(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යමින් සිටි නිළධාරීනියක සහ ඇගේ පියා ගමන් ගත් යතුරු පැදිය ගැටීමෙන් තුවාල ලැබූ පියා සහ දියණිය පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව ආණමඩුව පොලිසිය කියයි.
මෙම අනතුරීන් බරපතල ලෙස තුවාල සිදුව ඇත්තේ ආඩිගම ගල්කුලිය ප්‍රදේශයෙ සිට පුත්තලම ඡන්ද ගන්න කිරීමේ මධ්‍යස්ථානයෙ රාජකාරි සදහා යමින් සිටි නිළධාරීනියක් හා ඇය යතුරු පැදියකින් රැගෙන යමින් සිටි පියා බව කියයි.
අනතුර සිදු කළ බව කියන ල නිළධාරීයා අනතුර සිදුවන වන අවස්ථාවේදි අධික බිමතින් සිට ඇති බවට වෛද්‍ය වාර්තා මගින් සනාථ කර තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරීයා පුත්තලම සිට ආණමඩුව දෙසට ගමන් කරමින් සිට ඇත.
කෙසේ වෙතත් අනතුරීන් බරපතල තත්වයෙ සිටි මෙම නිළධාරීනිය හා ඇගේ පියා කඩිනමින් ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට යවා ඇති බව කියයි.
ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ 2025 වසරට අදාළ වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා මේ වනවිට අයදුම්පත් කැඳවා ඇති අතර, එම අයදුම්පත් බාරගැනීමේ අවසාන දිනය දීර්ඝ කර ඇති බව ස
වැසි සමඟ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු සියල්ල අද උදෑසන (11) විවෘත කළ බව උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දීප්ති ජයසේකර මහ
නුවරඑලිය, කඳපොල,බොරලන්දේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් පෙරපාසල් දැරියක්, ඇගේ මව සහ රියදුරා තුවාල ලබා රෝහල්ගතකර ඇ
රුවන්වැල්ල, හුඹස්වලාන ප්‍රදේශයේදී , බස් රියක පාපුවරුවෙන් ඇඳ වැටුණු පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ඉදිරි යල කන්නයේ දි දකුණු පළාතේ පුරන් කුඹුරු අක්කර 17,000ක් නැවත වගා කිරිම සදහා සැලසුම්කොට ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසීය.
බකමූණ , ඇළහැර අලිකන්දවත්තේදී අද( 11) අලුයම මෝටර් රථයක් යෝධ ඇළට පෙරැළීමෙන් එහි ගමන් ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් තවත් තරුණියක් බරපතල තුවාල
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
Prabha Sunday, 22 September 2024 01:41 AM
මොවුන්ට බොන්න දුන්නේ කවුද කියලා හොයලා බලන්න
Frencis Sunday, 22 September 2024 06:18 AM
ආයතන සංග්‍රහය අනුව බීමත්ව රිය පැදවීම වරදක් වෙද්දී රාජකාරි ස්ථානයේ හෝ බීමත්ව සේවයේ යෙදීම සේවයෙන් පහකිරීමට තරම් බරපතළ වරදක් වෙනවා අපි බලමු ඔහුට වෙන්නෙ මොකක්ද කියලා එහෙම බීමත්ව කටයුතු කරන කෙනෙක් ගණන් කිරීමේ ජ්‍යේෂ්ඨ නිළධාරි කෙනෙක් හැටියට පත්කිරීමත් වරදක් නොවෙයි කියන්නෙ කොහොමද