රත්තොට මකුලේතැන්න ගොවි ව්‍යාපාරයෙහි අස්වනු නෙළාගෙන ප්‍රථම කොටස කොහොඹා දෙවියන් උදෙසා පුද කිරිම ඉපැරණි චාරිත්‍රානුකුල සිදු කළ අස්කෙළි මංගල්‍යයක් මකුලේතැන්න රජ මහා විහාරයේදි පැවැත්විණී.
මකුලේතැන්න රජ මහා විහාරයට අයත් කුඹුරුවල මෙන්ම ගොවි ව්‍යාපාරයෙහි ගොවින්ගේ කුඹුරුවල අස්වනු මෙම අස්කෙළි මංගල්‍යය පැවතියේය.
මේ අවස්ථාවේදී කියන කවි දෙකක්
01.
හාරගමද ගුරු දෙණියද පෑලව සිකුරා පත සිටිනා ගලටත්
බාර කරපු වැලි හෙලඅලගල්ලද දිවියා කෙළ කෙළ සිටිනා පතනත්
කුරගල ද හුන් ගිරිපත්තුව යොනා මැරු කෝවිල් පායත්
විර බලැති තෙද කොසඹා දෙවි අණ තිබුණයි මේ හැම තැන්වලටත්
02.
සාර ලියෙහි තද වතුර බදින්නේ
ගොහුරුව මඩකර බිජු වපුරන්නේ
සිරු වෙලාවද පේනට එන්නේ
රාජ වංශ කොසඹාදෙවියන්නේ
රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ
ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස
’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු
මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වීර බලැති තෙද කොසඹා දෙවි අණ
ජිනාත් Thursday, 04 April 2013 11:36 AM
පැරණි චාරිත්‍ර වල හොඳ කම තමයි එකමුතු කම ඇතිවීම. (ස)
සමන් Thursday, 04 April 2013 11:51 AM
ගොඩක් කාලෙකින් ලංකාවේ සුන්දර ගැමි කම දැක්කා. (ස)
සම්පත් Thursday, 04 April 2013 02:42 PM
මේ කොහොඹ දෙවියෝ මෙච්චර දවස් කොහෙද හිටියේ, බුදුහාමුදුරුවොත් අයිති ඉන්දියාවටයි. මේ කොහොඹ දේවිම මෙච්චර දවස් කොහෙද හිටියේ. (ස)
සුසන්ත Thursday, 04 April 2013 07:59 AM
අපේ පැරණි චාරිත්‍ර තවම රැකිලා තියෙන එක ගැන සංතෝසයි. (ස)