(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පුත්තලම සේතපොල ප්‍රදේශයෙ පවත්වාගෙන ගිය අවහන්හලක අධි ශීතකරණයක් තුළ සගවා තිබු වල් ඌරු මස් කිලෝ 20 ක ප්‍රමාණයක් සමග එම ස්ථානයෙ හිමිකරු අඩංගුවට ගැනිමට සමත්ව තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අවන්හලක හිමිකරු වන මදුරන්කුලිය සෙම්බැට්ට පදිංචි 34 හැවිරිදි අයකු බව වනජීවි නිළධාරීන් පවසයි.
අදලා ස්ථානයෙ වසර ගණනක සිට වල් ඌරු මස් ඇතුළු වන සතුන්ගේ මස් මත්පැන් පානය කිරීමට පැමිණේන පිරිස් සදහා ව්‍යංජන ලෙස සකසා අලේවි කිරීමේ යෙදි ඇති බවත් ඒ පිළිබදව ගුවන් හමුදා බුද්ධී නිළධාරීන්ට ලැබුන තොරතුරක් මත වනජීවි නිළධාරීන් විසින් පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන්ගේ සහාය ඇතුව වටලා තිබුනී.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වල්ඌරු මස් සමඟ අවන්හල් හිමිකරු මාට්ටු
Saman Monday, 29 January 2024 02:51 PM
මම හිතුවෙ වල් ඌරුමස් තහනම දැන් නෑ කියලා...
Susantha Monday, 29 January 2024 03:52 PM
ගොවීන්ට වල් අලින්ගෙන්,වල් ඌරන්ගෙන් ඉත්තෑවන්ගෙන් පමණක් නොවෙයි ජාතික සත්වයා ගෙනුත් වගාවන් හානි වෙනවා වනජීවී මහත්වරු වල් ඌරු මස් කන්නෙ නැතුව ඇති කියලා හිතන්නේ නැහැ ඇත්තෙන්ම වල් ඌරන් සංරක්ෂණය කල සතෙක්ද දැන්ගන්න කැමතියි