IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


වීරවංශ නීතීඥයන් සමඟ සීඅයිඩියේ

 හිටපු ඇමැති සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද පෙරවරු 10.05ට නීතීඥවරුන් දෙදෙනකු ද සමඟ රහස් පොලිසියට පැමිණියේය.

(වීඩියෝ සනත් ඩෙස්මන්)

(ඡායාරූප තිලිණි ද සිල්වා)

11012238_10153102977813960_146412218_n 11015307_10153102977883960_824847332_n



අදහස් (0)

වීරවංශ නීතීඥයන් සමඟ සීඅයිඩියේ

සදුනි Monday, 23 February 2015 01:13 PM

රොෂාන් බන්දුල පෙරේරාට ජයවේවා ! (නදී)

:       0       0

ලංකා තිලක් Monday, 23 February 2015 01:15 PM

සද්දේ බොහොම දුර්වල වෙලා වගේ පේන්නේ. (නදී)

:       0       0

ඉඳුනිල් Monday, 23 February 2015 05:44 AM

දින 100 ඉවර වෙන කොට කීපාරක් යන්න වේවිද?(හේ)

:       0       0

බුද්ධික Monday, 23 February 2015 06:27 AM

දිට්ට ධම්ම වේදනීය කර්මය කියන්නේ මේකටනේ. (නි)

:       0       0

ආනන්ද Monday, 23 February 2015 06:29 AM

අර පාස්පෝර්ට් සිද්ධිය ගැන කතාකරන්න වෙන්න ඇති (නි)

:       0       0

නන්දලාල් Monday, 23 February 2015 04:50 PM

ඇමතිවරයෙක් හැටියට මෙයා කර තිබෙන්නේ නිර්ලජ්ජී, සමාව නොලැබිය යුතු වැරැද්දක්. (නි)

:       0       0

විජේදාස Monday, 23 February 2015 06:47 AM

බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

නිහාල් Monday, 23 February 2015 06:50 AM

මෙවැනි දේශපාලකයන් අපේ රටට කොහෙත්ම ගැළපෙන්නේ නැත. (නි)

:       0       0

දහම් Monday, 23 February 2015 06:51 AM

පවතින ආණ්ඩුවට ස්තූතියි. (නි)

:       0       0

සරත් Monday, 23 February 2015 07:23 AM

උසාවියේ නීතිය කොහොම වුණත් ස්වභාවික නීතියට හිසනමන්න වෙනෙවා. කියපු බොරු, කරපු බොරු, ඒවා නිසා මිනිස්සු විඳපු දුක් කාට කාටත් ගෙවන්න වෙනවා. (නි)

:       0       0

ලක්මාල් Monday, 23 February 2015 07:26 AM

අනෙක් අයවත් ඔහොමම ගත්තා නම් හරි (නි)

:       0       0

ශාන්ත Monday, 23 February 2015 07:32 AM

මේ අය වෙනුවෙන් පෙනීසිටින්න නීතිඥ මහත්වරුන්ටත් ලැජ්ජා නැහැනේ හැබෑට. (නි)

:       0       0

ටි‍රෝන් Monday, 23 February 2015 07:33 AM

අයියෝ විමල් මහත්තයෝ! (නි)

:       0       0

සකීර් Monday, 23 February 2015 07:35 AM

ඉඳුනිල්ට හිතට අමාරුයි වගේ. (නි)

:       0       0

සුරාන් Monday, 23 February 2015 07:45 AM

එතුමා පවු! (නි)

:       0       0

ගමගේ Monday, 23 February 2015 08:01 AM

රුපියල් සීය සීය දෙමු නේද? දැන් මුදල් හදල් අමාරු ඇතිනේ. (නි)

:       0       0

පතිරණ Monday, 23 February 2015 08:06 AM

තමන් ගැන මුලින්ම බලාගත්තොත් නරකද? බටහිර කුමන්ත්‍රණ වෙනතුරු බල බලා ඉන්නේ නැතුව. (නි)

:       0       0

බුද්ධික Monday, 23 February 2015 08:11 AM

මේක අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් වෙන්න බැරිද? (නි)

:       0       0

එරන්ද Monday, 23 February 2015 08:16 AM

වීරවංශට ජය වේවා! (නි)

:       0       0

අනුර Monday, 23 February 2015 08:18 AM

දැන් හරිනේ. ඉල්ලාගෙන කෑවා නේද? ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ. බටහිර කුමන්ත්‍රණ කියමින් ජනතාව මුලාකරමින් පටු දේශපාලන වාසිගන්න හදන අය තමන්ගේ ගෙදර ගැන මුලින්ම බැලුවා නම් හොඳයි නේද ?? (නි)

:       0       0

සිල්වා Monday, 23 February 2015 08:19 AM

හැමෝම මෙතන අදහස් දාන්නේ එක පැත්තකට. එනිසා මගේ අදහස දාන්නේ නැහැ මම (නි)

:       0       0

කමල් Monday, 23 February 2015 08:23 AM

රට ගොඩනඟන්න ඕනෑ බුද්ධිමත් මිනිස්සු අතින්. නැතුව කයිවාරුකරුවන්ගෙන් නෙමෙයි (නි)

:       0       0

රොෂාන් Monday, 23 February 2015 08:27 AM

ඕවා ගැන හරිහැටි සොයා බලන්න ඕනෑ. පාස්පෝර්ට් සැකසූ අයත් වැරදිකාරයෝනේ. ඒ අය ගැනත් නීතිය ක්‍රියාත්මක කරන්න. වැරදීම් වෙන්න පුළුවන් (නි)

:       0       0

හසිත් Monday, 23 February 2015 08:33 AM

රොෂාන්, එහෙම හරියට හිතට එකඟව නීතිප්‍රකාර රාජකාරි කරන්න පුළුවන් සමයක්ද අපි පසුකළේ? (නි)

:       0       0

පද්මිණි Monday, 23 February 2015 08:39 AM

වීරවංශ මහතා පසුගිය කාලේ බොහොම නින්දිත අයුරින් මහත්වරුන්ට කතා කළ කෙනෙක්. දැන්වත් ආචාර ධර්ම පද්ධතිය නීතිගත කළා නම් හොදයි (දිල්)

:       0       0

තිලක් -ඩුබායි Monday, 23 February 2015 08:39 AM

නීතියක් තියෙන රටක නම් මේ වගේ මිනිස්සු ඉන්න ඕනේ "මහගෙදර" කම්බි කුරු ගණන් කර කරයි.(දිල්)

:       0       0

සිල්වා Monday, 23 February 2015 08:42 AM

මෙහෙම බැලුවත් කේ. පි. ට පාස්පෝර්ට් 17 ක් තියෙන්නේ නමුත් අද වනතුරු නිතිය ඉදිරියට ගෙනාවද නැහැ හැමෝටම නිතිය සමානව ක්‍රියාත්මක කරන්න (දිල්)

:       0       0

සිල්වා Monday, 23 February 2015 08:45 AM

ජාත්‍යන්තර කුමන්ත්‍රණ.(හේ)

:       0       0

සමන්ති Tuesday, 24 February 2015 01:19 AM

මෙම වංචාව කළ නෝනා විමල්ගේ බිරිය වෙන්න බැහැ .විමල්ල වැරදි කරන අය නොවෙයි. (අ)

:       0       0

තිලක් -ඩුබායි Monday, 23 February 2015 08:46 AM

බටහිර කුමන්ත්‍රණ,අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියන අසරණ මිනිසුන්ගේ මොළ හෝදන මෙවැනි මිනිසුන් රටටම බරක්.සත්තකින්ම.(හේ)

:       0       0

මාලක Monday, 23 February 2015 08:47 AM

කළ දේ පල දෙනවා කියන්නේ ඕවාට තමයි.(හේ)

:       0       0

කරුණාරත්න Monday, 23 February 2015 08:52 AM

ඔබතුමාගේ බිරිඳගේ හරිම නම මොකක්ද? සිර්ජා උදයංති නොහොත් ෂෙහාසා උදයන්ති ද? ෂශි විරවංශද? (හේ)

:       0       0

යහම්පත් Monday, 23 February 2015 08:57 AM

ජාත්‍යන්තර කුමන්ත්‍රණයක කොටසක් ද දන්නේ නෑ ,(හේ)

:       0       0

ප්‍රියනාත් Monday, 23 February 2015 09:07 AM

නෝනා වංචනික ක්‍රියාව කළා කියලා පිළිගන්නේ නැතිව තව කයිවාරු ගහන්නත් එනවා. ලැජ්ජයි!(හේ)

:       0       0

රණවක Monday, 23 February 2015 09:09 AM

කවුරු වුනත් වැරදි නොකර සිටිය යුතුයි.(හේ)

:       0       0

මිනී Monday, 23 February 2015 11:44 AM

නුගේගොඩ රැළියෙන් පස්සේ සමහරුන්ගේ පස්ස රත්වෙලා වගේ (අ)

:       0       0

වර්ණ Monday, 23 February 2015 12:54 PM

මෙයාවත් නෝනත් එක්ක මහ උළු ගෙදර යවන්න ඕනේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 4 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 8 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 29 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 74 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 87 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2377 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38317 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site