IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


විල්ගමු අයවැය පරදී

රජයේ පාලනය යටතේ ඇති විල්ගමු ප්‍රාදේශීය සභාවේ අය වැය අද පරාජය විය.

විපක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනා සමග සභාපති අයවැයට පක්ෂව ඡන්දය දුන් අතර උප සභාපති ඇතුළු ආණ්ඩුවේ මන්ත්‍රීවරු පස් දෙනෙක් විරුද්ධව ඡන්දය දුන්හ.



අදහස් (0)

විල්ගමු අයවැය පරදී

චින්තාමණි Monday, 04 November 2013 03:42 PM

අපිට වැඩක් නැහැ ඔය මොක උනත් (දී)

:       0       0

කුකුන් Tuesday, 05 November 2013 10:58 AM

මේ මන්ත්‍රී 5 දෙනාට අනීවාර්යයෙන් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමේ දඬුවම හම්බුවෙයි !.(නදී)

:       0       0

රෝගර් Monday, 04 November 2013 03:46 PM

ජයවේවා (දී)

:       0       0

මරික්කාර් Monday, 04 November 2013 03:58 PM

මේවා ජාත්‍යන්තර ප්‍රජාවට සීනිබෝල කවන්නවගේ (දී)

:       0       0

ක්‍රිෂාන්ත සයිප්‍රස් Monday, 04 November 2013 09:26 PM

ජනපතිතුමනි.විනය පරීක්ෂණ පැත්තකට දාලා හේතුව හොයමු අපි. (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 04 November 2013 09:41 PM

එහෙනම් ඔක්කොම හරි.රැල්ල දැන් අනිත් පැත්තට ගලන්න පටන් අරගෙන.විපක්ෂ ආණ්ඩුවක් අත ළග.ජයවේවා!තිලක් ඩුබායිට ඉක්මනට ලංකාවට එන්න පුළුවන් (නි)

:       0       0

ජෙරාඩ් Monday, 04 November 2013 06:28 PM

වහාම මෙම ප්‍රාදේශීය සබාව කොමසාරිස් කෙනෙක් යටතට ගෙන ලබන වර මෙම ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට අවස්ථාව නොදිය යුතුය(නදී)

:       0       0

ටිකිරි Monday, 04 November 2013 06:53 PM

ඕක හොද ප්‍රවණතාවයක්.ඔහොම ඉදිරියටම යමු (නි)

:       0       0

ඩයස් Monday, 04 November 2013 06:59 PM

අපේ එක්කෙනා ඉන්නකන් නම් ඔය එකකින්වත් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ (නි)

:       0       0

උපාලි Monday, 04 November 2013 03:07 PM

වයඹ සහ මධ්‍යම සිදුවූ දේ දැක දැක මෙවැනි දෙයක් කරන්න නම් හොඳ කොන්දක් තිබෙන මන්ත්‍රීවරු පස් දෙනෙක් වෙන්න ඕන. (ස)

:       0       0

තාරුක Monday, 04 November 2013 03:14 PM

හේතු මොනවද? ඒවත් පල කරන්න. (ස)

:       0       0

ගජ මෑන් Monday, 04 November 2013 03:28 PM

පහල සිට ඉහලටම මන්ත්‍රී වරුන්ට ඇමතිවරුන්ට නුවණ පහල වේවා! (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 2680 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


බෙන්තර - ඇල්පිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 106 0


තියුණු ආයුධයකින් පහරදී මරලා
2024 සැප්තැම්බර් මස 22 13 0

කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් මත පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදී මරණයට පත් කර ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.


මැදවච්චිය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 240 0


මුලතිව් සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 310 0


තංගල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 169 0

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තංගල්ල මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද 59117 දිනා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14653 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 51 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 225 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site