IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


වීරවංශගෙන් තවත් වැඩක්

‘ගියේ හිට්ලර්ද, ආවේ චැප්ලින්ද‘ යන තේමාව යටතේ සංවාදශීලී ජනහමු දස දහසක් රටපුරා පැවැත්වීමට විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ කටයුතු යොදා ඇතැයි එම පෙරමුණ පවසයි.

නොවැම්බර් 5 දා සිට 25 වැනිදා දක්වා මේ රැස්වීම් පැවැත්වීමට යයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, නියෝජ්‍ය සභාපති වීරකුමාර දිසානායක, ජාතික සංවිධායක ජයන්ත සමරවීර, දේශපාලන මණ්ඩල සභික උදය ශාන්ත ගුණසේකර, නිරෝෂන් ප්‍රේමරත්න ඇතුළු පිරිසක් එහිදී අදහස් දැක්වීමට නියමිතය.



අදහස් (0)

වීරවංශගෙන් තවත් වැඩක්

තිස්ස Monday, 02 November 2015 06:32 AM

මෙයාලව පත්කළ අයටයි මම නම් බනින්නේ (නි)

:       0       0

යාපා Monday, 02 November 2015 01:00 AM

එයා කවදද හරි වැඩක් කළේ? කෙරුවාව රටේ මිනිස්සු දැන් නොදන්නවා නෙමෙයිනේ. මේවට එයාලත් එක්ක සහභාගිවෙන අනිත් මිනිසුන්ට ලැජ්ජා නැද්ද? (නි)

:       0       0

නාමල් Monday, 02 November 2015 01:09 AM

අපි බලමු කොච්චර මිනිස්සු මේවට එයිද කියලා (නි)

:       0       0

සෑම් Monday, 02 November 2015 02:21 AM

හිට්ලර් කියන්නේ කවුද , චැප්ලින් කියන්නේ කවුද කියලා දන්නේ නැතුව මේ වගේ අයට ඔළුවක් තිබෙන මිනිස්සු නම් ඇහුම්කන් දෙන එකක් නැහැ (නි)

:       0       0

කීර්ති Monday, 02 November 2015 07:23 AM

මෙයා කොළඹ පළමු වැනියා, මගේ සුභ පැතුම් (අ)

:       0       0

විභූති Tuesday, 03 November 2015 01:33 AM

හොඳ දේ අපි කවදත් අගයකරනවා (නි)

:       0       0

අමල් Sunday, 01 November 2015 12:40 PM

හොදයි. (ර)

:       0       0

ප්‍රසන්න Monday, 02 November 2015 02:54 AM

චැප්ලින් නෙමෙයි දැන් අපිට නම් 'පොප්ලින්' තමයි (නි)

:       0       0

සංජීව Monday, 02 November 2015 02:54 AM

මෙතුමා වෙලාවකට හැසිරෙන්නේ සියල්ල දත් ජාත්‍යන්තර කටයුතු පිළිබඳ විශාරදයෙක් වගේ. (නි)

:       0       0

නිවන්තක Monday, 02 November 2015 03:00 AM

සාර්ථක වේවා! (නි)

:       0       0

වසන්ත Sunday, 01 November 2015 12:56 PM

මෙයාගේ වැඩ චාලිගේ වැඩ විතර වටින්නේ නෑ. (ර)

:       0       0

අමල් Sunday, 01 November 2015 01:02 PM

ඔබට මාගේ සුබ පැතුම්.! (ර)

:       0       0

කුමාර Monday, 02 November 2015 03:22 AM

ඔබට මාගේ සුබ පැතුම්! (නි)

:       0       0

ඉන්දික Sunday, 01 November 2015 01:09 PM

චැප්ලින් නොවේ දැන් ඉන්නේ (අ)

:       0       0

සුනිල් Monday, 02 November 2015 08:30 AM

මෙතුමාව පිළිගන්න ගහන එදාට තොරණට පාස්පෝර්ට් එකේ පින්තුරයක් දාල එ්ක මැද්දේ එතුමාගේ ෆොටෝ එක දැම්මොත් තමා හොඳ. (බ)

:       0       0

අමල් Sunday, 01 November 2015 01:36 PM

ඉන්දික, කව්ද එහෙනම්.? (ර)

:       0       0

රොහාන් Monday, 02 November 2015 08:46 AM

මට පෙනෙන විදියට විමලුත් චලිට ඇදල වගෙයි ..(අ)

:       0       0

නිමල් Monday, 02 November 2015 03:46 AM

ඇත්තටම මෙතුමාට මම නම් ආදරෙයි. රටට ආදරය කරන්න අපි පුරුදු වෙමු. කඩාකප්පල් වැඩ එපා. (නි)

:       0       0

බණ්ඩාර කුවෙට් Sunday, 01 November 2015 02:19 PM

දේසනාවට පෙර හොර වැඩ නතර කරන්න හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්.(අ)

:       0       0

රන්දික Monday, 02 November 2015 08:51 AM

මේ ඔහෙලට ඇහුනද ? වාසගම වෙනස් කරල ගොන් වංශ කියල දැමිමේත් නරකද ? (අ)

:       0       0

හේමන්ත Monday, 02 November 2015 03:45 AM

මෙයාට සුබ පතන්නත් කට්ටිය ඉන්නවනේ? (නි)

:       0       0

කිර්ති Monday, 02 November 2015 03:46 AM

මම නම් මේ වැඩ පිළිකුලෙන් හෙළාදකිනවා (නි)

:       0       0

සමන්ති Sunday, 01 November 2015 02:43 PM

පාන් කිරිත්තා සින්දුව මතක්වුනා. (ර)

:       0       0

රාධා Sunday, 01 November 2015 02:49 PM

ඔවාදෙනු පරහට - තමා සම්මතයේ පිහිටා සිට (අ)

:       0       0

ලංකා Monday, 02 November 2015 03:56 AM

එහෙමවත් කරලා බලන්නකෝ. (නි)

:       0       0

සෑම් Monday, 02 November 2015 03:58 AM

සුබ පැතුම්! ඇත්ත කවුරුහරි පෙන්වන්න එපායැ (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 02 November 2015 04:16 AM

ආ! එතකොට ආවේ චැප්ලින්ද? (නි)

:       0       0

විජේසුන්දර Monday, 02 November 2015 04:20 AM

අපිට තවත් ඔය කතා එපා විමල් මහත්තයෝ (නි)

:       0       0

මාලක Monday, 02 November 2015 04:20 AM

හැම වෙලාවේම මොකක්හරි වැඩක් නම් කරනවා (නි)

:       0       0

තිලාන් Monday, 02 November 2015 04:21 AM

නියමයිනේ! (නි)

:       0       0

විජිත් Monday, 02 November 2015 04:21 AM

මෙයාගේ මොනවාද ඇත්ත, මොනවාද බොරු කියලා මට හිතාගන්න බැරුවයි මම මේ කල්පනා කරන්නේ. (නි)

:       0       0

අංගොඩ ලාල් Monday, 02 November 2015 04:29 AM

සමහරු හිතාගෙන ඉන්නේ එයාලා ජාත්‍යන්තර කටයුතු, ආර්ථිකය, දේශපාලනය ගැන විශාරදයින් කියලා. (නි)

:       0       0

අකලංක Sunday, 01 November 2015 04:02 PM

හරිම විනෝදජනක අවස්ථාවක්. (ර)

:       0       0

සිරිනිමල් කරුණාරත්න Monday, 02 November 2015 04:36 AM

"බෙරය" කියන්නේ ලොකු ශබ්දයක් තිබෙන භාණ්ඩයක් තමයි. ඒත් ඇතුළ හිස්. (නි)

:       0       0

සුනිල් Monday, 02 November 2015 04:57 AM

නියම පාස්පෝර්ට් සහ හොර පාස්පෝර්ට් අතර වෙනසත් එදාටම පහදලා දෙනවා නම් හොඳයි අපිට (නි)

:       0       0

රෝහණ Monday, 02 November 2015 05:02 AM

සියල්ල දත් වුණාට හැබැයි පාස්පෝට් දෙකක් තියෙන බව දන්නේ නැහැ. බලාඉන්න, මේකට සෙනඟ එයි ගොඩක් (නි)

:       0       0

රෝහණ Monday, 02 November 2015 05:00 AM

සිරිනිමල් කරුණාරත්න, ඔයා හරියටම හරි. (නි)

:       0       0

ප්‍රේම් Sunday, 01 November 2015 05:30 PM

"උපවාස කලාද, ලෙමන් පෆ් කැවද" කියලත් එකත් පටන් ගන්නවද???(රේ)

:       0       0

ඉසුරන්දි Monday, 02 November 2015 05:12 AM

අනේ අප්පේ! මේකත් හරියට වීථි නාටකයක් වගේ වේවිද දන්නේ නැහැ. (නි)

:       0       0

නාමල් Wednesday, 04 November 2015 04:01 AM

නියමයි. ජයවේවා! (නි)

:       0       0

රෝහණ Wednesday, 04 November 2015 04:01 AM

රන්දිකගේ අදහස 100%ක් අගයමි. (නි)

:       0       0

විභූති Monday, 02 November 2015 05:20 AM

නියමයි මහත්තයෝ නියමයි (නි)

:       0       0

විජිත් Sunday, 01 November 2015 06:06 PM

...මෙයා කොහොමත්ම " වීරවංශ " යේ නං නොවෙයි...මට හිතෙන විධිහට ..(රේ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Sunday, 01 November 2015 06:30 PM

මේකේ නම වෙනස් කරන්න තිබ්බ ගියේ පාස් පොර්ට් වලින්ද පුස් පාර්ට් වලින්ද , උපන් දින හරිද ? නෙත්නම් ඉපදුනේ නැද්ද ? ...(රේ)

:       0       0

කැළුම් Sunday, 01 November 2015 06:50 PM

අපි ඉතින් කට‍ ඇරගෙන බලාඉමුකෝ මේවා දිහා (නි)

:       0       0

සාමා Sunday, 01 November 2015 07:07 PM

මෙහෙම කෙනෙකුගෙන් රටට ආදරයක් කවදාවත් බලාපොරොත්තු වෙන්න බැහැ අපිට නම් (නි)

:       0       0

ජයනාත් Sunday, 01 November 2015 08:03 PM

චැප්ලින් විතරක් නෙමෙයි මිස්ටර් බීන්වත් මතක් කරලම ඔය දේශණමාලාව පවත්වන්න කියල අපි වීරවංශ මහත්මයගෙන් ඉල්ලා සිටිනව​....(රේ)

:       0       0

පාලිත Monday, 02 November 2015 06:08 AM

මොලේ කලඳක් නැති වුනාට හැකර කටක් තියන හින්ද අපේ රටේ මෝඩයෝ මේ වගේ අයට රැවටෙනවා. (බ)

:       0       0

සෙනරත් Monday, 02 November 2015 04:57 PM

දේශීය මෙන්ම විදේශීය දේශපාලන ගමන්මඟ පිළිබඳව යථාවබෝධයකින් යුතු විමල් වීරවංශ මහත්මයාට ඉදිරි ගමන සාර්ථක කර ගැනීමට අපේ උපහාරය පුදකරමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4204 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


යටියන්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 39 0


මැතිවරණ රාජකාරියට ආ කොස්තාපල්ගේ දුරකථනය කොල්ල කාලා
2024 සැප්තැම්බර් මස 22 119 0

මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක


කලාවැව අනුරට
2024 සැප්තැම්බර් මස 22 273 0

කලාවැව මැතිවරණ කොට්ඨාසයේ ජය අනුර කුමාර දිසානයක මහතා ගත්තේය. අනුරු කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 52380 කි.


කොළොන්නාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 268 0


දෙවැනි මනාපෙට යයි
2024 සැප්තැම්බර් මස 22 3378 2

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව දෙවැනි ගණනය කිරීමකට යෑමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14686 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 240 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site