IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


වෙරළ දැල්පන්දු තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවන්ට

මීගමුව මුහුදු වෙරළේ පැවැති 2012 ආසියානු වෙරළ දැල්පන්දු තරගාවලියේදී ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමත් විය. එහි පිරිමි  ශූරතාව ඉන්දීය කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. කාන්තා සහ පිරිමි වෙරළ දැල්පන්දු තරග මීගමුව ”කැටමරන් බීච්” හෝටලය අසළ වෙරළේදී පෙරේදා (1 වැනිදා) පැවැත්විණි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ මාලදිවයින මෙම තරගාවලියට සහභාගි වූහ. කාන්තා දැල් පන්දු තරගාවලියේ අනුශූරතාව මාල දිවයින් කණ්ඩායමට හිමිවිය. අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් මාලදිවයින් පිල ලකුණු 19-10කින් පරාජය කරන ලදී. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම චම්පා ගලප්පත්ති විසින් මෙහෙයවන ලද අතර කාංචනා ජයවීර, චතුරාංගනී මල්කාන්ති සහ රාජිකා ගයනි සෙසු සාමාජිකාවෝ වූහ. පිරිමි අවසාන මහා තරගය ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැත්විණි. එහිදී ඉන්දීය කණ්ඩායම විසින් පාකිස්තානු පිල පරදවා ලකුණු 21-13ක ජයක් අත්කර ගන්නා ලදී. ක‍්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි, ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු, මීගමුව මහජන බැංකු ශාඛාවේ කළමනාකරු ආනන්ද ප‍්‍රනාන්දු සහ ලංකා ”ස්පෝර්ට්ස් රයිසන්” පුද්ගලික සමාගමේ සභාපති තිලක් වීරසිංහ යන මහත්ම මහත්මීන් විසින් ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට පදක්කම් පළඳවන ලදී. ජයග‍්‍රාහී ශ්‍රී ලංකා කාන්තා දැල් පන්දු කණ්ඩායම. නායිකා චම්පා ගලප්පත්ති, නිමාලිකා කුෂාන්ති, විනුරි රණසිංහ, තිලිණි දිනේෂිකා වත්තේගෙදර, චතුරාංගනී මල්කාන්ති, පී.ඞී. උදවත්ත, කාංචනා ජයවීර, රදිකා ගයානි, මදුමාලි සිංහබාහු සහ සුනාලි නදීෂා යන ක‍්‍රීඩිකාවෝ ජයග‍්‍රහණයෙන් පසුව. කළමනාකාරිණී දර්ශනී කොඩිකාර හා පුහුණුකරු යමුනා සඳමාලි



අදහස් (0)

වෙරළ දැල්පන්දු තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවන්ට

දුමින්ද Tuesday, 04 September 2012 07:46 AM

අපගේ සුභ පැතුම් ....(ස)

:       0       0

හේමන්ත Monday, 03 September 2012 08:36 PM

ලස්සන පුංචි දෙපා කළු කර ගන්න එපා වෙරළේ පන්දු ගසා නංගියේ....(ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 03 September 2012 01:20 PM

ගොඩ බිම ශූරතාවය නැතුවට වෙරළ ශූරතාවය ලබා‍‍ගෙන තියෙන්නේ...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1445 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 19 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 182 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 363 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 353 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


ගම්පහට කණ්ඩායම් 42ක්
2024 ඔක්තෝබර් මස 11 353 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් සහ ස්වාධීන කණ්ඩායම් 18 කින් නාම යෝජනා පත්‍ර බාරදීම සිදු කළ බව දිස්ත්‍රික්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39958 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site