IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘වරාය පුරෙන් දවසට පාඩුව කෝටි 5‘

කොළඹ වරාය වැඩ නතරවීමෙන් දිනකට රුපියල් කෝටි 5ක අලාබයක් සිදුවී ඇතැයි චීන ඉදිකිරීම් සමාගම කියයි.

මාර්තු 6 වැනිදා සිට එය නතර කළ බවත් සමාගම ඉදිකිරීම් සඳහා ගත් ණය වෙනුවෙන් පොළී ගෙවන බවත් ශ්‍රී ලාංකිකයන් 1000කට පමණ ඍජු රැකියාද 3000කට පමණ වක්‍ර රැකියාද අහිමිවී ඇති බව සමාගම කියයි.

මේ අතර ඉන්දියන් සාගර කලාපයේ චීන බලපෑම් ගැන ඉන්දියාව දැඩි සෝදිසියෙන් සිටින බවත් අගමැති නරේන්ද්‍ර මෝදි සිකුරාදා ශ්‍රී ලංකාවට පැමිණි විට මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කිරීමට නියමිත බවත් එරට ආරක්ෂක උපදේශක කනර් අද්හා කියයි.

චීනයේ උත්සාහය ඉන්දියානු සාගරයේ ආරක්ෂක කඳවුරු ඉදිකර ඉන්දියාව වට කිරීම බව ඔහු පවසයි.

 



අදහස් (0)

‘වරාය පුරෙන් දවසට පාඩුව කෝටි 5‘

ප්‍රදීප් Thursday, 12 March 2015 07:39 AM

මොන තරම් අපරාධයක්ද මේ සිද්ධ වෙන්නේ.(හේ)

:       0       0

රෝස් Thursday, 12 March 2015 07:41 AM

රට යන අත හරි නෑ..අමාරුවක වැටෙයි වගේ.(හේ)

:       0       0

රණසිංහ Thursday, 12 March 2015 08:35 AM

කමක් නෑ කන්නනේ ඉල්ලුවේ. (බ)

:       0       0

රණසිංහ Thursday, 12 March 2015 08:35 AM

කමක් නෑ කන්නනේ ඉල්ලුවේ. (හේ)

:       0       0

රොෂාන් Thursday, 12 March 2015 08:58 AM

එතකොට චීන කොලනියක් වෙන එකට කැමති ඈති කට්ටිය රටට හෙන ගැහුවුත් කමක් නැහැ තමන්ගේ දේශපාලන කැමැත්ත දිනනවානම් (බ)

:       0       0

මධු Thursday, 12 March 2015 09:22 AM

ඉල්ලුවේ වෙනසක් නේ ?(දිල්)

:       0       0

රිචඩ් Thursday, 12 March 2015 09:33 AM

කොත්තමල්ලි කමු නේ..... රට ඉන්දියාවට දුන්නම අමාරුව අඩු වෙන්න...(අ)

:       0       0

අමාලි Thursday, 12 March 2015 09:43 AM

රොෂාන්, එතකොට ඉන්දියාවේ රූකඩයක් වෙන එක ඊට වඩා හොඳද.? (ර)

:       0       0

එන් ඒ එස් කුලතිලක Thursday, 12 March 2015 11:20 AM

චිනේටත් ඉන්දියාවටත් යට නොවිය යුතුයි. (ර)

:       0       0

ප්‍රසන්න Thursday, 12 March 2015 01:17 PM

කවුරු කවුරුත් රට ගැන හිතු‍වොත් නරකද? (නි)

:       0       0

වසන්ත Thursday, 12 March 2015 02:50 PM

ගෙදර ගියොත් අඹු නසී, මඟ හිටියොත් තෝ නසී (නි)

:       0       0

ධම්ම Thursday, 12 March 2015 05:18 AM

දැනුයි බළලා මල්ලෙන් එළියට පනින්නේ. කෙසේවෙතත් මේ ඉදිකිරීම් සමාගම අපට උහුලන්න බැරි වන්දියක් ඉල්ලන එක නම් වලක්වන්න බැහැ. (ර)

:       0       0

කීර්ති Thursday, 12 March 2015 05:23 AM

ඔන්න ඕක තමයි හේතුව. ඉන්දියාවේ බලපෑමට යටවෙලා තමයි පොර්ට් සිටි එක නවත්වන්න හදන්නේ..නැතුව වෙන දෙයක් නිසා නෙමෙයි.(හේ)

:       0       0

ලලිත් Thursday, 12 March 2015 05:57 AM

බයේ බැහැ නේද ?? (හේ)

:       0       0

හසිත Thursday, 12 March 2015 06:12 AM

දැන් හිතනවා මහින්ද හිටියානම් හොදයි කියලා. (ර)

:       0       0

දුමින්ද Thursday, 12 March 2015 06:20 AM

ඉන්දු-චීන නොනිමි ගැටුමට, ලංකාවේ අපි කට ගැස්මද.? (ර)

:       0       0

දිල්ෂාන් Thursday, 12 March 2015 06:30 AM

මේ වගේ තීරණ නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 32 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 312 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 458 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 533 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 312 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 174 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38189 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25145 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 255 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site