2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වීරවංශට ඇප
සදුන් Monday, 26 October 2015 02:31 AM
පිවිතුරු යහපාල,කියන කටේ වගේම ඔබේ කටේත් මා නම් වෙනසක් දකින්නේ නැත. (නි)
ඉසුරන්දි Sunday, 25 October 2015 04:27 AM
මෙයාලට තියෙන්නේ පුදුම නඩුනේ..භාර්යාවට හැදුනුම්පත් ප්‍රශ්න මහත්තයට පාස්පෝට් ප්‍රශ්න.මේවට වගකිවයුතු පාර්ශව ඇස කන් පියාගෙනද මෙච්චර කාලයක් ඉදල තියෙන්නේ මෙයාල අයුතුලෙස වැඩකටයුතු කරද්දී...(රේ)
මධුෂංක Friday, 23 October 2015 02:12 PM
යහපාලනය
පිවිතුරු යහපාල Friday, 23 October 2015 04:19 PM
සේයා ගාතන සිදුවීමෙන් පසු රහස් පොලිසිය මත නැගුනු කළු පැල්ලම රහස් පොලිසිය මගින් ඉතාමත් කෙටිකලකින් සැලසුම් සහගතව කල මේ වික්‍රමාන්විත මහෙයුම මගින් හෙළිකරගත් ගිනිය නොහැකි වටිනා කමින් යුත් දුෂණ වංචාව පිලිබදව හෙළිදරව්වෙන් සහ වගකිව යුත්තා නොපමාව අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් කහට බැදුණු කහ ගැහුණු පරණ වැසිකිලි කටක් හාපික් දමා සේදුවාක් මෙන් මකා ගෙන ඇති බව අපි යහපාලන දේශයේ සිට ඉතා සතුටින් වාර්තා කරන්නෙමු.. ..(රේ)
ධර්ම ජයවික්‍ර Friday, 23 October 2015 11:23 AM
ජනතාවට සත්‍ය දැනගැනීමට අවශ්‍යයි/‘(රේ්)
දිමුත් Friday, 23 October 2015 11:35 AM
මොකක්ද අප්පා මෙතුමාට මේ පාස්පෝට් එක්ක තියෙන ප්‍රශ්න?(රේ)
හේසා Saturday, 24 October 2015 04:36 AM
නාමල් සහ විමල්ගේ වයිෆ්වත් එක්කමද අත්අඩංගුවට ගත්තේ (බ)