IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘වරාය වැඩවලට බාධා එපා‘

හම්බන්තොට මාගම්පුර වරායේ උපවාසයේ යෙදී සිටින්නන්ට මාගම්පුර වරායේ මෙහෙයුම් කටයුතු වලට බාධා නොකරන ලෙසට හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද නියෝග කළේය.

එම නියෝගය හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න ද අල්විස් මහතා   වර්ජනයේ නියැලී සිටින වරාය සේවකයින්ට බාර දුන්නේය.

අධිකරණ නියෝග අනුව වරායේ පිවිසුම් දොරටුව අසල ඇති අට්ටාලය ඉවත් කරගෙන වරායේ කටයුතු වලට බාධාවක් නොවන ලෙස වෙනත් ස්ථානයක අට්ටාලය ඉදි කර උපවාසය යළි අරඹන බව වරාය සේවක සංගමයේ සභාපති සුරංග ලක්මාල් මහතා කීවේය.

හම්බන්තොට වරායේ දොරටු අවහිර නොකිරීම,වරායට ඇතුල් වන හා පිටවන ජාත්‍යන්තර නැව්  වලට හා වෙනත්  යාත්‍රා වලට හානි නොකිරීම, වරායට පැමිණෙන නිත්‍යනූකුල පොලිස් හා නාවික හමුදා සේවාවන්වලට තර්ජනය නොකිරීම, වරායේ මෙහෙයුම් කටයුතු වලට අවශ්‍ය යම් උපකරණ හා යතුරු වේනම් ඒවා යම් වගකිව යුතු නිළධාරියෙක්  ඉල්ලා සිටින අවස්ථාවක දි ප්‍රමාදයෙන් තොරව ලබා දීමට කටයුතු කිරිම, වරායේ කිසිදු චංචල හෝ නිෂ්චල දේපලකට හානි සිදු නොකිරීම, වරාය අධිකාරියේ යම් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයන්ට බාධා නොකිරීම, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා වරායේ චංචල හා නිෂ්චල දේපල භාවිතා නොකිරීම යන කරුනු අධිකරණ නියෝගයේ සඳහන් වේ.



අදහස් (0)

‘වරාය වැඩවලට බාධා එපා‘

කාන්ති Wednesday, 14 December 2016 07:56 PM

අනේ මන්දා තවම බැරිවුණාද මේ ප්‍රශ්නය විසඳාගන්න? (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 15 December 2016 12:36 AM

මම දන්නා විදිහට නැව් එහාට මෙහාට කරන්නේ හාබර් මාස්ටර්. වරායේ විතරක් නොවෙයි සෑම වැඩ කරන ස්ථානයකම වෘත්තීය අරගල තිබෙනවා (නි)

:       0       0

සරත් ජිම් කුරු Thursday, 15 December 2016 01:13 AM

ඉතාමත් අත්‍යවශ්‍ය නියෝගයක් (නි)

:       0       0

අතුල Thursday, 15 December 2016 03:23 AM

රටට මොනවාවෙලා හරි අරයව බලයට ගේන්න සමහරු බලන්නේ (නි)

:       0       0

ගයාන් Thursday, 15 December 2016 03:54 AM

ඔයාල දන්නවද, ඒ කොට කලිසමයි ටී ෂර්ට් එකයි නේවි සී යුනිෆෝම් එක (නි)

:       0       0

සිරි Thursday, 15 December 2016 05:31 AM

නාවික හමුදාපතිතුමාගේ ඇඳුම ගැන කරදරවෙන අය දන්නෙ නැහැ හමුදාවල ඉන්න අය විවිධ අවස්ථා වලදී විවිධ ඇඳුම් අඳින බව. කොට කලිසම සහ ටී ෂර්ට් එක එයින් එකක් බව. පහුගිය කාලේ ඒ අය වැලිපාක් වගේ ඉදිකිරීම් කරන විටත් ඇන්දේ එවැනි ඇඳුමක්. (නි)

:       0       0

සරත් Thursday, 15 December 2016 05:40 AM

දැන් උසාවියත් වටකරයිද? සවස 2.00 පස්සේ සිල් පවාරණය කරයිද? (නි)

:       0       0

හිරාන් Thursday, 15 December 2016 05:53 AM

අනේ ඇත්තට ප්‍රශ්නයක් විසඳාගන්න යන කාලයක තරම! (නි)

:       0       0

ශාන් සෞදි Wednesday, 14 December 2016 12:53 PM

හොඳයි (බ)

:       0       0

ආරච්චිගේ Thursday, 15 December 2016 08:14 AM

හාබර් මාස්ටර් නෙමේ. ඕන මාස්ටර් කෙනකුට කරන්න බැරි දේ කරන්න තමා හමුදාව ඉන්නේ.(බ)

:       0       0

සුජීව Wednesday, 14 December 2016 02:03 PM

අනේ පව් මෙයා; ගහන්න එපා නාවික හමුදපති උතුමාණන්ට. රාජකාරියේ ඉන්නකොට (දැන් නාවික හමුදා අලුත්ම යුනිෆෝර්ම් එක කොට කලිසම, ටී ෂර්ට් එක, දෙක සපත්තු මෙයා - හරි ලස්සනයී මෙයා. හරි ගාම්බීරයී මෙයා) කවුද පත්තර කාරෙයෙක් හමුදාපති උතුමාණන්ට බාධා කරලා මෙයා. දැන් ජහා පාලනයෙන් නඩු දාලා මෙයා. හොද වැඩේ මෙයා. (බ)

:       0       0

ශෂී Thursday, 15 December 2016 08:44 AM

මේ හැමදෙයකම යටින් ඉන්නේ අර කෙනා.....අතුල ඔබ හරි. මේ රටේ ඉන්නේ පුදුම මෝඩයෝ රැලක් .. පුද්ගලයින්ට වඩා රට ලොකුයි කියල හිතෙන්නේ නැ.....(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 351 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 532 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 328 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 272 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 865 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 171 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site