IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


වීරවංශ පෙත්සමට උතුරෙනුත් අත්සන්

උතුරු පළාත් සභාවට පොලිස් හා ඉඩම් බලතල ලබා දීමට එරෙහිව විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ දීප ව්‍යාප්තව අත්සන් කරන පෙත්සම සදහා වවුනියාව දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් අත්සන් ලබා ගැනීමේ වැඩසටහන ජාතික නිදහස් පෙරමුණු වවුනියාව සංවිධානයක වවුනියාව දකුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජේ ධර්මකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් වව්නියාව බස් නැවතුම්පොළේදී සිදු විය.



අදහස් (0)

වීරවංශ පෙත්සමට උතුරෙනුත් අත්සන්

මංජුල රියාද් Wednesday, 05 June 2013 04:27 PM

ප්‍රබාකරන් යුද්ධ කරලා ගන්න හදපු දේ මේ ගොල්ලෝ නිකන් දෙන්න හදනවා අපොයි අපරාදේ අපේ කොල්ලෝ 27000 මෙරුනේ. වීරවංශ මහත්තයාගේ හොද වැඩක් අපිත් උදව් කරනවා ජය වේවා.(නදී)

:       0       0

සම්පත් Wednesday, 05 June 2013 04:51 PM

චතුල කිව්වොත් මෝඩ කතාවක්මයි, පිටරටට කඹුරලා මොලේ ගල් වෙලා. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 05 June 2013 05:25 PM

වීරවංස මහත්තයල මිනි දහස් ගනනක් මරන්න අන දීපු , දේපල කෝටි ගණන් විනාශ කරපු හිටපු කොටි නායකයන් සමග ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් , උතුරේ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතියක් වන ඡන්දය නැති කරන්න පෙත්සම් අත්සන් කරන්න කටයුතු කරනවා. මේක තමයි නවීන බෙදුම්වාදය උතුරට වෙන නීතියක් , නැගෙනහිරට තව නීතියක් දකුණට තව එකක්.(නදී)

:       0       0

උදය Wednesday, 05 June 2013 02:05 PM

පොලිස් බලතල දෙන එක හොඳයි. එතකොට තමිල්නාඩු පොලිසිය වගේ එකක් මෙහෙත් දකින්න පුලුවන් වේවි (නි)

:       0       0

සිල්වා Thursday, 06 June 2013 06:33 PM

මේ බොරු වැඩ වලට පිලිතුරුදෙන්න වෙන්නේ මානව හිමිකම් ගිහිල්ලා. එතකොට මේ බෙදුම්වාදී සෙට් එක හිරවෙනවා. රට තවත් පස්සට අරන් යන්න මේයා හදන්නේ. කරුණාකරලා ජනතාව මුලා නොකර රටට ඔබින එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනගමු. සිංහල දෙමල මුස්ලිම් හැමෝම මේ රටේ ජනනතාව එක්ක අපි පිලිගන්න ඕනා.(නදී)

:       0       0

ලසන්ත Thursday, 06 June 2013 06:41 PM

වීරවංශ මහත්තයා බැරිද උතුරේ මේ අසරණ ජනතාවට ගෙවල් ටික්ක් හදලා දෙන්න බෙදුම් වාදය නවත්වල ජනතාවගෙන් පඩි අරගෙන පටු දේශපාලනය කරන එක වැරදි නේ තාම හිතන්නේ 89 විදියට. දැන් අපි ඉන්නේ 2013 නේ.(නදී)

:       0       0

අමිළ Thursday, 06 June 2013 06:50 PM

රටක් ගොඩ නගන්න බුද්ධි මතුන් ඉන්න ඕනා. මේ අය කරක්නේ තව තවත් බෙදුන්වාදය වපුරන එක විතරයි. ඉතින් කොහොමද රට සංවර්දනය කරන්නේ දේශපාලනය ව්හිළුවක් කරගෙන.(නදී)

:       0       0

සිල්වා Thursday, 06 June 2013 06:54 PM

ලෝකේ ගැන අවබෝදය නැති මෝඩයන්ට මේවා හොදයි. මිනිසුන්ව රවටලා කවද්ද ඉවරවෙන්නේ. විහිලු නොකර වැඩක් කරමු කාලේ නොකා.(නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 05 June 2013 07:18 PM

ඉතාලියේ ඉන්න 'වෙන්නප්පු' චන්ඩි අතර තවත් මෝඩයෙක් චතුල. (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 05 June 2013 02:40 PM

ඔච්චරයි අපිට අඩුවෙලා තිබුනෙ.(ස)

:       0       0

දම්මික පෙරේරා Wednesday, 05 June 2013 02:51 PM

විමල් වීරවංස නම් කරන්නේ බොරු නාටකයක්. සිංහල ඡන්ද නැතිවෙයි කියලා බයට. ආණ්ඩුවෙන් එලියට ඇවිත් ආණ්ඩුව කරන වැරදි වලට කතා කරන්න. වැඩ කරන්න බය කම . ඇමති කම ගහල යාවි කියලා.(නදී)

:       0       0

රෙමාකෝ Wednesday, 05 June 2013 02:49 PM

චතුර කියන්නේ පිස්සෙක්ද මන්දා. හැම දේකටම ලියනවා කිසිම තේරුමක් නැතුව (නි)

:       0       0

චන්දා Wednesday, 05 June 2013 08:22 PM

ද සිල්වා බෙර්ලින් වගේ අයට පිළිතරු දෙනවට වඩා හොදයි මට මගේ කට ගලක අතුල්ලා ගන්න එක හම යන්න. නිදහස් මාධ්‍ය ව්‍යාපාරික ප්‍රජාවේ කෙනෙක් දෝ කොහෙද, ඒ ලොක්කා ඉන්නෙත් ඒ නගරේමයි. සමාන සිතුම් පැතම්.(නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 05 June 2013 03:02 PM

මෙම පනත ජේ ආර් ජයවර්ධන බලෙන් ඇඟේ ගහපු දෙයක්. එකල සිටි ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරු වරු නම දෙනාගෙන් හතර දෙනෙක් මෙම පනතට සම්පූර්ණයෙන් විරුද්ධ වුන අතර පස්දෙනෙක් මෙහි යම් වගන්ති සංශෝධනය කල යුතු බව කීවා. එවිට ජේ ආර් පාර්ලිමේන්තුවට නීතිපති යවා එහි නීතිගත කර මෙය අපේ ඇඟේ ගැහුවා.(නදී)

:       0       0

චාතුරිකා Wednesday, 05 June 2013 03:03 PM

ගොනා දිව්වට නාස් ලනුව තියෙන්නේ වෙන තැනක.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 07 June 2013 02:13 PM

අපේ රටේ ඇමතිවරු සහ දේශපාලඥයෝ තමන්ට අදාල රාජකාරිය හැර අනෙකුත් සියලුම දේවල් කරනවා. වීරවංශ මහත්මයා නරකද තමන්ගේ කාලය ජාති භේද කිරීමට යොදවන්නේ නැතුව යහපත් දෙයකට යොදවලා ගෙවල් ටිකක් හදලා දුන්න නම් දුප්පත් මනුස්සයන්ට. එතකොට ඒ මිනිස්සු ඔබට ඡන්දය දෙයි.(නදී)

:       0       0

සරත් ඩු Wednesday, 05 June 2013 09:09 PM

සම්පත් මහත්තයෝ අපි පිටරටවලට කබුරලා හම්බකරන සල්ලි ලංකාවට එවන්නේ ආයෝජනයක් නැති අපේ රටේ ආර්ථිකයට ගැම්මක්. මොලේ ගල්වෙලා තියෙන්නේ ලංකාවේ ඉන්න කට්ටේයගේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්නේ කව්ද?(නදී)

:       0       0

සෑම් Wednesday, 05 June 2013 11:51 AM

ඔන්න දේසපාලන තුරුම්බෝවක්.(නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 05 June 2013 11:57 AM

ඇත්තටම මේ අය තමන්ට ලැබෙන්න යන බලතල වලට කැමති නැද්ද?(නදී)

:       0       0

රජ Wednesday, 05 June 2013 03:34 PM

උතුරෙන් විතරක් නෙවෙයි, මුලු රටෙන්ම පලාත්සභා අහෝසි කරන්නට ඕනෙ.(නදී)

:       0       0

උපුල් Wednesday, 05 June 2013 12:05 PM

පළාත් සභා සම්පූර්ණයෙන්ම අයින් කරන්ඩ.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 05 June 2013 03:51 PM

උතුරට පලාත් සභා එපා නම් ඇයි ලංකාවේ අනිත් කොටස්වලට පලත් සභා අවශ්‍ය ? උතුරට වෙන විදියකටත් දකුණට වෙන විදියකටත් සලකන්න එපා. ඒකම තමයි බෙදුම් වාදය කියන්නේ , පටු දේශපාලන වාසි තකා කරන මේ වැනි වැඩ වලින් අපේ රට ජාත්‍යන්තරව අපකීර්තියට ලක්වේවි. ජාති වාදය බෙදුම්වාදය අපිට එපා.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 06 June 2013 11:14 AM

චන්ද මහත්මයාණෙනි , මම එල්.ටී.ටී සංවිධානයට සහ බෙදුම්වාදයට විරුද්ධයි. නමුත් සාමාන්‍ය දෙමල ,මුස්ලිම් ජනතාව මම සලකන්නේ මගේ සහෝදර ජනතාවක් විදියට අපිට අවශ්‍ය එක්සත් ශ්‍රී ලංකාවක් මිසක් උතුර දකුණ වශයෙන් බෙදුන ශ්‍රී ලංකාවක් නොවෙයි. උතුරට සහ දකුණට සමානව සැලකිය යුතුයි. වීරවංස මත්මයාගේ මේ උත්සාහය මම දකින්නේ ඡන්ද ගැනීමට කරන උප්පරවරටිටියක් ලෙස. ප්‍රභාකරන් විසින් උතුරේ වැසියන්ගේ ඡන්ද අයිතිය අවුරුදු 30 පමණ අහුරා තිබුනා. අපිත් එම ත්‍රස්තවාදියාගේ පාරේ යමින් උතුරේ වැසියන්ගේ ඡන්ද අයිතිය උදුරා ගත යතුද ? පළාත් සභා වලට පොලිස් බලතල දීමට මම විරුද්ධයි.(නදී)

:       0       0

අනුර Wednesday, 05 June 2013 12:35 PM

හොඳ වෙඩක් අපේ රණවිරුවෝ ජිවිත පරිත්‍යාග කරලා නිදහස් කල රට ආයෙත් කොටින්ට දෙන්න නම් එපා සැප ඒ ඔක්කොමට එහෙම කළොත්.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 164 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 469 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 365 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 288 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


පොහොට්ටුවෙන් තරුණයන්ට වැඩි අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 29 199 0

ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව


සජබ- එජාප එකතුව නොකෙරෙන දීගයක් වෙයි
2024 සැප්තැම්බර් මස 29 1113 3

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීම සඳහා පැවැත්වෙන සාකච්ඡා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙන් ඉදිර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site