(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තුවේ දී 19 සහ 20 දිනවල විවාදයට ගැනෙන කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සියලු දෙනාගේ සහය ලබාදෙන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආන්ඩුවේ පක්ෂ නායකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.
ආන්ඩුවේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද පස්වරුවේ පැවති අතර එහිදී අගමැතිවරයා මෙම ඉල්ලීම කර ඇත.
වරාය නගර පනත් කෙටුම්පතේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා විසින් ද ,එමගින් ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ ගැන රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින්ද එහිදී විශේෂ පැහැදිලි කිරීමක් කරනු ලැබීය.
වාසුදේව නානයක්කාර ,උදය ගම්මන්පිල ,මහාචාර්ය තිස්ස විතාරණ , විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ,වීරසුමන වීරසිංහ , දයාසිරි ජයසේකර,මහින්ද අමරවීර ,විමල් වීරවංශ ,සාගර කාරියවසම්, ජීවන තොන්ඩමන් ,ගෙවිඳු කුමාරතුංග,ටිරාන් අලස් යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයෝ ඊට සහභාගි වූහ.
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘වරාය නගර කෙටුම්පත සම්මත කරන්න අගමැති සහාය ඉල්ලයි‘‘
pradeepa Tuesday, 18 May 2021 02:37 AM
විමල්, වාසු, උදය, ගෙවිඳු නම් ඕකට විරුද්ධව ඡන්දෙ දෙන්නේ නැහැ. මොකද එයාලා නියම දේශ ප්‍රේමීන්නේ...
sharm warn Tuesday, 18 May 2021 04:11 AM
චීනාට පංගුව දෙන්න උදව් කරන්න කියලා ඇද වැටෙන්නේ මොකද? ආඬි 07 දෙනාගේ කැඳ හැළියේ වතුර විතරයි කියලා දැන් පේන්න පටන් අරන් වගේ...
Rata Perata Tuesday, 18 May 2021 05:31 AM
අපේ රට විකිණීමේ අග්‍ර පුරෝහිතයා... ගෝල් ෆේස් එකත් වික්කා. හම්බන්තොට වික්කා. දැන් මේකටත් වැඩේ දෙයි..
Don perera Tuesday, 18 May 2021 06:27 AM
කෝ අපේ 69ක් හරක් රැළ?
fairoos Tuesday, 18 May 2021 09:39 AM
දැන් සැපද?