පසුගිය 24 පැයේ මිලි මීටර් 125 ක වර්ෂාපතනයක් වාරියපොළෙන් වාර්තා විය. වැස්ස නිසා දැදුරු ඔයේ ජල මට්ටම ඉහළ යා හැකි යැයි අනතුරු හැගවීමක් කළේය.
මුහුදේ සුලං වේගයද වැඩි විය හැකි යැයි අනතුරු හගවයි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වාරියපොළට මහ වැසි
චානක සුරේෂ් (පාදෙණිය) Sunday, 20 October 2013 08:21 AM
දැදුරු ඔය පිටාර ගැලීමට පෙර අදාල බලධාරීන්ගේ මැදිහත්වීම සිදුකර මහජනතාවට ඉන් ඇති වීමට ඉඩ ඇති අපහසුතාවයන් වළක්වාලීමට කටයුතු කල යුතුයි.(නදී)
අමිළ කටුනායක Sunday, 20 October 2013 09:04 AM
මේ චුරු චුරු වැස්ස හරිම අපහාසයක් කියලා පනුවෙක් කිව්වලු.(නදී)
චන්දි Sunday, 20 October 2013 10:22 AM
මොන තරම් වැස්සත් , අපේ ලංකාවේ දේශගුණය ,මොනතරම් හොදද...? අපි ඉන්න රටවලට පායනකොට පායනවා එපාවෙන්න ..., වහිනකොට වහිනවා මදි නොකියන්න හිම වැටෙන කාලෙට සිතල ඉවසන්න බැහැ. රශ්නේ කාලෙට රශ්නේ ඉවසන්න බැහැ පුදුම පවක් තමයි (නදී)