IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


වරාය පුරේ ප්‍රශ්න පිරේ

කොළඹ වරායපුර යෝජනා ක්‍රමය චීන සමාගමෙන් දිගමට ක්‍රියාත්මක කරන්නේද  නැතහොත් ශ්‍රී ලංකාව විසින්ම ක්‍රියාත්මක කරයිද යන්න සම්බන්ධයෙන්  ඉදිරියේදී තීරණයක් ගන්නා බව විදේශ  නියෝජ අමාත්‍ය අජිත් පී පෙරේරා  මහතා කියයි.

ප්‍රශ්න සහගත ව්‍යාපෘතියක් වන මෙම යෝජනා ක්‍රමය අත්හිටුවා ඇත.

ආර්ථික ,පාරිසරික ආදී  සියලු කරුණු සම්බන්ධයෙන්  අවදානය යොමු කළ යුතු බවද කී නියෝජ්‍ය අමාත්‍ය ඇමැති  මේ ව්‍යාපෘතියේ  තත්ත්වය කෙසේ වුවද චීනය සමඟ ශ්‍රී ලංකාව ඉතා හොඳ සබඳතා පවතින බවද සිහිපත් කළේය. 



අදහස් (0)

වරාය පුරේ ප්‍රශ්න පිරේ

සංගීත් Wednesday, 18 March 2015 02:29 AM

මේකට ඇමරිකන් ඩොලර් බිලියන 15 ක් වියදම් වෙනවලු? බුදු අම්මෝ! ඒ කියන්නේ රුපියල් බිලියන 1950ක්? දෙයියෝ සාක්කි! මෙච්චර ණයක් අපේ අහිංසක මිනිස්සු ගෙවන්නේ කොහොමද? (නි)

:       0       0

දුමින්ද Wednesday, 18 March 2015 03:15 AM

ප්‍රශ්න කල යුත්තේ පුද්ගලයන් ගැන නොව අවස්ථා සහ අදහස් ගැන (ම)

:       0       0

ලංකා පුත්‍ර Wednesday, 18 March 2015 03:49 AM

මොවුන්ගෙන් බලාපොරොත්තු වියහැක්කේ අත්හිටුවීම් හා නැවැත්වීම් පමණද? නැවත සංවර්ධනයක් ගැන බලාපොරොත්තුවීමට නොහැක්කේ මේ වැනි ක්‍රියා හරහා පලුදු වන ආයෝජන විශ්වාසය යළි ඇතිකිරීම දුෂ්කර හෙයිනි. මෙසේ සිතීම රටේ අවාසනාවකි. සියලු ඉදිකිරීම් මෙන්ම සංවර්ධනයද රටට බව නොසිතන්නේද? අවසානයේදී තීරණාත්මක අවස්ථාවකදී අවස්ථාවාදී ඉන්දියාව හා ඇමරිකාව අපට පිටුපා යනු ඇති අතර එවිට චීන මිත්‍රයාද අහිමි කරගෙන හමාරය (නි)

:       0       0

දිසා Wednesday, 18 March 2015 04:06 AM

මේක මේ කලාපයට තර්ජනයක් ... වහාම නවත්වා දැමීම නුවනට හුරුයි ...කොමිස් වලට යට වෙලා හිටපු හැත්ත රටට කරපු දේ .....(ම)

:       0       0

යශෝධා Tuesday, 17 March 2015 02:18 PM

අනේ මන්දා! හැමතැනම ප්‍රශ්න ප්‍රශ්න (නි)

:       0       0

අනන් Tuesday, 17 March 2015 04:31 PM

කඩාකප්පල්කාරී වැඩ කරලා රටක සංවර්ධනය බලාපොරොත්තු වෙන්න බැහැ (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 17 March 2015 09:37 PM

ඉදිරි වසර කිහිපයේදී ලෝක බලවතා වන චීනය ශ්‍රී ලංකාවේ ප්‍රබලව පෙනීසිටීම ඇමරිකාව,යුරෝපය,ඉන්දියාව ඇතුළු ලංකාවේ කළු සුද්දොත් අනුමත නොකරනු ඇත (නි)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 17 March 2015 11:28 PM

ඕවා පටන් ගන්නකොට මොන ප්‍රශ්නයක්වත් තිබුනේ නැහැ. දැන් තමයි සේරම ප්‍රශ්න ඇතිවෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 0 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 29 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 82 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 30 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 224 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 186 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25099 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site