IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


විල්ගමුව ලන්දක පිරිමි මළ සිරුරක්

විල්ගමුව  නාගොල්ලාගම ගම්මානයේ ලදු කැළැවක තිබී පිරිමි මළ සිරුරක් හමු වු බව විල්ගමුව පොලීසිය කියයි.

මිය ගොස් ඇත්තේ පරණ හෙට්ටිපොල පදිංචි  ගොඩපොල ගෙදර වසන්ත උපුල් කුමාර නැමැති තිදරු පියෙකි.

දින හතරක පමණ සිට සිය සැමියා ආගිය අතක් නැති බව ඔහුගේ බිරිය විල්ගමුව පොලීසියට කළ පැමිණිල්ලක් අනුව සිදු කළ පරීක්ෂණයේදී  සිරුර හමු විය. විල්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  ආනන්ද පියදාස මහතාගේ උපදෙස් මත වැඩි දුර පරීක්ෂණ සිදු කෙරෙයි.

 

 

 



අදහස් (0)

විල්ගමුව ලන්දක පිරිමි මළ සිරුරක්

පිටබැද්දර ජයා Monday, 04 November 2013 05:05 AM

පවු අහිංසකයට සර්පයෙක්වත් කෑවද ? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3093 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


කයිට්ස් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 2 0


වන්නියම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 115 0


කැකිරාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 167 0


සේරුවිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 195 0


ත්‍රිකුණාමලය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 210 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14663 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 229 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site