IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


වීරවංශගේ බිරිය අත්අඩංගුවට

ව්‍යජ නම් සහ උපන්දින ඇතුළත් කර සාමාන්‍ය හා රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර දෙකක් සකස් කළැයි සැකපිට හිටපු ඇමැති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ මහත්මිය අද (22) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මාලබේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර කරන බවට ලද තොරතුරකට අනුව එහි ගිය විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් ඇය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

ඇය සඳුදා (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

වීරවංශගේ බිරිය අත්අඩංගුවට

කුමුදිනි වත්සලා Monday, 23 February 2015 04:01 AM

මෙයා හිටියේ කොහොමද? ඕනෑවට වඩා නැටුවා. හොඳ වැඩේ (නි)

:       0       0

පිටිගල Monday, 23 February 2015 04:09 AM

පොඩි අයට තමයි නීතිය. පහත් තැනින් යයි ගලා ජලේ කිවුවලු (නි)

:       0       0

සම්පත් Monday, 23 February 2015 04:22 AM

ගමන් බලපත්‍ර දෙකක් ඇති පුද්ගලයන් ලංකාවේ ඕනෑතරම් ඉන්නවා. තව ටික දවසකින් මේකේ කිසි වරදක් නැහැ කියලා නිදහස් වෙයි. (නි)

:       0       0

ටෙනිසන් Monday, 23 February 2015 04:42 AM

තරාතිරම නොබලා දඬුවම් දෙන්න (නි)

:       0       0

අර්ජුන රණවන Monday, 23 February 2015 05:10 AM

නුගේගොඩ රැළියට ඇවිල්ලා කිව්වේ මොකක්ද? (නි)

:       0       0

ටෙහාන් Monday, 23 February 2015 05:12 AM

රුපියල් 1000ක විතර ඇප අරගෙන ගෙදර යයිද දන්නෙ නැහැ (නි)

:       0       0

දුමින්ද Monday, 23 February 2015 05:45 AM

යන විදියට ඡන්දේ ඉල්ලනත් පුළුවන්.(හේ)

:       0       0

දිලානි Sunday, 22 February 2015 04:44 PM

ඔන්න යහ පාලනේ වෙලේ සුදා නම් කියපු අය තාම එළියේ නුගේගොඩ රැස්වීමට තමයි මේ පලි ගත්තේ (නදී)

:       0       0

ජෙනි Monday, 23 February 2015 08:35 AM

මෙතුමියගේ අසනීපය එක්තරා විදියක සුභ ආරංචියක් කියලා සඳහනක් තිබුණා මතකයි පහුගිය දවස්වල (දිල්)

:       0       0

මාලක Monday, 23 February 2015 08:51 AM

වැරදි තුනයි..1.හොර උප්පැන්න සහතිකය 2.හොර ජාතික හැඳුනුම්පත 3.රාජ්‍ය නිලදරුවන්ට සත්‍ය වසන් කිරීම.(හේ)

:       0       0

යහම්පත් Monday, 23 February 2015 09:00 AM

මේ සිද්ධියේ අවසානය කුමක් සිදුවේද?(හේ)

:       0       0

රණසිංහ Monday, 23 February 2015 09:11 AM

කුමුදිනි වත්සලා, ඔයත් ඇත්තටම කාන්තාවක් නම් මෙහෙම කතා කරන්න එපා. ඇත්තටම ශෂී වීරවංස මහත්මිය ඔයාට පෞද්ගලිකව කළ වරද මොකද්ද. පොදුවේ කාන්තාවක් විදියට කතා කරන්න. මේක පෞද්ගලික පලි ගැනීමක් කියලා තේරෙන්නේ නැද්ද. වරදක් කළ නම් දඬුවම් දිය යුතුයි එහෙත් මේවගේ දෙකට හොද වැඩේ කියන එක නම් මිනිස් කමට නිගාවක්. (හේ)

:       0       0

අමිත් Monday, 23 February 2015 09:52 AM

මේකනම් ලොකුම ලොකු වැරැද්දක්.(හේ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 23 February 2015 10:51 AM

රණසිංහ නීති විරෝධී ලෙස ව්‍යාජ ලේඛන භාවිතය සහ සකස් කිරීම ලංකාවේ නීතියෙන් වරදක්. මේක කොහොමද දේශපාලන පලිගැනීමක් වෙන්නේ ? මගෙත් මතය මේක හොඳ වැඩක්. රටේ ව්‍යාජ ලේඛන හදන සියලු දෙනාටම පාඩමක් ඉගෙන ගන්න මේ අයට නීතියෙන් දඩුවම් කරන්න. (නදී)

:       0       0

කුමුදිනි වත්සලා Monday, 23 February 2015 10:54 AM

මේ රණසිංහ, මමත් ගැහැණියෙක් තමයි. මට හොඳ නරක උගන්නන්න හදන්න එපා, අපි උප්පැන්න වෙනස් කරලා අවුරුදු 5කින් තිරිහන් වෙන්න හැදුවොත් අවුරුදු 20කට හිරේ යවයි (නදී)

:       0       0

කාන්ති Monday, 23 February 2015 11:45 AM

රණසිංහ මහත්තයෝ මේක පෞගලික පලි ගැනීමක් වෙන්නේ නිවැරදි කාරියකට නැති වැරදි පැටවුණා නම් . මෙහෙම වුණොත් ස්ත්‍රී දුෂකයෙකුට විරුද්ධව නඩු දැම්මත් ඔබතුමාලා වගේ උදවිය කියාවි පෞගලික පලි ගැනීමක් කියලා. මේක නිසා ලංකාවේ හැම බවලතාටම නරක ආදර්ශයක් ලැබුන කියල ඔබතුමාට හිතෙන්නේ නැද්ද ? දේශපාලක බිරින්දා වරු අනෙක් කාන්තාවන්ට වැඩිය ආදර්ශමත් වෙන්න ඕන. (අ)

:       0       0

ශ්‍යාමා කුමාරි රත්නමල්ල Monday, 23 February 2015 12:46 PM

පිටිගල අයියේ, මෙයා කොහොමද පොඩි කෙනෙක් වෙන්නේ....? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 2 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 4 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 19 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 62 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 72 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2352 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38317 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site