IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


වෙල්ගමගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට

තමා අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගෝස්තු 11 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීන්දු කළේය.

තමා ප්‍රවාහන ඇමැතිව සිටිය දී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී වංචා සහ අක‍්‍රමිකතා සිදුවූ බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කරන විමර්ශන වලට අදාලව ඇමැති වෙල්ගම මෙම පෙත්සම ගොනු කර ඇත..

මෙම පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෘෘ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවා තිබිණි.

හිටපු ප‍්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානධිපති, නීතිපති ඇතුළු තිදෙනෙකු නම් කරනු ලැබ සිටිති.



අදහස් (0)

වෙල්ගමගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට

පද්මිණි Friday, 10 June 2016 04:16 AM

අගෝස්තු 11 කලින් මොන දහම් ගැටයක් හරි දල අරයත් එක්කල නැගිට්ටෝත් නම් හරි මොකද ඕනෑතරම් කල් තියෙන්නේ (අ)

:       0       0

විජය Thursday, 09 June 2016 01:30 PM

ඔක්කොම බයවෙලා වගේ (බ)

:       0       0

රාවණ Thursday, 09 June 2016 02:30 PM

මේක නරක පූර්වාදර්ශයක්. වැරද්දක් කරලා තිබෙනවානම් අත් අඩංගුවට ගන්න එක වලක්වන්න අධිකරණ නියෝග දෙන එක හරිද? (ර)

:       0       0

කරුණාජීව Saturday, 11 June 2016 05:07 AM

අපේ රටේ නීති බොහොම ලිහිල් වැඩියි. ඇති කෙනාට ඕනෑම අවස්ථාවක එයින් රිංගා යා හැකියි. නමුත් නැති කෙනාට ඉතින්.... අබසරණම තමයි..... (නි)

:       0       0

අමිරා Thursday, 09 June 2016 06:30 PM

රටේ ඉන්න සියලුම හොරුන්ට අත්අඩංගුවට පත්වෙයි බියක් තිබේ නම් අයිතිවාසිකම් නඩුවක් දමාගන්න තියෙන්නේ. (නි)

:       0       0

සුරනිමල Friday, 10 June 2016 12:44 AM

දුප්පත් මිනිසුන්ටත් අත්අඩංගුවට ගන්න එපා කියලා උසාවි යන්න පුලුවන්ද? (නි)

:       0       0

උපාලි Friday, 10 June 2016 01:12 AM

නීති කන්‍යාවගේ ඇස් දෙක බැඳලා තියෙන්නේ ඕකනේ. ලොක්කන්ගේ වැරදි වලට අපේක්ෂිත ඇප දෙන්නත් පොඩි අයට කිවිසුමක් ගියත් කෙළින්ම කූඩුවට තල්ලු කරන්නත් සිද්ධවෙන හින්දනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 67 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 54 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 220 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 541 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1149 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1302 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38754 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site