IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


වෙරළට ආ තෙල් ඉවත් කරයි

පානදුරට ඔබ්බෙන් මුහුදේ ගිලි ගිය නැවේ තිබු තෙල් අද අලුයම වන විට පානදුර, දෙහිවල හා වැල්ලවත්ත වෙරළ දෙසට විහිදෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කියයි.නාවික හමුදාවේ ද වෙරළාරක්ෂක බළකායේ ද සහාය ඇතිව එම තෙල් ඉවත් කිරීමට යටයුතු කරන බවත් ඒ සඳහා පන්සියයක පමණ පිරිසක් යොදවා ඇති බවත් එම අධිකාරිය පවසයි.



අදහස් (0)

වෙරළට ආ තෙල් ඉවත් කරයි

සිසිර Saturday, 25 August 2012 04:06 PM

පහුගිය දවස්වල තෙල්වල වතුර කියලා කෑ ගැහුවා..දැන් වතුරේ තෙල් කියලා කෑගහනවා..අනේ මන්දන්නේ නෑ මොනවා කියන්නද කියලා...(ස)‍‍

:       0       0

සනුල් Sunday, 26 August 2012 10:43 AM

හා හා කවුරුත් අධිකරණයට අපහස එහෙම කරනව නෙමේ..ප්‍රශංසා කරනව මිසක්..(වි)

:       0       0

සිල්වා Saturday, 25 August 2012 04:03 PM

කඩිනමින් කරන්න

:       0       0

රෝහණ Saturday, 25 August 2012 04:05 PM

තෙල් මුදවන්න බැරිද

:       0       0

වරුණ Saturday, 25 August 2012 04:18 PM

මුළු වෙරලම ඉවරයි

:       0       0

රෝසා Sunday, 26 August 2012 11:01 AM

නැව ගිඵනත් බෑන් චුන් (වි)

:       0       0

රෝහිත Saturday, 25 August 2012 05:03 PM

සත්තු කොයිතරම් මරෙන්න්න ඇතිද

:       0       0

ලහිරු Saturday, 25 August 2012 05:13 PM

කතරගමින් මැණික් කැළණි ගගෙන් රත්රන් මහමුහුදෙන් තෙල් නියමයි ආ

:       0       0

අමාලි Saturday, 25 August 2012 05:41 PM

අහක යන නව නිසා වදේ (දී)

:       0       0

ලලිත් Saturday, 25 August 2012 05:38 PM

වැස්ස නැහැ (දී)

:       0       0

අනුර Saturday, 25 August 2012 05:40 PM

විනාස උනාට පස්සේ? (දී)

:       0       0

සහන Saturday, 25 August 2012 05:43 PM

වෙරල විනාශයි (දී)

:       0       0

අජිත් Saturday, 25 August 2012 06:12 PM

වමේ නැව මාස 3ක් පමන පානදුර මුහුදේ නැංගුරම් දාල තිබුන බව අපි කවුරුත් පුවත්පත් වලින් දැකගන්න අසන්න ලැබුනා . දැන් නැව ගිලිල නැවේ තිබුන තෙල් වෙරලට විහිදිලා මුලු වෙරලම අප විත්ත්‍රිවෙලා මොනතරන් අපරාදයක්ද ? මෙච්චර අපරාදයක් වෙනකන් මේ බලදාරින් නිදි වැදිලද සිටියේ ? කෝ මේ ඇමති වරු ? මේ වාට වගකියන්නේ කවුද ? පිට රට ඉන්න අපිද ? කෝ මේ දේශපාලකයන්ට කඩේ යන උදවිය ?(දී)

:       0       0

හිමාෂා Saturday, 25 August 2012 06:18 PM

අනේ ඒකතමයි (දී)

:       0       0

මාලන් Saturday, 25 August 2012 06:45 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

ජනක Saturday, 25 August 2012 06:45 PM

හොද වැඩක් (දී)

:       0       0

නිමාලි Saturday, 25 August 2012 06:48 PM

ඉක්මනට ඉවත් කලාද? (දී)

:       0       0

සුමිත් Saturday, 25 August 2012 06:52 PM

භාවිතයට ගන්න බැරිද? (දී)

:       0       0

ටිරාන් Saturday, 25 August 2012 07:16 PM

වෙරල දුෂණය වෙනවා (දී)

:       0       0

ජේ.පි Saturday, 25 August 2012 07:26 PM

අපිට අවොත් ඕවා තමා (දී)

:       0       0

ජානු Saturday, 25 August 2012 07:43 PM

මේවගෙන් වැඩක් ගන්න බැරිද? (දී)

:       0       0

සතිෂ් Saturday, 25 August 2012 07:59 PM

දැන් ලාහට ගෙම්බෝ එකතු කරනවා වගේ වැඩක්නේ මේ කරන්නේ. (නි)

:       0       0

ඇරිස් Saturday, 25 August 2012 08:03 PM

වරුණ, ලොකුම පරිසර හානිය වන්නේ එහෙම තමයි. (නි)

:       0       0

සෑම් Saturday, 25 August 2012 09:28 PM

ආශ්චර්යයි ආශ්චර්යයි...! අපේ කොල්ලන්ට රස්සා දෙන්නත් පුළුවන්. චීනෙන් මාලු ආනයනය කරන්නත් පුළුවන්. (නි)

:       0       0

සරත් Saturday, 25 August 2012 12:05 PM

පාසල් ශිෂ්‍යාවක් විසින් ජලයේ පැතිරී තිබෙන තෙල් තට්ටු ඉවත් කල හැකි අපූරු ක්‍රමයක් නිර්මාණය කර තිබුණා එක්තරා ප්‍රදර්ශනයකදී. බලධාරීන්ගේ යුතුකම තමයි ඒවා සොයා බලා ඒවගෙන් ප්‍රයෝජනය ගැනීම...(ස)

:       0       0

ප්‍රවීන් Saturday, 25 August 2012 12:15 PM

අරාබියේ තෙල් තියෙන්නෙත් මහ පොළවේ විතරයි .ඒත් ‍අපේ ලංකාවේ මුහුදෙත් තෙල් තියනවා . පට්ට පට පට (ස)..

:       0       0

තිහගොඩ Saturday, 25 August 2012 10:09 PM

අවුරුදු තුනක් යනකල්ම හිටියා තෙල් එකතු කරන්න. ආදර්ශමත් නිලධාරීන් ඉන්න රටකනේ මේක. (නි)

:       0       0

නිශ්ශංක Saturday, 25 August 2012 10:17 PM

ලංකාවේ නඩු තියන්න ගියහම වෙන්නේ ඕක තමයි. (නි)

:       0       0

සේනක Saturday, 25 August 2012 10:44 PM

මේක විහිලු රටක්. මිනිසුන් හරියට ළදරුවන් වාගෙයි. (නි)

:       0       0

ලලිත් Saturday, 25 August 2012 01:08 PM

සරත්,ඔබ සම්පූර්ණයෙන්ම නිවැරදියි (නි)

:       0       0

සමීර Saturday, 25 August 2012 01:10 PM

ප්‍රවීන්... මෝඩ කතාකියන්න එපා...(ස)

:       0       0

දමින්ද Saturday, 25 August 2012 01:18 PM

ඔව් සරත් ,ඔබ හරි ,නව නිර්මාණ අංශයෙන් සොයාගන්න...(ස)

:       0       0

අෂාන් Monday, 03 September 2012 12:52 PM

එල කිරි තව තව නැව් එවන්න...(ස)

:       0       0

දර්ශන් Saturday, 25 August 2012 01:17 PM

මේකතමයි කියන්නේ නියපොත්තෙන් කඩන්න තියෙද්දි පොරවෙන් කඩන්න බලා හිටියා‍ කියලා.....(ස) ‍

:       0       0

මංගල Saturday, 25 August 2012 11:33 PM

මෙන්න අපේ අය තෙල් අයික් කරන විදිය (අ)

:       0       0

වරුණ Monday, 27 August 2012 08:59 AM

අපිත් වැඩේට බහිමුද? (නි)

:       0       0

කේෂාන් Saturday, 25 August 2012 11:41 PM

නව පරණ යකඩ වලට විකුනන්න (දී)

:       0       0

සෑම් Sunday, 26 August 2012 12:29 AM

තෙල් ගොඩක් ගන්නේ දැන් (දී)

:       0       0

රත්නායක Sunday, 26 August 2012 12:47 AM

සිසිර, ඒක මම අහපු හොදම වචන ටික. (නි)

:       0       0

සිහින Sunday, 26 August 2012 12:54 AM

අපරාදේ (දී)

:       0       0

සිසිර Saturday, 25 August 2012 02:03 PM

බලධාරීන්ටත් මතක නැතුව ඇති අනේ ????????(ස)

:       0       0

සතිෂ් Sunday, 26 August 2012 01:59 AM

ඉක්මන් කරන්න මොකද සත්තුන්ට බලපාන්න පුළුවන්

:       0       0

රංග Sunday, 26 August 2012 02:10 AM

ලංකාවේ අධිකරණ නි‍යෝගයකින් තමයි නැව අවුරුදු 3 ක් තිස්සේ පානදුර මුහුදේ නැංගුරම්ලා තිබුණේ. ඒක නිසා කවුරුවත් මුකුත් කියනවා හේම නෙමෙයි. (ඉස්සර කාලේ පරණ කථාවක රජ්ජුරුවෝ හෙලුවෙන් කියලා පොඩි එකෙක් කියනකම් කවුරුත් කටක් ඇරියේ නැතිලු. අපේ උසාවි වැඩත් ඒ වගේද කොහෙද? ) අපරාදේ නැව, තෙල් ,සල්ලි. වියදම් ගොඩයි. (නි)

:       0       0

කාලිංග Sunday, 26 August 2012 03:39 AM

අයියෝ වෙරල

:       0       0

king Sunday, 26 August 2012 03:38 AM

බය වෙන්න එපා. නැවේ තිබුණු තෙල් වලත් තිබිලා තියෙන්නේ වතුරලු. (ත)

:       0       0

බෝපගේ Saturday, 25 August 2012 02:17 PM

අඩුව තියෙද්දි අතපුච්චගත්තා‍‍.....(ස)

:       0       0

කුමුදු Sunday, 26 August 2012 03:58 AM

රට බේරා ගන්න එකතු වෙන්න

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ සිට Saturday, 25 August 2012 02:27 PM

ඔච්චර දුක් විදින්න ඕනද..? තෙල් කාන්දු වෙන්න කලින්නේ විසදුමක් සෝයන්න තිබූනේ.....! බළධාරින් මේවට වග කිය යූතුයි..(ස)

:       0       0

නීල් Sunday, 26 August 2012 06:49 AM

ලොකු දෙයක් ඒක

:       0       0

Dio Sunday, 26 August 2012 07:30 AM

මේවත් බාල තෙල්ද? නැව ගිළුනද? ගිල්ලුවද? (ත)

:       0       0

අනෝමා Saturday, 25 August 2012 02:37 PM

වෙරල ඉවරයි

:       0       0

ශාන් Monday, 27 August 2012 10:24 AM

කවුද ඕවා ගණන් ගන්නේ..(ස)

:       0       0

චානක Saturday, 25 August 2012 02:46 PM

ඇයි ඔය තෙල් ටික කලින් ඉවත් නොකලේ..(ස)

:       0       0

නිපුණ Saturday, 25 August 2012 02:42 PM

දැන් මාළු කන්නත් බයයි වගේ (ස)

:       0       0

සරත් Saturday, 25 August 2012 03:09 PM

බය වෙන්න එපා නිපුන්..මාළු ‍තෙල් බොන්නේ නෑ‍‍‍....(ස)

:       0       0

රුවන්තිකා Saturday, 25 August 2012 03:15 PM

සමාජ මෙහෙවර අගය කරනවා

:       0       0

වරුන්බ Saturday, 25 August 2012 03:12 PM

පින් සිද්ද වෙන වැඩක්

:       0       0

වරුණ Saturday, 25 August 2012 03:18 PM

මේකෙන් විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕන මූදුවෙරළ වැසිකිලියක් විදියට භාවිතා කරන උදවිය...(ස)

:       0       0

සන්ජීව Saturday, 25 August 2012 03:20 PM

මේවා වෙන්න කලින් වගකිවයුත්තන් සොයා බැලිය යුතුයි. කවුරු කවුරුත් වගකීම් පැහැර හරිනවා..(ස)

:       0       0

රුවන් Sunday, 26 August 2012 10:09 AM

අයියෝ සල්ලි

:       0       0

ඩිලාන් Saturday, 25 August 2012 03:36 PM

ඔය නැවේ තෙල් ටිකත් විකුණල නැවත් පරණ යකඩ වලට විකුණන්නයි තිබුණේ...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1601 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 514 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 194 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 282 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 132 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 89 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39995 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site