IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


වීරවංශ ප්‍රගතිශිලින්ට අත වනයි

දැන් අලුත් දේශපාලන සංස්කෘතියක් ගැන කථා කළත් ජාතික ලැයිස්තුව කොල්ල කෑ පිරිස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 95 දෙනෙකුගේ බලයට මතවාදී ඉඩ අහුරා ඇතැයි ද  ජාතික නිදහස් පෙරමුණේ මුසමිමිල් මහතා  පැවසුවේය.

මේ අසාධාරණයට එරෙහි ව ඉදිරියට එන්නැයි සියලු ප්‍රගතශීලි බලවේග වලින් ඉල්ලා සිටින බව ද හෙතෙම තව දුරටත් සඳහන් කළේය.

musamill_150906(1) musamil_150906 musamili_150906(2)

 



අදහස් (0)

වීරවංශ ප්‍රගතිශිලින්ට අත වනයි

ජගත් Sunday, 06 September 2015 04:03 PM

ජ වී පෙ තුල අවරුදු ගානක් හිටපු වීරවංස සහෝදරයා සැබැ ජාතිවාදියෙක් විය නොහැක ඔහු වැටුණු වලෙන් ගොඩ එන්නට ජාතිවාදය නොව තමාගේ ආත්මය උවද පාවාදෙන තත්වයට අද පත්ව ඇත දැන් ඔහු ජනතා වීරයෙකු නොව ජෝකර් කෙනෙකි එහෙත් 2010 ට පෙර වීරයෙකි (බ)

:       0       0

සාලිය Sunday, 06 September 2015 04:17 PM

වීරවංශ වීරයාණෙනි යන්න ඉදිරියටම ඔබට අබ සරණයි! (බ)

:       0       0

ලලිත් Sunday, 06 September 2015 05:22 PM

හරි නම් ඔබතුමා තවදුරටත් ඔය පොදු පෙරමුණේ සිටියයුතු නැහැ. ඉන් ඉවත් වී ඔබේම පෙරමුණක් සාදාගෙන ඔය ඔබ කියන ජනගඟට නායකත්වය දියයුතුයි. විරයාණෙනි, පෙරමුණෙන් ඉවත්වන්න. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 06 September 2015 07:02 PM

සාලිය,මට පොඩ්ඩක් කියන්නකෝ රටේ පිනට මොහු පහළ වුණා නම් කොහොමද ඔහුගේ බිරිඳට නීතිවිරෝධීව පාස් පෝට් දෙකක්ම හදලා දුන්නේ කියලා? (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 06 September 2015 07:09 PM

ප්‍රජාතන්ත්‍රවාදය කතා කරන සමහර දේශපාලකයෙන්ගේ යටි අරමුණ අයථා මාර්ගයකින් හෝ පොහොසත්වීමයි (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 06 September 2015 07:13 PM

ජගත්,සහතික ඇත්ත (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Tuesday, 08 September 2015 05:48 AM

ප්‍රගතිශීලින් හඳුනාගන්නේ කොහොමද? (නි)

:       0       0

රුවන් Sunday, 06 September 2015 07:41 AM

ඔබවැනි මිනිසුන් අපේ රටට සම්පතකි (බ)

:       0       0

නලින් Monday, 07 September 2015 03:37 PM

තව ටික දවසක් ඔහොමයන් .ඔය කතා කරන අයම කියායි අනේ අපි රැවටුනා කියල ,එතකන් බලන එමු.(අ)

:       0       0

දේවින්ද Sunday, 06 September 2015 07:43 AM

මේ අය දැන් වලිගය නැති ගොනුන් වැනි...(ම)

:       0       0

විමුක්ති Sunday, 06 September 2015 07:57 AM

මම මේ කියනකන් හිටියේ එන්න. (ම)

:       0       0

ඉෆරාන් Sunday, 06 September 2015 07:59 AM

මහින්ද නිදහස් පක්ෂය නේ මෙයාල මොකටද දඟලන්නේ මෙයාලගේ පක්ෂය ගැන බැලුවොත් හොඳයිනේ ..මහින්ද නැතුව ගොඩ එන්න බැහැනේ (ම)

:       0       0

මැක්ස් Sunday, 06 September 2015 08:06 AM

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන්න බැරි වුණ එකට හරි දුකයි වගේ..(ම)

:       0       0

ප්‍රංශයේ -සුජීව Sunday, 06 September 2015 08:10 AM

විරවංශ මැතිදුනි ඔබගේ කැපවීම මම අගය කරනවා කොපමණ බාධක ආවත් ඔබ ජය ගන්නවා (ම)

:       0       0

සමන් Sunday, 06 September 2015 08:27 AM

මහින්ද නැති දවසට ,වලපල්ලේ තමා.(ම)

:       0       0

යහපාල Sunday, 06 September 2015 08:39 AM

කවුරුවත් එන්නේ නැහැ බලය නැති දාට. (ම)

:       0       0

සමන්ති Monday, 07 September 2015 01:19 AM

කෝ අර 2010 ඇදුන ප්‍රශ්නය? (නි)

:       0       0

ශ්‍රී වික්‍රම Sunday, 06 September 2015 08:49 AM

පව් දේශ ප්‍රේමීන්ට වුණ දේ (ම)

:       0       0

අපොන්සු Monday, 07 September 2015 02:05 AM

සමන්ති, ඔයාගේ ප්‍රශ්නය මම කිහිපවරක් අහල තිබෙනවා. 2010 ඉන්පස්සේ මහින්දත් සහෝදරවරුත් රට ගෙනියන අත වැරදියි කියන එක ගැන කොන්දක් ඇතුව කතාකළේ විමල් තමයි. ඒත් ඒ කාර්ය යම්කිසි කාරණයක් නිසා නවත්තලා ආයෙත් එයාගේ පාක්ෂිකයෙක් වුණා. ලැබුන මනාප ගැන නම් විවාදයක් නැහැ. තනිකර ශ්‍රීලනිප ඡන්ද. සුසිල් මේ ගැන කියා තිබුන දේ විතරක් හරි. (නි)

:       0       0

රොහාන් Sunday, 06 September 2015 09:09 AM

අද රටට කරන විනාසය මිනිස්සුන්ට තේරෙන්නේ නෑ (ම)

:       0       0

සාමා Monday, 07 September 2015 02:43 AM

අනේ ඉතින් මීටපස්සේ ඔයාලට ඔයවගේ ප්‍රවෘත්ති සාකච්ඡා තිය තියා ඉන්න තමා වෙන්නේ. (නි)

:       0       0

දිල් Sunday, 06 September 2015 09:27 AM

මෙයාලට මේ ඡන්දෙ ටිකත් හමුවුනේ ශ්‍රීලංකා එකට පින්සිද්ද වෙන්නේ. නැත්නන් කොහෙන්ද පාර්ලිමේන්තු එන්නේ. (බ)

:       0       0

පෙරේරා Sunday, 06 September 2015 09:29 AM

බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැහැ!! (බ)

:       0       0

මහී Sunday, 06 September 2015 10:00 AM

මහින්දට ඡන්දෙ දුන්නේ , ජාතික ලැයිස්තුවෙන් හොරු ගෙන්නලා රනිල්ට බලය දෙන්න නෙවෙයි (බ)

:       0       0

ලාල් Sunday, 06 September 2015 10:28 AM

කෘතහස්ත, බුද්ධිමත්, ලෝකය පිළිගත් නායකවරු දෙදෙනෙකු, යහපත් ප්‍රතිපත්ති තුළින් රට සංවර්ධනය කරා ගෙන යන්න මාර්ගය විවෘත කර තිබියදී,මොනවටද කටුඅකුල් අස්සේ රිංගන්නේ? (බ)

:       0       0

අංගොඩ ලාල් Sunday, 06 September 2015 10:29 AM

පෙරමුණු හදන්න කලින් තනියෙන් ඡන්දෙ ඉල්ලලා තමන්ගේ වැඩ පෙන්නලා එහෙම ඉන්න ඕන කියලයි අපිට නම් හිතන්නේ ඔය ලැබුන මන්ත්‍රී ආසන ටික ලැබුනෙත් සන්ධානෙන් ඉල්ලපු නිසානේ , එකනේ මේ කට්ටිය සන්ධානෙට බැන බැන එ්කේම ලැගගෙන ඉන්නේ (බ)

:       0       0

බටුගෙදර Sunday, 06 September 2015 10:35 AM

පල්හොරු කතා කරයි (බ)

:       0       0

කුමාර් Sunday, 06 September 2015 11:58 AM

විරවංශ සහෝදරයා රටේ පිනට පහළ වූ නායකයෙක්.ඔබතුමා මහින්ද මැතිතුමාට දෙන සහයෝගය අපි අගය කරනවා.ඔබ සැම ජාතියේ වීරයින් (නි)

:       0       0

සුදේශ් Monday, 07 September 2015 04:08 AM

කලගුණ දන්න එකම පුද්ගලයා විමල් විතරයි. අපි ඔබට ඉදිරියේදිත් සළකනවා.(ම)

:       0       0

අජිත් Sunday, 06 September 2015 12:11 PM

මෙන්න ප්‍රජාතන්ත්‍රවාදය. (නි)

:       0       0

අජිත් ප්‍රනාන්දු Monday, 07 September 2015 04:13 AM

ඇයි මහින්දගේ පක්ෂේ ගැන කථාකරන්නේ ඔබලාට පක්ෂයක් තියෙනවානේ. බෝඩ් ලෑල්ලට හරි සීමා වෙලා (බ)

:       0       0

රෝහණ Sunday, 06 September 2015 12:36 PM

දිල්, ඔබ හරියටම හරි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද නැත්නම් ඔබලාගේ පක්ෂයට අඩුමගානේ ඡන්ද 1000 වත් ගන්න බැහැ. (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 07 September 2015 04:51 AM

අමුතු කෙනෙක් කතාකරයි (බ)

:       0       0

විජේතුංග Monday, 07 September 2015 09:23 PM

ඔහොම යමුකෝ.... (නි)

:       0       0

සරණ Monday, 07 September 2015 09:23 PM

අනේ! ඊළඟට පවත්ත්වන ඕනෑම ඡන්දයකින් ඔයාට වෙන දේ අපි දන්නවා (නි)

:       0       0

කුමාර Sunday, 06 September 2015 01:27 PM

රටටම අබ සරණයි! වීරවංශ වීරයාණෙනි, අපි සැම ඔබ සමඟයි.යන්න ඉදිරියටම.ඔබට වරදින්නේ නැත. ජයම වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 85 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1751 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 798 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1025 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 618 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 496 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26037 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site