(යොහාන් භාසුර)
වරායට ගෙවන සියලු ගෙවීම් ලබන ජූනි මස 1 වැනිදා සිට ඩොලර්වලින් ලබාගත යුතු යැයි වරාය හා නාවික අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වරාය අධිකාරියට දැනුම්දී තිබේ.
ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් ලෙස එම නියෝගය කළ බවත් එමගින් වාර්ෂිකව ඩොලර් මිලියන 100 ක ආදායමක් ඉපයීමට බලාපොරොත්තු වන බවත් වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වරායට ගෙවීම් ඩොලර්වලින් පමණයි
de silva Wednesday, 27 April 2022 12:28 PM
අපිට බැංකුවලින් ඩොලර් දෙන්නේ නැතිනම් අපි කොහොමද ගෙවීම් කරන්නේ? කරුණාකර රුපියල අවලංගු කරලා දමලා පාට ඩොලර්වලින් කරන්න බැරිද?
de silva Wednesday, 27 April 2022 12:35 PM
වරායත් ඇමෙරිකාවට විකුණලද දන්නේ නැහැ..? ඔයවගේ රුපියල බාල්දුවෙන ගොන් වැඩ කරනකොට රුපියල කඩාවැටෙන එක පුදුමයක්ද?
Shan Wednesday, 27 April 2022 01:19 PM
කවුද අප්පා මෙයාලාව පාර්ලිමේන්තු ගෙනාවේ... රාජපක්ෂලාගේ බත්බැලයින්ද?
MO77 Wednesday, 27 April 2022 01:23 PM
ගොඩක් හොඳ අදහසක්...
Hafeel Wednesday, 27 April 2022 01:28 PM
පිස්සු වැඩක්. රට තුළ ඩොලර් නැත්නම් කොහොමද ඩොලර්වලින් ගෙවන්නේ? මේක කරන්න පුළුවන් වැඩක්ද? මෙහෙම තමයි ගම්මන්පිලත් කිව්වේ ඩොලර්වලට පමණයි තෙල් සපයනවා කියලා... අවසානයේ ඇමැතිකමත් නැතුව ගියා. මෙයාටත් මේකමයි වෙන්නේ.
දෙමටගොඩWednesday, 27 April 2022 02:22 PM
රටේ ඩොලර් නැතිකම නෙමෙයි යාලුවා. බැංකුවල ඩොලර් නෑ. බ්ලැක් මාර්කට් එකේ ඕනෑතරම් ඩොලර් තියෙනවා.
MajoThursday, 28 April 2022 08:54 PM
රාජපක්ෂලාගේ කතාව කොහොම වුණත් හොරට ගෙනාපු ඩොලර් රට ඇතුලේ තියෙනවා. අනික දැන් IT කොම්පැනි පඩි ගෙවන්නේත් ඩොලර් වලින්. මේ වෙලාවේ හැම ඩොලර් එකක්ම වටිනවා. හැබැයි ඩොලර් හොයනවා වගේම ආයේ හොරා නොකන්නත් වැඩ පිළිවෙළක් තියෙන්න ඕනේ..!
chandima Wednesday, 27 April 2022 03:03 PM
එතකොට අර ශ්‍රී ලංකාව තුළ ඕනෑම මුදලක් ගෙවීමට වලංගුයි කියලා මුදල් නෝට්ටුවල ගහලා තියෙන්නේ නිකන් වෙන්න ඇති...?
ravinWednesday, 27 April 2022 06:35 PM
ඕවා ගැන මේ හාදයා දන්නේ නැහැ. 5 පන්තියට ගිහින් ඊට පස්සේ කැලෑ පැන්නා. තාත්තාගේ පවර්ස් පෙන්න පෙන්නා හිටියා. මේපාර හුටස් වුණාම ඉස්සරවගේ යන්න තමයි වෙන්නේ. ඩොලර් ගැන කතාකරනවා තියා ඩොලර් කොළයක් අතගාලාවත් නැති කෙනෙක්...
කැලුම් Wednesday, 27 April 2022 04:34 PM
මේ අය හොරා කාපුවාගෙන් ගෙවන්න කියන්න. මෙයාලා නිරයටම තමයි හරියන්නේ...
Jayanthi rohana jayawardene Wednesday, 27 April 2022 07:15 PM
අමාත්‍යවරයාගේ තීරණය විශිෂ්ඨයි.
බූරු ඇමතිවරයා Friday, 29 April 2022 04:04 AM
ඩොලර් අච්චු ගහන මැශිමක් දෙන්න..!