක්වූහ.
බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය
ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත
බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වෙරෝනා බක් මහ උළෙල
චතුල වෙරෝනා Thursday, 25 April 2013 03:53 PM
ලාල් ගලබොඩ, මේවා වස් කවිද සෙත් කවිද? (නි)
ලක්ෂ්මන් Thursday, 25 April 2013 10:59 AM
බුදු බල සේනාව හෙළ උරුමයට දැන් මොකක්ද කියන්නේ.(නදී)
ප්‍රිය Thursday, 25 April 2013 11:38 AM
ලෝකේ කොහේ ගියත් අපේ කම තියා ගන්න එක හොදයි. දරුවන්ට කවදා හරි ලංකාවට එන්න උනොත් මේ මුකුත් නොදැන ජීවත් වෙන්න බැහැ.(නදී)
ලාල් ගලබඩ ලේක්කෝ නගරය Thursday, 25 April 2013 12:10 PM
කොළඹ රටේ හැඩ පොෂ් දේ අපට නැත.... හන්තානට පායන සදවල්ද නැත..... ඉතාලි කෙල්ලෝ අපට මනාපයක් නැත... වෙන්නප්පුවේ අක්කලා නම් එමට ඇත.... (නි)
යුධීශ්වර Thursday, 25 April 2013 12:12 PM
ලක්ෂ්මන්, මොකද්ද බොදු බල සේනාවයි, මේ උත්සවය අතර සම්බන්ධය. කොහොමත් අවුරුදු කාලෙට පන්සල සමග එකතු වෙලානේ වැඩකරන්නේ. කියන්න දෙයෙක් නැත්තම් නොකියා ඉන්න. (නි)
ලක්ෂ්මන් Friday, 26 April 2013 08:14 AM
සුභපැතුම්
බාසුර Thursday, 25 April 2013 12:28 PM
මේ හාමුදුරුවෝ ලංකාවේදීත් මේවගේ වැඩවලට සහබාගි වුණා (නි)
මීගමුවේ සුනිල් Friday, 26 April 2013 08:48 AM
ඔය ඉතාලියේ අපේ අය කරන්නේ කුලී වැඩ. තමන්ගේ රටේ කුලී වැඩ කරන මිනිස්සුන්ව සත පහකට ගන්න ගන්නේ නැති එකේ, වෙන රටකට ගිහින් කරනකොට, ඉතින් ඕකට "අපේ කමක්" ගාවගන්න එකේ ඇති ලොකු දේ මොකක්ද? ඉතාලියේ මිනිස්සු ශ්‍රී ලංකාව සත පහකට ගණන් ගන්නේ නැහැ. ඒක තමයි තිත්ත ඇත්ත. (නි)
පතිරණ Thursday, 25 April 2013 01:22 PM
මහා වැස්ස නොතකා බක්මහ උළෙලට සහභාගි වූ ඔබ සැමට තුති..! (නි)