IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


වීරවංශගෙන් පැය හතරක් ප්‍රශ්න කරයි

වත්කම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවූ හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගෙන් පැය හතර හමාරක් ප්‍රශ්න කළ බව පොලිසිය කියයි.

ඔහු මින් මද වේලාවකට පෙර පිටව ගියේය.

(වීඩියෝ සනත් ඩෙස්මන්)

(වීඩියෝ ඉෂංක සුනිමල්)

DSC_0043 DSC_0055 DSC_0076



අදහස් (0)

වීරවංශගෙන් පැය හතරක් ප්‍රශ්න කරයි

රෝහණ Saturday, 22 August 2015 05:29 AM

ලක්ෂ 58ක් තිබෙනවා කිව්වා නේද? ඉතිරි ලක්ෂ 16 හොරු අරගෙන ගියෝය. පංචා යුදයෙන් ඉල්ලුවනම් ඇපත් නැත (නදී)

:       0       0

දේවප්‍රිය Friday, 21 August 2015 03:29 PM

දැන් කට ටිකක් බැහැල වගේ. ටිකක් අඬන හිනාවකුත් යනවා. (ම)

:       0       0

ප්‍රදීප් Friday, 21 August 2015 03:50 PM

සාමාන්‍ය මිනිසෙක් ‍මේ දේවල් කළා නම් මෙලහකට මොනවා වෙලා තියෙයිද? (නි)

:       0       0

යෙනුර Friday, 21 August 2015 04:02 PM

අනේ අපේ විමල් මහත්තයා! (නි)

:       0       0

ප්‍රියන්ත Saturday, 22 August 2015 06:55 AM

අනේ පව් අපේ වීරේ! (නි)

:       0       0

සිල්වා Friday, 21 August 2015 04:21 PM

මෙයාලගේ බයිලා අහන තව කට්ටිය ඉන්නවනේ? (නි)

:       0       0

චතුර Friday, 21 August 2015 04:26 PM

දැන් ඔය ආණ්ඩුවේ විපක්ෂයේ ඉන්න අයගේත් වත්කම් සොයලා බැලුවොත් නරකද? එක්කෙනෙක්ම අල්ලාගෙන උඩදාන්නේ නැතුව. මොකද ඔය ගන්න පඩියට ඔය පාර්ලිමේන්තුවේ ඉන්න අය කරන ඒවා කරන්න කිසි කෙනෙකුට බැහැ. (නි)

:       0       0

කපිල Friday, 21 August 2015 04:27 PM

සිංහල ජාතියට, ජාතිය වෙනුවෙන් කතාකරන අයට ගරහනවා නම් කවුරු වුණත් වැරදියි (නි)

:       0       0

ඉඳුනිල් Saturday, 22 August 2015 07:38 AM

දැන් මොනවද දැනගත්තේ? (නි)

:       0       0

මහින්ද Friday, 21 August 2015 05:04 PM

ඔහොම යමු! (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 22 August 2015 08:24 AM

ප්‍රශ්න වගේම පිළිතුරුත් ඉක්මනටම බලාපොරොත්තු වෙමි. (නි)

:       0       0

ටොම් Friday, 21 August 2015 06:17 PM

හත් දෙවියනේ! ලක්ෂ 42 ද ලැබුනේ? 58ක් තිබෙනවා කිවුවා නේද? ඉතිරි ලක්ෂ 16 අර පහුගිය දවස්වල හමාපු හුළඟට ගහගෙන ගියාද? (නි)

:       0       0

සේන Saturday, 22 August 2015 08:40 AM

සාධාරණව හොයාබලා වැරැද්දක් කරලා තියෙනවා නම් උපරිම දඩුවම් දිය යුතුයි. පුද්ගල තරාතිරම අදාළ නැහැ. (නි)

:       0       0

මැගී Friday, 21 August 2015 10:03 AM

මනාප හුගක් ගත්ත එකේ අමනාපය පිට කරනවා වගේ ... (ම)

:       0       0

බටන්ගල Friday, 21 August 2015 10:31 AM

සිංහලයේ වීරවංශය ලියන්න තියෙන නිසා අදට වේලාසනින් යැව්වද දන්නේ නැහැ?(ම)

:       0       0

මොහ‍ොට්ටාල Friday, 21 August 2015 09:37 PM

මොනවද දන්නෙ නැහැ මෙච්චර අහපු ප්‍රශ්න? (නි)

:       0       0

සමන් Friday, 21 August 2015 10:52 AM

ඔන්න වැඩ පටන් අරගෙන... (නි)

:       0       0

තිස්ස Friday, 21 August 2015 11:08 AM

කිසිම වැඩක් නැහැ. බොරුව විතරයි.අපේ කොළඹ අයියලාත් ඡන්දෙ දුන්නනේ (නි)

:       0       0

සිරි Friday, 21 August 2015 11:15 AM

මේ ප්‍රතිරූපය බිමදාන්න නම් බොහොම අමාරුවෙයි කාටවුණත් (නි)

:       0       0

රෝහණ Friday, 21 August 2015 11:18 AM

වැරදි කර නැත්නම් බයවෙන්න කාරණාවක් නැත. (නි)

:       0       0

සත්‍යයා Saturday, 22 August 2015 12:47 AM

නිර්ධන පන්තිය බේරගන්න කියලා මාක්ස්වාදී විප්ලවකාරී දේශපාලනයෙන් මැති සබයට ඇවිල්ලා වසර කීයද ගතවුණේ? වත්කම් හෙළිනොකර පොලිසි ගානේ රස්තියාදු වෙන්න, මහින්දගේ හොඳම ගෝලයා වෙන්න ගිහින් ලජ්ජා බය දෙකම නැතිකර ගත්තා. ජනතාවට නම් දැන් මෙයාද නැත්නම් මෙයාගේ බිරියද මුලින්ම හිරේ යන්නේ කියන එක ඒතරම් වැදගත් නැහැ. දෛවයේ සරදම කොපමණ අපූරුද? (නි)

:       0       0

දිල්රුක්ෂි Friday, 21 August 2015 11:19 AM

දැන්නම් හොඳටම බයවෙලා වගෙයි (නි)

:       0       0

දිල්රුක්ෂි Friday, 21 August 2015 11:21 AM

මනාප වමාරන්න වෙයි දැන් ඉතින් (නි)

:       0       0

සුමිත් Friday, 21 August 2015 11:26 AM

අනේ අපේ නම් එහෙම අමනාපයක් නැහැ. පහුගිය කාලේ කරපුවා හරිද වැරදිද කියලා හොයනවා මිසක් වෙන දෙයක් අපිට නම් පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

ටිරෝන් Friday, 21 August 2015 11:39 AM

මේවා ඇදෙනවා කියලා දැනගෙන වෙන්න ඇති මෙයා කලින්ම කෑගහන්න පටන්ගත්තේ. එතකොට ඒවාට මුවාවෙන්න පුලුවන්නේ. අපි නොදන්නා කට්ටිය? (නි)

:       0       0

අවන්ත Friday, 21 August 2015 11:58 AM

මෙච්චර මොනවද අප්පේ ප්‍රශ්න කළේ? (නි)

:       0       0

අමරවීර - බෙන්තොට Saturday, 22 August 2015 04:18 PM

නීතියට අනුව රජයේ මුදල් රුපියල් 100 වුණත් හොරකම් කරන්න බැහැ. මේ තරම් මුදලක් වංචා කරලා ති‍බේ නම් ඉක්මන් කරලා විසඳන්න. බොරුවට චෝදනා කර කර අපහාස කරන්න එපා. තේරුමක් නැහැ නේද. (නි)

:       0       0

ටෙෂාන් Friday, 21 August 2015 12:07 PM

ඉවසලා බලමුකෝ.... (නි)

:       0       0

යාපා Friday, 21 August 2015 12:19 PM

අනේ දෙවියනේ මෙයාට වෙච්ච දෙයක්? (නි)

:       0       0

විජිත් Friday, 21 August 2015 12:36 PM

මොනවාද තවත් ප්‍රශ්න කර කර ඉන්නේ? මෙයා කළ දේවල් කවුරුත් දන්නවා.දැන් තියෙන්නේ දඬුවම් දෙන්නයි (නි)

:       0       0

විජිත් Friday, 21 August 2015 12:52 PM

කට තමයි ඉතින් නරක... (නි)

:       0       0

සරත් Friday, 21 August 2015 12:53 PM

හොරකම් කළා නම් ඉතින් ඒවට වගකියන්න වෙයි හො‍ඳේ (නි)

:       0       0

විජිත් Friday, 21 August 2015 12:57 PM

රැස්වීම් වල ලොකු ලොකු කතා කියනකොට මට හරි හිනා.... (නි)

:       0       0

දිල්රුක්ෂි Friday, 21 August 2015 01:23 PM

දැන්වත් ඔය කට ප්‍රවේශම් කරගන්න (නි)

:       0       0

සත්‍යයා Sunday, 23 August 2015 12:18 AM

මේ ඔක්කොටම මනාප දුන් ජනතාව දැන් දුක්වෙනවා ඇති ඇයි අපි ඡන්දෙ දුන්නේ කියලා. (නි)

:       0       0

ඉසුරු Friday, 21 August 2015 01:44 PM

අනේ විමල්! (නි)

:       0       0

අකලංක Saturday, 22 August 2015 04:22 AM

අපි කවදත් විමල්ට තමයි මොනවා වුණත් (නි)

:       0       0

ටෙනිසන් Saturday, 22 August 2015 04:24 AM

තවත් මෙයාලට ආවඩන අය ඉන්නවනේ? (නි)

:       0       0

උපුල් Saturday, 22 August 2015 04:26 AM

උපරිම දඩුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

තිස්ස Saturday, 22 August 2015 05:04 AM

පැය 4 ඇද්ද ? අතේ සතේ නැතුව හිටපු කෙනෙක් කෝටිපති වුනාම. හොර පාස් පොර්ට් කන්තෝරුවක් දාල තිබුනද දන්නේ නැහැ. අනේ කොළඹ අයියාලත් මනාපේ දුන්නනේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වන්නි සියයට 69යි
2024 සැප්තැම්බර් මස 21 14 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම කටයුතු අවසන් වන විට වවුනියාව දිස්ත්‍රික්කයේ සියයට 69.47 ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කොට ඇති බව වන්නි දිස්ත්‍රික් තේරීම් භාර න


අනුරාධපුර සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 130 0

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන්ද දායකයන් විසින් සියයට 75ක ප්‍රතිශතයක් ජන්දය භාවිතාකර ඇතැයි අනුරාධපුර මහ දිසාපති තේරිම් භාර


මහනුවර සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 260 0

මෙවර ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ ඡන්ද මධ්‍යස්ථාන 890 තුළ සාමකාමීව ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරුණ අතර ඡන්ද ප්‍රකාශ කිරී


නුවරඑළිය සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 279 0

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 534 ක ජන්ද පෙට්ටි ගණනය කිරිමේ මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කරන අතර සියයට 80 ක් ජන්දය භාවිතා කර තිබේ.


ගම්පහ සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 626 0

ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 75 කි.


ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 469 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14600 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 193 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 104 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site