IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


වීරවංශ ජනපති කොමිසමට එයි

රුපියල් සිය කෝටියක රජයේ සල්ලි අවභාවිතය කළැයි සැකපිට ජාතික නිදහස් පෙරමුණේ නායක මන්ත්‍රී විමල් වීරවංශ අද (4) බරපතල දූෂණ හා වංචා විමර්ශන ජනපති කොමිසම හමුවේ පෙනී සිටියේය.

ඔහු ඇමැති සමයේ ඉංජිනේරු සංස්ථාව ඇතුළු ආයතනයන් හි සිදුවූ ගනුදෙනු ගැන ප්‍රකාශයක් ලබාගැනීමට එහි කැඳවා තිබිණි.

DSC_0376 DSC_0384 DSC_0395

 



අදහස් (0)

වීරවංශ ජනපති කොමිසමට එයි

ලියනගේ Thursday, 04 August 2016 10:28 AM

ලජ්ජා නැතුව සුදු ඇඳගෙන එන හැටි. ඒ විතරක්යැ 2/3 බලයක් තිබ්බ රට බේරගත්ත නායකයා අන්දලා ඒ මනුස්සයවත් නැතිකරපු සහ අදටත් නැතිකරනවා (බ)

:       0       0

ගොඩගේ Friday, 05 August 2016 01:06 AM

අනේ මේ වගේ ජාතියට ආදරේ, උගත් බුද්ධිමත්, තඹ සතයක් හොරකම් නොකරපු එඩිතර වීරයෙකුට මොකට කරදර කරනවද මන්දා (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 05 August 2016 01:51 AM

මේ වගේ 100 ක් හිටියා නම් අපේ රට ගොඩ. (නි)

:       0       0

බුද්ධික Thursday, 04 August 2016 10:51 AM

සුදු ඇඳගෙන හිටියට මෙයාගේ කළුම කළු වැඩ තියෙන්නේ.ලෝක බැංකුවේ ප්ලග් එක ගලවන්න මෙයා දක්ෂයි.අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන බොහොම ලොකු දැනුමක් තියෙන්නේ.රට ජාතිය ගැන පුදුමාකාර කැක්කුමක් තියෙන්නේ මෙයාට.ඒවා මතක් වෙද්දී අම්මාපල් දුකේ බැරුවා. (බ)

:       0       0

සනුරි Thursday, 04 August 2016 11:31 AM

අපි තමයි රැවටෙන්නේ හැමදාම මෙයාලාට (ම)

:       0       0

රොකී Friday, 05 August 2016 02:43 PM

ලෙස්ලි, ඔබ හරි. මේ වගේ තක්කඩින්ට දඬුවම් දෙන්න මේ රජය අපොහොසත් වුනොත් මගේ ඡන්දය යලි ලැබෙන්නේ නැහැ. අඩු ගන්නේ ඡන්ද සීයක් විතර වත් නවත්වන්න බලපෑම් කරනවා! (අ)

:       0       0

රොකී Saturday, 06 August 2016 08:39 AM

තිලක්-ඩුබායි. ඔහේ අපේ රට කියන්නේ ඩුබායිද? එහෙනම් අපට ප්‍රශ්නයක් නැහැ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 04 August 2016 12:44 PM

පිරුවට ඇඳට උපාසක වෙන්නේ නැහැ වගේම පාද යාත්‍රා ගියා කියල කරපු නරක වැඩ වලින් බෙරෙනවානම් බොරු උන්නැහේ (රේ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Thursday, 04 August 2016 03:31 PM

\"රුපියල් සිය කෝටියක රජයේ සල්ලි අවභාවිතය කළැයි සැකපිට ජාතික නිදහස් පෙරමුණේ නායක මන්ත්‍රී විමල් වීරවංශ අද (4) බරපතල දූෂණ හා වංචා විමර්ෂණ ජනපති කොමිසම හමුවේ පෙනී සිටියේය\". ......රුපියල් කොටි සියයක් කියන්නේ කජු ඇටද? කොස් ඇටද? ඔය එක ගනුදෙනුවක් පමණයි.ඔවැනි ගනුදෙණු සිය දහස් ගණනක් වනචර දශකයේදී සිද්ධ වුණා.ඒ ගැනත් සොයන්න.සියලුම දෙනාට දැඩි දඬුවම් දීල එම මුදල් රාජසන්තක කරන්න.(රේ)

:       0       0

ගුණවර්ධන Thursday, 04 August 2016 08:23 AM

ජනතාවගේ කෝපය නිවන්න පොඩ්ඩක් ප්‍රශ්න කරලා එළියට දානවා. අපි තමයි රැවටෙන්නේ.(ම)

:       0       0

රොකී Thursday, 04 August 2016 08:33 AM

දේශපාලන පළිගැනීමක් වගෙයි නේද මහත්තයෝ? එහෙම නැත්නම් ඇමෙරිකන් කුමන්ත්‍රණයක් වෙන්නත් බැරි නැහැ. උපවාසයක්වත් කරලා බලමු! (බ)

:       0       0

තබුක් සිල්වා Thursday, 04 August 2016 09:01 AM

බොරුවෙන් වංචාවෙන් අනුන් රවටන්න ගියාම අවසානයේ රැවටෙනේ පසු තැවෙන්නේ තමුන්ම පමණි (ම)

:       0       0

පරාක්‍රම Thursday, 04 August 2016 06:16 PM

නටාපු තොයිලෙකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ. ඔය සුදු පිරුවටයම ඇඳගෙන ඡන්දයකදී මජනතාව ඉදිරියේ මනාපය ඉල්ලාගෙන යන්න පුලුවන්ද අනේ? (නි)

:       0       0

මංගල වේලාරත්න Thursday, 04 August 2016 09:01 AM

පදයාත්‍ර ගිහිල්ල රටම බයකරලා හොරකම් වසාගන්නට බැරි වුණාද? (ම)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Thursday, 04 August 2016 06:29 PM

සුදුවට ඇඳගෙන ඉන්න අය දැන්නම් විශ්වාස කරන්නම බැහැ (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Thursday, 04 August 2016 07:54 PM

මේ අයට දඬුවම් නොකළොත් මේ ආණ්ඩුවෙන් වැඩක් නැහැ (නි)

:       0       0

ගුණසිරි Thursday, 04 August 2016 09:12 PM

සමහර අයට තැනක් ලැබුණත් ජන්ම ගති අත්හරින්න අමාරුයි (නි)

:       0       0

ශ්‍රීලාල් Thursday, 04 August 2016 10:11 PM

කලින් උපදෙස් දුන් අයම මේකටත් උපදෙස් දෙයි. (නි)

:       0       0

ජෙරමි Thursday, 04 August 2016 11:58 PM

කාලයක් සමාජවාදය ගැන පීඩිත පන්තිය ගැන කතාකරපු අය නේද? ලැජ්ජාවේ පනයනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 25 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


ජනපති කටුවාපිටියට යයි
2024 ඔක්තෝබර් මස 06 27 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 117 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 64 0

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


ජොන්ස්ටන්ට අවි 8ක් දීලා
2024 ඔක්තෝබර් මස 06 59 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව


මහාචාර්ය සෝමසුන්දර නමින් නයිජීරියා සරසවියේ දේශන ශාලාවක්
2024 ඔක්තෝබර් මස 06 376 0

සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39153 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site