විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත වීරසේකර මහතාට එරෙහිව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී උදිත් අනුරාධ මහතා අද පැමිණිල්ලක් විභාග කිරීමට විල්ගමු පොලීසියෙන් ගිය විට පොලීසිය මරණීය තර්ජන එල්ල කළැයි සභාපති ලග්ගල පොලීසියට පැමිණිලි කර ඇත.
විල්ගමුවේ රැස්වීම්වලට නොයන ලෙස සභාපති තමාට තර්ජනය කළ බව අනුරාධ කියයි.
දෙදෙනාම සන්ධානයේ සාමාජිකයෝ ය.
පොලීසිය කියනුයේ එම පැමිණිල්ල විභාග කිරීමට ගිය විට සභාපති පොලීසියට බැණ තර්ජනය කළ බවයි.
තමා මරා දමණ බවට විල්ගමු පොලීසියේ පරීක්ෂකවරයකු තර්ජනය කළ බව ද ඔහු කියයි.
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විල්ගමුවෙන් පැමිණිලි දෝරේ ගලයි
වරුණ Tuesday, 26 February 2013 07:58 AM
කොමිස් කුට්ටි නිසා තමයි මේ සේරම.(නදී)
රොහාන් Wednesday, 27 February 2013 07:42 AM
පොලිසිය දේශපාලනයේ අතකොළුවක් නොවීම පිළිබදව අපේ ස්තූතිය! (නි)
සූරියප්පෙරුම Tuesday, 26 February 2013 08:35 AM
තුන්දෙනාම එකම පක්ෂයක නේද? (නි)
ලාල් Monday, 25 February 2013 07:14 PM
ඔය විදිහට පැමිණිලි කරනවානම් අපිත් කරන්නම්, ඕනෑතරම් තියෙනවා (දී)
සදුනි Monday, 25 February 2013 03:37 PM
ඉවසීමේ සිමාව පැනලා (දී)
ගාමිණි Monday, 25 February 2013 03:39 PM
අපේ රට දැන් මොන පැත්තටද යන්නේ කියලා මම නම් දන්නේ නැහැ (දී)
දිසා Tuesday, 26 February 2013 04:18 AM
දෙන්න හඩ... මෙන්න ඉඩ... (නි)