කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ සියලු ගිවිසුම් හා ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද(08) රජයට නියෝග කළේය.
වරාය නගර ව්‍යාපෘතිය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ අභියාචනාධිකරණය මෙම නියෝගය කළේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය ,ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ,පරිසර අධිකාරිය ,නිතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
ඒ අනුව නොවැම්බර් මස 17 වැනි දින ලිපි ලේඛන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස අභියාචනාධිකරණය නීතිපතිට දැනුම් දුන්නේය.
ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 75 කි.
ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප
2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්
නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං
ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක
පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
වරාය නගරේ ලේඛන ඉල්ලයි
නිමල් Friday, 09 October 2015 06:11 AM
අපොයි මෙහෙම රැවටීමක්, අනේ මෙහෙම ඇන්දීමක්, කවදද ඇරෙන්නේ අපේ ඇස් කන් (බ)
ටෙනිසන් Thursday, 08 October 2015 06:48 PM
මේකට මොනවා වෙයිද? (නි)
සත්‍යයා Thursday, 08 October 2015 10:30 PM
පරිසරවිරෝධී දුෂකයන් කරන විනාශය අනාගතයේදී පොරවෙන්වත් කපන්න බැරි තත්වයක් ඇතිවිය හැකි නිසා, නියපොත්තෙනුත් කළ හැකි වැඩ දැන්ම ආරම්භ කළොත් හොඳයි. (නි)
නුවන් Friday, 09 October 2015 04:07 AM
මේ වගෙ ව්‍යාපෘති ලොකේ තවත් රටවල කරනවා මේවා පරිසර හානි අවම කරගෙන කළ යුතුයි රටක දියුණුවට එතකොට ලංකාවයි ඉන්දියාවයි යාකරන පාලමට පරිසර විනාසය හොදද? (ම)