2012 නොවැම්බර 09 වැනි දා වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 27 දෙනෙකු ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ ත‍්‍රි පුද්ගල කමිටුවේ වාර්තාව ලැබී ඇතැයි බන්ධනාගාර ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා කියයි.
වාර්තාව ජනාධිපතිවරයාට හා මානව හිමිකම් කොමිසමට බාරදීමට නියමිතය.
විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු, විශ‍්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගුණසේන තේනබදු හා බන්ධනාගාර හා ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශ නීති උපදේශක ලලිත් අන්ද්‍රාහැන්නදි යන මහත්වරු කමිටු සාමාජිකයෝය.
නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා
ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැරැ
එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත
ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු
ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වැලිකඩ සිරකරු ඝාතන වාර්තාව ජනපතිට
කරු Wednesday, 15 January 2014 11:38 AM
අපි හිතනවා මේ වාර්තාවේ සාධාරණයක් වෙලා ඇති කියලා අගතියට පාර්ශවයට (දී)
සිරා Wednesday, 15 January 2014 12:29 PM
මේ දෙපිල බෙදිලා සිරකරුවන් වෙඩි තබාගත් වාර්තාව වෙන්න ඇති (දී)
ටිකිරි බණ්ඩා Wednesday, 15 January 2014 02:37 PM
අහන්න දෙයක් නැහැ වාර්තාව හැටියට වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 27 දෙන ඔවු නොවුන් වෙඩි තියාගෙනම පරලොව යන්න ඇති (දී)