IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


වෙල්ගම එෆ්.සී.අයි.ඩීයට

හිටපු ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම අද (01) පොල්ස් මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශයට කැඳවනු ලැබීය. ගිය රජය සමයේ ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ලංගමයට බස් අමතර කොටස් ආනයනය කළැයි කියන සිද්ධිය ගැන ඔහුගෙන් පොලිසිය ප්‍රශ්න කළේය.



අදහස් (0)

වෙල්ගම එෆ්.සී.අයි.ඩීයට

සඳුන් Thursday, 02 June 2016 06:49 AM

එෆ් සි අයි ඩි යන එක ගැන දගලන්නේ ඇයි නලින් පෙරේරා තමා හොදම උත්තරය දීලා තිබුනේ. තමන් වැරදි කරලා නැත්නම් උත්තර දෙන්න දහස් පාරක් හරි එනවා කියලා (බ)

:       0       0

සත්‍යයා Wednesday, 01 June 2016 01:49 PM

එෆ්.සී.අයි.ඩී එකට කැඳවන හැමෝම අපරාධකාරයින් නොවියහැකි වගේම එහි ගොස් ආපසු එන හැමෝමත් අපරාධකාරයින් නොවන බවට සහතිකයක් ද නැත.(හේ)

:       0       0

සිල්වා Wednesday, 01 June 2016 03:18 PM

එෆ් සී අයි ඩි කැඳවනවා. කටඋත්තර ගන්නවා. ඊටපසුව මේ උදවිය එළියට බහිනකොට, වීරයෝ වගේ මාධ්‍යයට ඇවිල්ලා පම්පෝරි ගහනවා කිසිම දෙයක් කරපු නැති විදියට. අපිටත් දැන් ප්‍රශ්නයක් වෙලා ආණ්ඩුව ජනතාව මුලා කරනවාදෝ කියලා මේ උදවියගේ කතා අහනකොට (නි)

:       0       0

යසපාල Thursday, 02 June 2016 12:39 AM

දැන් බලනකොට එෆ්සීඅයිඩී නොගිය කෙනෙක් නැතුවා වගෙයි (නි)

:       0       0

උපාලි Thursday, 02 June 2016 02:03 AM

කියමනක් තියෙනවනේ 'අපරාධකරුවන් දහ දෙනෙක් නිදහස් කර යවන එක හොඳයි එක අහිංසකයෙක් වරදකරු කරනවට වඩා' කියලා. ඒ හින්දා හෙමින් වුණත් හොඳින් පරීක්ෂණ කරලා සැබෑ වරදකරුවන් බව පෙනෙන අයට පමණක් නඩු පවරනවා නම් පොලිසියට හොඳ කීර්ති නාමයක් ලැබෙයි. හැබැයි, එ්කේ අනික් පැත්තත් එහෙමයි. (නි)

:       0       0

අමල් Thursday, 02 June 2016 11:34 AM

හැමදාම එෆ්.සී.අයි.ඩීයට නම් යනවා ඒත් සිදුවෙන දෙයක් නැනේ. (ර)

:       0       0

රොකී Thursday, 02 June 2016 02:00 PM

උසාවියේදී ඔප්පු කරන්න බැරිනම් මොන අපරාධයක් කෙරුවත් ඒක වරදක් වෙන්නේ නැතිලු! ඒ විදිහට නම් එකෙකුට පිහියෙන් ඇනලා මැරුවත් උසාවියෙන් ඔප්පු කරන්න බැරිනම් ඒක ප්‍රාණඝාත අකුසල කර්මයක් නෙවෙයි කියලාත් ඊළඟට කියාවි! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1397 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 590 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 422 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 680 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 437 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1228 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site