IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


වරාය නුවර නඩුව මානවහිමිකම් කොමිසමටත් යයි

කොළඹ ගාලු මුවදොර  මුහුද ගොඩකර  ඉදිකිරීමට යෝජිත වරාය නගරයට එරෙහිව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කළ පැමිණිල්ල අද (09) විභාගයට ගැනිණි.

එම මධ්‍යස්ථානය වෙනුවෙන්  හා එහි කැඳවුම්කරු රවීන්ද්‍ර කාරියවසම්,ලේකම් වෑකඳවල රාහුල හිමියන් ඇතුළු ගිහි පැවිදි  පිරිසක් එක් වු අතර  එම විභාගයට කරුණු පැහැදිලි කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය ,වෙරළ සංරක්ෂක අධිකාරිය,මධ්‍යම පරිසර අධිකාරීය සහ ජාතික හෞතික සැලැසුම් දෙපාර්තමේන්තුව යන ආයතන නියෝජනය කරමින් නිලධරයෝ පිරිසක්ද සහභාගී වුහ.

RDS_7605 RDS_7629

 



අදහස් (0)

වරාය නුවර නඩුව මානවහිමිකම් කොමිසමටත් යයි

දුමින්ද Monday, 09 March 2015 09:48 AM

රටට නොවී අගතියක් -වේවා සොබා දම් මවට පිහිටක් (අ)

:       0       0

දර්ශා Monday, 09 March 2015 02:23 PM

පිටිපස්සේ ඉන්නේ ඇමෙරිකාව කියලනම් පැහැදිලියි . (අ)

:       0       0

කීර්ති Monday, 09 March 2015 03:09 PM

අනාගතයේ වරාය නැවත පුළුල් කරන්න ඕන වුනොත් කොහෙද අලුත් දියකඩන, ජැටි හදන්නේ ,චිනේද ? (නදී)

:       0       0

සම්පත් - ධුබායි Monday, 09 March 2015 04:24 PM

ඕක හදනවා කියල දැනගෙන තියෙන්නේ දැන්ද? ඇයි මෙච්චර කලක් නිහඩව සිටියේ. නව අගමැති කිව්වනේ මේක නවත්තනවා කියලා. (නදී)

:       0       0

සොපී Monday, 09 March 2015 05:38 PM

ඒ කාලෙ නැති විරෝධයක් දැන් මොකද ? (නි)

:       0       0

සිල්වා Monday, 09 March 2015 05:50 PM

පවතින විෂමතා සමතයකට පත්කර මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙනගිය යුතුයි. මෙහි වටිනාකම සහ ඵලදායීතාවය තිබෙන්නේ ඉදිරියේදී අනාගත දරුවන්ටයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 92 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2303 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 330 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 418 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1649 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1607 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38245 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 849 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 299 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site