ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ අලුත් විදේශ ගමන්බලපත්‍රය රුපියල් ලක්ෂයක බැඳුම්කරයක් මත ඔහුට මුදා හරින ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් තිලකරත්න බණ්ඩාර මහතා අද (28) නියෝග කළේය.
ඒ අනුව එම රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයෙන් ඔහුට එතෙර යා හැකි බව ආගමන විගමන ආරංචි කියයි.
විමල් වීරවංශ ඔහුගේ බිරය ශෂී හා දරු දෙන්නාද බන්දුල ගුණවර්ධන මන්ත්‍රී ඇතුළු පිරිසක්ද උසාවියට පැමිණ සිටියහ. වැඩිදුර විභාගය ලබන මාර්තු 5 වැනිදාට කල් තැබිණි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
මැතිවරණ රාජකාරියේ යෙදී සිටියදී භාරයේ තිබූ ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 60 ක් රාජකාරී ස්ථානයේ දමාගිය කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වීරවංශට අලුත් ගමන් බලපත උසාවියෙන් ලැබේ
තිලක් Wednesday, 28 October 2015 10:41 AM
බලන්නකෝ ඉන්න ලස්සන. (ර)
ලක්විදු Thursday, 29 October 2015 01:21 PM
හරියට චිත්‍රපටියක් වගේ මේක මට නම් (නි)
රෙක්ස් Thursday, 29 October 2015 01:49 PM
අප්පා....?. සෙට් එකම හරි ඉස්මාට්. ....!(අ)
ඉසුරන්දි Wednesday, 28 October 2015 12:49 PM
අපෙන් ඔහොම දෙයක් වුණා නම් මෙලහකට කොහෙන් නතරවෙලාද දන්නේ නැහැ. (නි)
නාමල් Thursday, 29 October 2015 02:00 AM
ආ එහෙනම් දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. දැන් රට යන්න පුලුවන්නේ (නි)
ටිරෝන් Thursday, 29 October 2015 05:46 PM
ප්‍රවේශමෙන් ගිහිල්ලා එන්නකෝ එහෙනම්, ඩුබායි (නි)
රන්ජිත් Thursday, 29 October 2015 05:50 PM
දැන් ඉතින් සියළු ප්‍රශ්න අවසානයිනේ! (නි)
ඔෂාන් Thursday, 29 October 2015 04:11 AM
එහෙනම් දැන් පුළුවන් ඩුබායි යන්න (නි)
චන්ද්‍ර වීරසිංහ Thursday, 29 October 2015 11:32 PM
සමාජවාදයේ උරුමක්කාරයන් පේනවද එකට එකතුවෙන හැටි? (නි)
චන්ද්‍ර වීරසිංහ Thursday, 29 October 2015 11:43 PM
වංශගේ මහතා කියන එක හරියටම හරි. මොහුගේ නියම නම වයස ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලිසිය මඟින් හෝ සෙවිය යුතුයි. (නි)
වංශගේ Wednesday, 28 October 2015 04:08 PM
හොඳට බලාගන්න අනාගත සිරකරුවන් .මේ පින්ගුත්ත්රයාගේ නීත්‍යනුකුල නම උපන්දිනය දන්නා අයෙක් වේනම් නඩුවක් දමන්න හොර නමකින් ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට පත්වුනාට .(බ)
ගිහාන් Wednesday, 28 October 2015 07:14 PM
ජයවේවා! (නි)