IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


වෙරෝනා සංගමය මහා පිංකමක් කරයි

තම මව්බිම  සමාජ සත්කාර රැසක් ඉටු කළ වෙරෝනා නුවර වෙන්නප්පු මිත්‍රත්ව සංගමය තවත් සත්කාරයකට මුල පුරා තිබේ.

මහ නුවර මහරෝහලේ පිළිකා වාට්ටුව ගොඩනැගීමට මුදල් උපකාර කිරීමටත් මහරගම පිළිකා රෝහලට අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය කිහිපයක් ලබාදීමට ඔවුන් ඉදිරිපත්ව සිටි.

මහ නුවර මහරෝහලේ හා මහරගම පිළිකා රෝහලේ වෛද්‍යවරුන් ඒ සදහා තම සංගමයෙන් ලිඛිත ඉල්ලීම් ඉදිරිපත් කර ඇතයිදබෙහෙත් ද්‍රව්‍ය ලබා දීම සදහා ඉතාලි සංවිධාන කිහිපයක් කැමැත්ත ප්‍රකාශ කළ බවත්  මහනුවර ඉදිවන පිළිකා වාට්ටුවට මුදල් පරිත්‍යග කිරීම සදහා සංගීත ප්‍රසංගයක් ජුලි මස 15වැනිදා  වෙරෝනා නුවරදී පවත්වන බව එම සංගමයේ සභාපති ඩික්සන් ප්‍රනාන්දු මහතා කියයි .

ඒ සදහා සියලු දෙනාගේ සහයෝගය තම සංගමය අපේක්ෂා කරන බව ඒ මහතා පැවසීය.  

 



අදහස් (0)

වෙරෝනා සංගමය මහා පිංකමක් කරයි

බන්ටු - වෙනීසිය Monday, 10 June 2013 10:02 PM

වෙන්නප්පුවට බනින්න බලාගෙන පිරිසක් ඉන්නවා මෙතන. නමුත් හොඳ වැඩක් කළහම හොඳයි කියන්න එක්කෙනෙක්වත් නැහැ. තව ඔය වගේ වැඩ ඉදිරියටත් කරන්න ශක්තිය පතමි (නි)

:       0       0

ශ්‍රී Monday, 10 June 2013 10:45 PM

වෙන්නප්පුව ජනතාවට අපේ සුබ පැතුම්...! (නි)

:       0       0

දිල්කා මැණික් Monday, 10 June 2013 11:03 PM

එයට සැම අතකින් සහය වන සැම දෙනාටම දේව ආශිර්වාදය නොඅඩුවම ලැබි කරන කියන රැකියා කටයුතු සියල්ලක්ම සිතනා ලෙසම ඉටු වේවා කියා ප්‍රාර්ථනා කරන්නම්.(නදී)

:       0       0

ඉන්දික Monday, 10 June 2013 11:52 PM

ඉතාල ඉන්න ලංකාවේ කෙනෙක් මොනවා හරි නරක වැඩක් කලොත් වෙන්නප්පුවේ මිනිස්සුන්ට බනින කුහකයෝ දැන් මොකද කියන්නේ? (නි)

:       0       0

රණවීර Tuesday, 11 June 2013 04:54 PM

හොද දෙයක් නම් හොදයි. හැබැයි මේ මහත්තයා එයාගේ නම දාගෙන , අපේ පඩි වලින් කොටසක් කපාගෙන වැඩේ කරනවා එහෙම නෙවෙයි නේද? මොකද ගියපාරත් මේ අයියා එහෙම කළා.(නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 11 June 2013 01:22 PM

පොඩි හරි හොඳක් අහගන්න නම් හොඳ ගොඩක් කලයුතුයි. එක තමයි ලෝකේ හැටි. පොඩි නරකක් කලොත් නරක ගොඩක් අහ ගන්න නම් පුළුවන්.(ස)

:       0       0

පිටිගල මිලානෝ Monday, 10 June 2013 07:31 PM

මේ සත් කාර්යය මම අගයමි. නමුත් මෙවැනි දේවල් විනිවිද මුල්‍ය ගිණුම් කළමනාකරණයක් සහිතව කරන ලෙස යෝජනා කරමි. එසේ නැතිවුනොත් පිනට කැමති අය මුදල් නොදෙනවා මෙන්ම මේ දේවල් වවා ගෙන කන පිරිසට මෙය තෝතැන්නක් වනු ඇත. (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 11 June 2013 02:04 PM

ඉතාලියේ සියලුම පන්සල් සහ සංවිධාන වලින් කරන ඉල්ලීමයි. ආයතනික බේදයකින් තොරව මෙම සංවිධානය සමග සාකච්ඡා කර මේ සත් කාර්යය උසස් මට්ටමකින් කිරීමට උදව් වන්න. මෙම තරුණ කැලට සුබ පතමි. (නි)

:       0       0

චතුල වෙරෝනා Monday, 10 June 2013 07:56 PM

අනිවාර්‍යයෙන්ම අපි සූදානම්.(නදී)

:       0       0

නිශා වෙරෝනා Monday, 10 June 2013 08:00 PM

මහා පින්කමක් කරයි.(නදී)

:       0       0

චන්ද්‍රා-ඇමරිකාව Monday, 10 June 2013 09:05 PM

රජයෙන් නොකෙරෙන දේවල් කර අසරණ රෝගීන්ට පිහිට වීම මහා පින්කමකි. සහය වෙන පවුල් වල අයට සංසාරය පුරාම නිරෝගී බව ලැබෙනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1745 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1095 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1645 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1149 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 615 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1137 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site