IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


විල්ගමුවේ දී පොලීසියට ගහලා

විල්ගමුව නගරයේ දී ත්‍රී රෝද රථයක් පරීක්ෂා කිරීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකු පහර කෑමකට ලක්ව විල්ගමුව රෝහලට ඇතුලත් කැර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

 



අදහස් (0)

විල්ගමුවේ දී පොලීසියට ගහලා

අජිත්කරුණාරත්න ලියනගේ Sunday, 25 May 2014 11:02 AM

පොලිස් නිලධාරීන්ට පිස්තෝල දෙනවා කිව්වා නේද? ඒවා දෙන්න තව පොලිස් නිලධාරීන් කී දෙනෙක් මරනකම් ඉන්නද? කී දෙනෙක් ගුටි කන කම් ඉන්නද? බැටන් පොල්ල අතේ තියෙන කාලේවත් පොලිස් නිලධාරීන් මෙහෙම අපහසුවටත්, බාල්දුවටත්, හිරිහැරවලටවත් පත් උනේ නැහැ. පොලිස්පති තුමනි, පොලිස් නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමටවත් ඔය කියන පිස්තෝල ටික ඉක්මනින් දෙන්න.(ස)

:       0       0

පාලිත සේනාරත්න Sunday, 25 May 2014 12:16 PM

මෙයාලටත් එහෙනම් ආයුධ පෙන්නයි.(නදී)

:       0       0

පාතිමා Saturday, 24 May 2014 06:49 PM

අහෝ ශ්‍රී ලංකා පොලිසියත් දැන් ඉන්දීය පොලිසිය ගානට වැටිලද ? (නදී)

:       0       0

අසාද් Saturday, 24 May 2014 07:35 PM

නිකන්ම ගහන එකක් නැහැ. පොලිස්කාරයොත් මොකක් හරි වැරැද්දක් කරන්න ඇති. (නදී)

:       0       0

පිටිගල Saturday, 24 May 2014 07:53 PM

පොලිස් නිලධාරීන්ට මන්ද පෝෂණයද? පොලිස්පති තුමනි සොයා බලන්න,ලැජ්ජයි. (නදී)

:       0       0

චමල් Saturday, 24 May 2014 09:00 PM

පොලිසියට ගැහුවා කියන්නේ ආනන්තරීය පාපකර්මයක් කරගත්තා වගේ වැඩක් තමයි ඉතින් (නි)

:       0       0

වින්සන්ට් Saturday, 24 May 2014 09:06 PM

කවුරු හරිද වැරදිද නොදනිමු.ත්‍රීරෝද රියැදුරාව දෙවියෝ රැකදෙත්වා!නීතියේ අයිතිය සාමාන්‍ය ජනතාවට උරුම නැති,නමින් පමණක් ප්‍රජාතන්ත්‍රවාදී වන ශ්‍රී ලංකාවක් නොවේවායි ප්‍රාර්ථනා කරමු. (නි)

:       0       0

තුසිත Saturday, 24 May 2014 09:29 PM

ඔය දේශපලකින් දුනු ආදර්ශ තමයි (අ)

:       0       0

හිල්මි Sunday, 25 May 2014 05:46 PM

මේකත් නිකන් දේශපාලනයේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය වගේ කට්ටිය දෙපැත්තට බෙදිලා. ඉතින් කොහොමද විසඳුමක් සොයාගන්නේ. අහෝ දුකකි ඉරකි තිතකි. (ස)

:       0       0

විමල් Saturday, 24 May 2014 09:49 PM

මේ නිලධාරීන්ට ආත්ම ආරක්ෂාව ගැන පුහුණුවක් දෙන්නේ නැද්ද? (නි)

:       0       0

විපුල Saturday, 24 May 2014 10:27 PM

දැන් ඉතින් ඊළඟට මොකද කරන්නේ? (නි)

:       0       0

කළා Sunday, 25 May 2014 06:48 PM

පොලිස් රාලහාමිලා කතාකරන්න දන්නේ නැහැ . එකයි ගහල තියෙන්නේ . හොඳ වැඩේ. (ස).

:       0       0

රත්නසිරි Sunday, 25 May 2014 01:36 AM

අපේ පොලිසියට මොකද මේ වුණේ? (නි)

:       0       0

හේරත් Sunday, 25 May 2014 01:52 AM

දෙවුලොව දෙවිඳුනේ, ලංකාවට මොකක්ද මේ වුණේ? පඬුපුල් ආසනේ නැද්ද උණු වුණේ? පොලිසියට මොකද මේ වුණේ? (නි)

:       0       0

සුරංග Sunday, 25 May 2014 02:52 AM

දැන් මේ අයත් ආයුධ පෙන්වන්න එක්කගෙන යයිද? මොකද මෙහෙම චණ්ඩි ළඟ සඟවපු ආයුධ තියෙන්න බැරි නැහැ (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Sunday, 25 May 2014 03:05 AM

මේ වැඩේට අඩුම තරමින් ප්‍රාදේශීය දේශපාලකයෙකු හෝ ඔහුගේ ගෝලයකු සම්බන්ධ බව මගේ නිගමනය වේ (නි)

:       0       0

සඳුන් Sunday, 25 May 2014 08:32 PM

අජිත්කරුණාරත්න ලියනගේ 2014-05-25 11:02:27. අනේ එහෙම දෙනවානම් පුහුණුවකුත් දෙන්න. නැතිනම් ඔහේ අහුවනු කෙනාට වෙඩි තියයි. හොරකමේ යන්නත් පාවිච්චි කරයි. කුලියට දෙන්නත් බැරිකමක් නෑ. (දී)

:       0       0

නසීර් Sunday, 25 May 2014 03:33 AM

මට නම් මේ ගැන කිසිම දුකක් නැහැ. මම කොහොමත් පොලිසියට අකමැතියි (නි)

:       0       0

ප්‍රසංග Sunday, 25 May 2014 06:34 AM

පොලිසියේ ගොඩක් දෙනා ජනතාවට කතාකරන්න දන්නේ නැහැ. මේකත් එහෙම සිද්ධියක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 10 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 146 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 392 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 797 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 881 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 68 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36705 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24271 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 180 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 548 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site