IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


වැලිකඩට ආ අමුත්තිය

මරණ දඬුවම හිමිව ඇති හිටපු ප්‍රසිද්ධ පුද්ගලයකු බැලීමට මහේස්ත්‍රාත්වරියක ගිය පුවතක් වැලිකඩ පැත්තෙන් ඇසෙනවාලු. ඇය මොහු බැලීමට ගිය දවසට පසුවදාම ඔහුට රජයේ රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ගැනීමටත් ඉඩ ලැබුණාලු.

බන්ධනාගාර රෝහලේ සිටි මොහු බැලීමට මහේස්ත්‍රාත්වරිය ගියේ මොන ඇයි හොඳැයියකටදැයි දැන් දැන් කවුරුත් කථා වෙනවාලු.

මරණ දඬුවම නියමවී මොහු බන්ධනාගාරයට ගෙන ආ දිනද ඇය එහි ගිය බවට වාර්තා තිබෙනවාලු.



අදහස් (0)

වැලිකඩට ආ අමුත්තිය

හුසේන් මොහමඩ් Wednesday, 16 November 2016 08:10 AM

ආණ්ඩුවේ හැම අංශයක්ම දුෂිත වෙලා. "වැටත් නියරත් ගොයම් කානම්...." කිව්වලු. කලියුගය පුතා කලියුගය. (නි)

:       0       0

සුදත් Saturday, 19 November 2016 06:01 AM

මොනවා කරන්නද? යහපාලනය (නි)

:       0       0

අයිරාංගනී Wednesday, 16 November 2016 08:32 AM

අපි කවුරුත් දන්නවා මේ කවුද කියලා. (නි)

:       0       0

රූපවතී Wednesday, 16 November 2016 08:32 AM

මාව ජනාධිපති කරනවා නම් එක දවසකට හරි මේ පාඨක තීරේ අපේ ගෝලයෝ බාලයෝ ටිකත් එක්ක එකතුවෙලා මම එල්ලුම් ගහට අත්සන් කරන්නේ ගෙදරටවත් නොයා. ඒ පැයේම ඔය මිනීමරුවෝ, කුඩුකාරයෝ, ස්ත්‍රී දුෂකයෝ සියල්ලම එල්ලලා දමලා මේ ශ්‍රී ලංකාව පිරිසිදු බුදුන් වහන්සේගේ බෞද්ධ දේශයක් කරලා හොඳ ජනතාවක් දැහැමිව ඇති කරනවා. ඉන්පස්සේ මම මැරුණත් කමක් නැහැ (නි)

:       0       0

යහම්පත් නලින් Wednesday, 16 November 2016 08:57 AM

අද පොලිසිය, උසාවිය, රාජ්‍ය ආයතන හැම තැනකම දුෂිත නිලධාරීන් රජයන කාලයක්. යහපාලනය කාලයේත් මෙහෙම වන්නේ අපේ අහයපත් කාලය නිසා වන්නට ඕනෑ

:       0       0

ප්‍රදීප් Thursday, 17 November 2016 06:58 AM

සමහරු ආණ්ඩුව කියන්නේ මොකක්ද උසාවිය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැතුව තමා අදහස් දාන්නේ (නි)

:       0       0

රම්සි Thursday, 17 November 2016 07:42 AM

දැන්නම් ඉතින් ඉවසුවා හොඳටම ඇති වගේ. මොකද පහුගිය ආණ්ඩුවත් දැන් ආණ්ඩුවත් කිසිම වෙනසක් නැහැ. ඉතින් මොකටද මෙහෙම අය පාලනයේ ඉන්නේ. (නි)

:       0       0

රම්සි Thursday, 17 November 2016 07:48 AM

නදිස්, අනිවාර්යෙන්ම එ්ක වෙනවා. ඉතාම ළඟදී දුමින්ද එළියේ. පාර්ලිමේන්තුත් එනවා . තාමත් පෙර පාලනයමයි. බොරුවට වැනෙනවා (නි)

:       0       0

රම්සි Thursday, 17 November 2016 07:58 AM

වැරදිකාරයෙකුට මරණ දඬුවම දෙන්නේ මරන්න. ඉතින් මරණ දඬුවම නියම වූ කෙනෙකුට ඔහොම ඉහළම වෛද්‍ය ප්‍රතිකාර දිදී සුවකරන්නේ මොකද? මහා පුදුම තීන්දු. (නි)

:       0       0

නදීෂ් Wednesday, 16 November 2016 01:17 PM

1948න් පසුව අපේරට පාලනය කරපු සියලුම දේශපාලකයෝ කළේ මහජනතාවට කොකා පෙන්නලා අපිව රවට්ටන එක. නිතිය තියෙන්නේ පොඩි අපිට දඩුවම් කරන්න මිසක් ලොකු එයාලට විරුද්ධව පාවිච්චි කොරන්න නෙමේ . තව ටික දවසකින් මොනවා හරි සෙල්ලමක් දාලා දුමින්දව මෙයාල එලියට දානවා . මේ පොඩි මුට්ටියක් දාලා බලනවා ජනතාවගේ ප්‍රතිචාරේ (බ)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Friday, 18 November 2016 07:47 AM

ජනාධිපති තරගයට ඉදිරිපත්වන රුපවති අක්කාට පළමුව ජයවේවා ! දෙවනුව රට සුද්ද කිරීමට මලපොරෝත්තුවන රුපවති අක්කාට නිවන් සැප ලැබේවා !! ඔය සිපිරි ගෙට ගියා කියන බවලතාත්, දළු නැති ගස දිහා බලා සිටින අපරාධකාරයත් අතර සමහර විට ඉතාම සමීප සම්බන්දයක් තිබෙන්න බැරිද ? හෙට අනිද්දා මේ පුද්ගලයා නිදහස් කරගෙන එක වහලක් යට ජීවත්වීමට මේ තැනැත්තිය සිහින දකිනවද ? (බ)

:       0       0

ටෙනිසන් Friday, 18 November 2016 11:05 PM

අනේ හැබෑටම මෙහෙමත් රටක්! (නි)

:       0       0

වින්සන්ට් Saturday, 19 November 2016 07:12 PM

හොර, මිනීමරු දේශපාලන හැතිකරය වනසා දැමීමට අපේ රූපවතී මහත්මියට ජයවේවා! නීතිගරුක ජනතාවට ඇති වේදනාව අපි හඳුනන්නෙමු. (නි)

:       0       0

අබය Saturday, 19 November 2016 11:28 PM

අනේ රූපවතී, බෞද්ධයෙක් හැටියට එහෙම හිතන එක හොඳ මදි නේද? ටිකක් නැවතිල්ලේ හිතලා බලන්නකෝ. අපරාධකාරයෝ එල්ලලා මරන්න ගියාම ඒක පාපයක් නේද? අපි හිතමු අපරාධකාරයෝ හැමෝම මැරුවා කියලා. ඉන්පසු අපරාධකාරයෝ බිහිවෙන්නේ නැද්ද? හොඳම දේ තමයි පාසල් ළමයින් කුමන ආකාරයේ විෂයයන් ඉගෙනගත්තත් ඔවුන්ට ධර්මය ඉගැන්වීම. (නි)

:       0       0

රාධා Wednesday, 16 November 2016 09:51 PM

සම්මන්ත්‍රණයකට ගියාලු .බන්ධනාගාර රෝහල බලන්න ගියාලු .එහිදී අහම්බෙන් හමුවුනාලු. සැප දුක විමසුවාලු . අනේ මෙහෙම සත්ව කරුණාවක්. .(රේ)

:       0       0

කුරේ Friday, 18 November 2016 10:11 AM

රූපවතී, බුදුන්ගේ දේශයේ ඇයි මෙතරම් අපරාධ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1120 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 79 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට
2024 ඔක්තෝබර් මස 11 333 0

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 1187 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 278 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 2792 2

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39936 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25916 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 193 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site