IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


වෙල්ගමට නඩු

ලංකා ගමනාගමන මණ්ඩලයේ උප සභාපතිට රුපියල් මිලියන 3.2 ක මුදලක් නීත්‍යනුකූල නොවන ආකාරයට ලබාදීම සම්බන්ධයෙන් හිටපු ඇමැති කුමාර වෙල්ගමට එරෙහිව නඩු පැවරීමට අල්ලස් කොමිසම කටයුතු කර ඇත.



අදහස් (0)

වෙල්ගමට නඩු

නුවන් Friday, 22 January 2016 03:41 AM

මට නම් තේරුන විදියට අනුමත ගානට වැඩියෙන් බඳවාගැනීමක් වෙලා පඩිගෙවීමක් කරලා තිබීමයි වරද ලෙස හැ‍ඟෙන්නේ. මේකත් තේරුමක් නැතිවෙයි. මොකද අවශ්‍යතාවක් ඇතුව සේවයකුත් අරගෙන තිබෙනවා නම් මේක ඉස්සරහට ගෙනියන්න බැහැ. මේ වගේ දේවල් ඕනෑතරම් ආයතනවල තිබෙනවා. (නි)

:       0       0

හේමන්ත Friday, 22 January 2016 08:46 AM

පඩියනේ ගෙවලා තියෙන්නේ ප්‍රශ්නයක් නෑ.(හේ)

:       0       0

පෙරේරා Thursday, 21 January 2016 09:52 PM

අපේ වැඩ වලට බාධා නොකර ඔයාලා ඕනෑදෙයක් කරගන්න (නි)

:       0       0

ලසිත Thursday, 21 January 2016 11:08 AM

ඔය අහුවෙන්නේ කරපුව. විමර්ශන කටයුතු වලට කාලයක් ගත වෙනවා. අපිට උවමනා වුනාට හදිසියට ඒවා කරන්න බෑ. බලන්න අවුරුද්දක්ම ගියානේ. (හේ)

:       0       0

ශිරන්ති Thursday, 21 January 2016 11:24 AM

හැමදෙනාටම නඩු දාන එක තමයි කරන්නේ.(හේ)

:       0       0

දහම් Thursday, 21 January 2016 11:27 AM

එක අල්ලසක්ද? මොනවා කර ගන්නද දීල තියෙන්නේ? (ර)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Thursday, 21 January 2016 11:57 AM

අනේ මෙයාල නඩු දානවා ඊට පස්සේ නීතිපතායි නඩු දාන්න තරම් වැරදි කරලා නෑ කියනවා. මාර විහිලු දැන් ඕවා (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 247 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1353 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1526 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 537 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1736 3

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


‘‘ජනපතිගේ කකුලෙන් අදින්න එපා‘‘
2024 සැප්තැම්බර් මස 25 1783 1

මේ රටේ දේශපාලඥයන් කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනය තමයි අනුර කුමාර මහතාගේ ජයග්‍රහණයට හේතු වුණේ,යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37036 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24401 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site