IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘වෛරය වපුරන රැස්වීම් කාටවත් බෑ’

ආගමික ජාතිකත්වය මත වෛරය ඇති කරන තාලේ කිසිදු රැස්වීමකට  ඉඩ නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

 



අදහස් (0)

‘වෛරය වපුරන රැස්වීම් කාටවත් බෑ’

අනුර ශාන්ත Monday, 23 June 2014 09:36 AM

වෛරය වැපුරුවට පස්සේ මොන කතාද මොන රැස්වීම්ද? (නදී)

:       0       0

සත්‍යයා Sunday, 22 June 2014 09:05 PM

ආගමික උත්සව (රැස්වීම්) වැඩි හරියක් පවත්වන්නේ බහුතරය වූ සිංහල බෞද්ධයෝයි. සියල්ලන්ටම සමානව බෙදන්න කියල ගිහිල්ල වැට කඩුලු බඳින්න යන්නේ බෞද්ධයන්ගේ අයිතිවාසිකම් වලට. කවුද දැන් මේ රැස්වීම් ජාතිවාදීද ආගම් වාදීද කියල තීරණය කරන්නේ? පොලිස් මාධ්‍ය ප්‍රකාශකද? ආගම දඩ මීමා කරගෙන බලය ලබා ගන්න හා බලයේ ඉන්න කැස කවපු මුග්ධ දේශපාලන කාරයෝම තමයි මුළු ඉතිහාසය පුරාම ජාති හා ආගම් බේද අවුස්සලා තියෙන්නේ. අන්තවාදීන් ලවා කලබල ඇතිකරවා එන්න හදන වැඩ පිළිවෙල දැන් පේනවා නොවේද? (නදී)

:       0       0

ඉසංකා Monday, 23 June 2014 04:15 PM

ඒක හොදයි (දී)

:       0       0

සාම Sunday, 22 June 2014 09:27 PM

එය වඩාත් හොඳයි. අනවශ්‍ය රැස්වීම්වලින් වෙන්නේ සාමයේ පරවියා තවත් ඈතට ඉගිලායාමයි. (නදී)

:       0       0

දේවි Sunday, 22 June 2014 03:11 PM

ලංකාවේ සදාචාරයක් තියෙන්න ඕනේ (දී)

:       0       0

වික්‍රමසිරි Sunday, 22 June 2014 09:53 PM

ඒක නම් හොඳයි තමයි (නි)

:       0       0

මහින්ද Sunday, 22 June 2014 03:13 PM

වෛරය මොකටද සහෝදරා (දී)

:       0       0

නිසාර් Sunday, 22 June 2014 03:20 PM

මහා පාරේ මොන ආගමික රැස්වීම්ද? (දී)

:       0       0

කපිල Sunday, 22 June 2014 10:07 PM

අනේ මන්දා! අපේ දරුවන්ගේ අනාගතය ගැන හිතන්නත් බයයි. (නි)

:       0       0

අවිශ්ක Sunday, 22 June 2014 03:36 PM

කතාව නම් ඇත්ත (දී)

:       0       0

විජය Monday, 23 June 2014 05:01 PM

සහතික ඇත්ත මහත්තයෝ (දී)

:       0       0

මිගාර Sunday, 22 June 2014 03:45 PM

ඔව්වා කරන්න තිබුනේ මීට කලින්. තාම පරක්කු වැඩි නෑ. (දී)

:       0       0

නිශ අමීර් Sunday, 22 June 2014 03:52 PM

වචනෙට සීමා නොවියයුත්තක් (දී)

:       0       0

අසංක Sunday, 22 June 2014 04:00 PM

අන්න හොද කතාවක් (දී)

:       0       0

ධනුෂ්ක Sunday, 22 June 2014 04:01 PM

මෙය හැම ආගමකම රැස්වීමකටම අදාල විය යුතුයි.. (දී)

:       0       0

බටන්ගල Monday, 23 June 2014 11:26 AM

සිනහ උපදවන මාධ්‍ය ප්‍රකාශන කරන්න ඉඩ තියෙනවා. එහෙමද? (නදී)

:       0       0

චමත් Sunday, 22 June 2014 04:02 PM

එතකොට මහත්තයෝ කඩවල් වහගෙන හර්තාල් පුලුවන්ද. (දී)

:       0       0

නසුර්දින් නිසම්බින් Sunday, 22 June 2014 04:04 PM

ඔව්වා කරන්න තිබුනේ මීට කලින් පරක්කු වැඩියි (දී)

:       0       0

සේනක Sunday, 22 June 2014 04:05 PM

අපි දැන් පරක්කු වැඩි නැහැ තව ඉස්සරහට මිට වඩා දරුණු වෙනවආපේ සමාජය (දී)

:       0       0

රොෂාන් Sunday, 22 June 2014 04:07 PM

රැස්වීම් තිබ්බම විතරක් ද අන්තවාදය වැපිරෙන්නේ? (දී)

:       0       0

දිනේෂ් Sunday, 22 June 2014 04:14 PM

මේ වගේ දේවල් වෙන්න වාතාවරණය හැදුවේ වග කිව යුතු අංශම නේද (දිල්)

:       0       0

මහනාම Sunday, 22 June 2014 11:34 PM

බොහොම හරි පොලිස් ප්‍රකාශකතුමනි, කුමන සංවිධානයක හෝ වෛරය වපුරන රැස්වීම් සියල්ල තහනම් කළ යුතුයි (නි)

:       0       0

රුවන් Monday, 23 June 2014 11:57 AM

රටට වින කරන සැබෑ අන්තවාදියා සහ ත්‍රස්තවාදියා ප්‍රසිද්ධ රැස්වීම් තියන්නේ නැහැ. අප්‍රසිද්ධියේ අහු මුලු වල තමයි විෂ බීජ වපුරන්නේ. ඒක පතුරුවලා අවුස්සලා ඇමරිකාවටයි ජිනීවා වලටයි ප්‍රතිපල පෙන්වලා වාසි ගන්නවා. ඒ හේතුව ඔය තීරණයෙන් වැලැක්වෙන්නේ නැහැ. තවමත් පොදු සතුරගේ හැසිරීම වැටහිලා නැහැ වගෙයි. (නදී)

:       0       0

සිරිසේන Sunday, 22 June 2014 04:23 PM

කතාව ඇත්ත (දී)

:       0       0

කමනි Sunday, 22 June 2014 04:31 PM

හොඳයි. ඒත් තවමත් අන්තවාදී සංවිධාන තහනම් කර නැත්තේ ඇයි?(දිල්)

:       0       0

දිනයිරි Sunday, 22 June 2014 04:34 PM

ඒ කියන්නේ කඩවල් වහගෙන හර්තාල් පුලුවන්ද ???? (දී)

:       0       0

ලංකා Sunday, 22 June 2014 04:35 PM

අස්සයා පැනලා ගියා මහත්තයෝ (දී)

:       0       0

පාලින්ද Sunday, 22 June 2014 04:36 PM

අන්න හොද කතාවක් ඇහුව කාලෙකින් (දී)

:       0       0

ඉසුරන්දි Sunday, 22 June 2014 04:37 PM

පරක්කුවේලාහරි කාගෙ කාගෙත් ඇස් පැදුනට බොහොම ස්තුති. (දී)

:       0       0

මල්ලි Sunday, 22 June 2014 04:39 PM

ඒ වුනාට හර්තාල් පුලුවන් ද (දී)

:       0       0

රොශාන් Sunday, 22 June 2014 04:40 PM

තහනම් කලාට කමක් නෑ..... මෙච්චර කල් රැස්වීම් වල මතු කරපු යතාර්තය තේරුම් අරගෙන, ඒ අනුව කටයුතු කරනවනම්. අමතක කරන්න එපා, මේ රට තවම ප්‍රජාතන්ත්‍රවාදී (දී)

:       0       0

ශීලා Sunday, 22 June 2014 04:42 PM

අද සි එන් එන් වෙබ් එකේ ප්‍රදානම පුවත ලංකාවේ මේ කෝලාහල. දැන් වත් ඕක කියනවා වගේම කරන්න මහත්තයෝ.(නදී).

:       0       0

මෛත්‍රී Sunday, 22 June 2014 04:42 PM

අලුත්ගම රැස්වීම සම්බන්දයෙනුත් මේ වගේ තීරණයක් කලට වෙලාවට ගත්තා නම් ජීවිත කීයක් රැකගන්න තිබුනද? මිනිස්සුන්ගේ දේපොළ රැකගන්න තිබුනද? ලේ හැලීම් නතර කරගන්න තිබුනද? මිනිස්සුන්ගේ සමගිය පවත්වාගෙන යන්න තිබුනද? අන්තවාදීන් ගෙන් මේ රට ජනතාව රැකගන්න තිබුනද? ගිනි විනාශවලින් ආරක්ෂා කරගන්න තිබුනද. එහෙම දෙයක් නොවුනේ අපේ අවාසනාවටද? (නදී)

:       0       0

රසින් Sunday, 22 June 2014 04:45 PM

හිතට එන දේ ඔහේ ලියල වැඩක් නැහැ.එත්,සංවර නැතිකම නේ මේ ප්‍රශ්නයට මුල.(දී)

:       0       0

සංජු Sunday, 22 June 2014 04:48 PM

කතා කරලා වැඩක් නැහැ ඒ ගැන (දී)

:       0       0

කරු කණ්ඩම්බි Sunday, 22 June 2014 04:49 PM

කඩවල් වහන්න පුලුවන්ද (දී)

:       0       0

බන්දුල Sunday, 22 June 2014 05:00 PM

වෛරේ ඇතිවෙන්නේ රැස්වීම තිබ්බට පස්සෙනේ (දී)

:       0       0

සුරංග Monday, 23 June 2014 02:15 AM

නීතිය හැමෝටම එක වගේ ක්‍රියාත්මක වුණා නම් කිසිම ගැටළුවක් නැහැ. අලුත්ගම සිදුවීම වුණත් දුරදිග ගියේ වගකිවයුත්තන්ගේ මැලිකම නිසා. (නි)

:       0       0

අලි අහමද් Sunday, 22 June 2014 05:00 PM

අපද මේ රටේ මිනිසුන්ය. එත් අප විසින් සෙසු ජනතාව අප කෙරේ සැකයෙන් බලන පරිසරයක් ඇති නොකළ යුතුය. (දී)

:       0       0

මිලින්ද Sunday, 22 June 2014 05:05 PM

සමස්ත ජන සමාජයම ඒ බව පිලි ගන්නවා (දී)

:       0       0

මල්කාන්ති Monday, 23 June 2014 03:27 AM

ඇත්ත. කාටවත්ම බැරිවෙන්න ඕනෑ (නි)

:       0       0

සයුරි Sunday, 22 June 2014 05:41 PM

එපමනක් මදි. සෑම ආගමකම අන්තවාදී කන්ඩායම් තහනම් කල යුතුයි. සම්පූර්ණ රජය මෙහි වගකීම භාර ගත යුතුයි.(නදී)

:       0       0

අජය Sunday, 22 June 2014 05:46 PM

ඒත් ඇයි තවම මිනිස්සු අවුස්සලා වෛර කතා පතුරවපු අයට දඩුවම් නැත්තේ? (නදී)

:       0       0

මෝහමෙඩ් කලිඩ්. Sunday, 22 June 2014 05:57 PM

නියමයි. (නදී)

:       0       0

නිලන්ත Monday, 23 June 2014 04:56 AM

නීතිය සැමට සමානයි (නි)

:       0       0

දර්ශන Monday, 23 June 2014 04:59 AM

ඒක නම් ඇත්ත (නි)

:       0       0

රවී Sunday, 22 June 2014 06:02 PM

දැන්ද ඇස් ඇරුනේ මීට කලින් ගන්න තිබුන තීරණයක් (නදී)

:       0       0

සිරි Sunday, 22 June 2014 06:05 PM

ඇයි මේ වටින් ගොඩින් කව්ද එහෙම රැස්වීම් තිබ්බේ? (නදී)

:       0       0

එමී Sunday, 22 June 2014 06:06 PM

රැස්වීම පමණක් නොව මුහුණු පොත්ද පරික්ෂා කල යුතුය. ජාති වාදය අවුස්සන ඒවා සෑහෙන්න තිබේ.(නදී)

:       0       0

භාතිය Sunday, 22 June 2014 06:13 PM

අද එක්කෙනෙක් පමණක් මාතෘකාව පතුරු ගහලා. මොනවා උනත් තමුන්ගේ අයට වෙන අවැඩක් පෙන්නලා දෙන්න සාමකාමී දේශනයකට ඉඩ තිබිය යුතුයි. සිකුරාදාට ලංකාවේ හැම නගරයකම දේශනා තියෙනවා. ඒවත් වාරණයට ලක්වෙනවද? (නදී)

:       0       0

ටෙනිසන් Sunday, 22 June 2014 06:24 PM

අලි අහමඩ් ඔබ හරියටම හරි. අද වන විට සිංහල බෞද්ධයෝ ඔයාල දිහා බලන්නේ සැකයෙන්. එදා මුස්ලිම් සහෝදරයෝ සිංහල අපිත් සමග බොහොම එකතුයි. හේතුව මම කියන්නම් මම හරිද වැරදිද කියල හොදින් හොයල බලන්න. මේ වනවිට සිකුරාදාට ඔයාලගේ පල්ලි වහාබි අන්තවාදියෝ කොල්ලන්ට කොක්ක ගහල උන්ගේ ඔලු සුද්ද කරනවා. හොදින් නිරීක්ෂණනය කරන්න මැදිවියේ අය හා මෙයාල වැඩිය කතා බහ නැහැ. ඒ අය තමයි අර කල්ලි හදාගන ද්වෙශය පතුරන්නේ. හැකිනම් නවත්වන්න තවම ප්‍රමාද නැහැ. වැඩිහිටියන්න්වත් දැනුවත් කරන්න.(නදී)

:       0       0

සලිත් Monday, 23 June 2014 08:10 AM

චමත් කඩවල් වහන්ඩ සිද්ද කලේ කව්ද ? (නදී)

:       0       0

නිමල් ලලිතා Monday, 23 June 2014 08:45 AM

සත්‍යා ඔබේ අදහසට පින්. මෙයින් ඉලක්ක කරන්නේ සිංහල රාවය සහ බොදු බල සේනාවනේ. මේ දෙගොල්ලම හඬ නගන්නේ සිංහලයාට බෞද්ද අයිතියට. (නදී)

:       0       0

ශේන් ගමගේ Sunday, 22 June 2014 07:46 PM

ලංකාවේ බහු ජාතියට වන බෞද්ධ සිංහලයාට වන අකටයුතුකම් වලට එරෙහි විම හා එ් සදහා ක්‍රියාමර්ග ගැනිමට රැස්විම වරදක් වන්නේ කේසේද.? සප්ත අපරිහානි ධර්මවල ඇති ලෙස සමගිව රැස්ව විසිර ගිය පුද්ගලයන්ට පලමු ගල ගැහුවේ කවුද? කියා සොයා බැලිම වටි. (නදී)

:       0       0

ෂේන් ගමගේ Sunday, 22 June 2014 07:54 PM

කුමක්ද සිංහලයා කළ වරද? අවසානයේ තැලෙන්නේ සිංහලයාමය. නිවෙස් වල සිටින රටට කුමක් වුවත් කමක් නැති යැයි සිතන සර්වාගමිකයන්ද . අන්‍යාගමිකයන්ද සුලු දේටද ජාතිවාදය ලෙස හදුන්වන්නේ නම් කොටි සංවිදානයට විරුද්ධ වුයේ ඇයි? එයද ජනවාර්ගික අරගලයකි. එසේ නම් අප රජවරුද ජාතිවාදින්ය. අප රැක ගත යුත්තේ අපේ රටයි (නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 22 June 2014 08:05 PM

හත් ඉලව්වේ, .ඒ කියන්නේ ඉස්සරහට ඡන්ද රැස්වීමක්වත් තියන්න වෙන එකක් නැහැ වගේ. ඕව නැතිව මේ රටේ දේශපාලනයක් තියෙන වැයි. ගමගේ මහත්තයට ස්තුතියි ඔය ටික දැම්මට (නදී)

:       0       0

කින්සා Monday, 23 June 2014 09:30 AM

ඔබතුමා දුටුගැමුණු රජුගේ කාලයේ සිටියානම්, එළාර රජුගේ පරම්පරාව තවම ලංකාව පාලනය කරනවා නිසැකේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 11 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 160 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 547 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2894 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1500 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37526 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24720 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site