ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රවාහන ඇමැතිවරයාව සිටියදී ගමනා ගමන මණ්ඩල පනත උල්ලංඝනය කරමින් ඥාතියකු උප සභාපතිවරයා ලෙස පත් කළැයි කියන පත්වීම් ලිපියක් අල්ලස් කොමිසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට ඉදිරිපත් කළේය.
පනතේ නැති තනතුරක් නිර්මාණය කරමින් රුපියල් ලක්ෂ 30ක් රජයට අලාභ කළැයි වෙල්ගම මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
වෙල්ගම මහතා අද අධිකරණයේ පෙනී සිටියේය.
වැඩිදුර විභාගය ජුනි 20 වැනිදාට කල් තැබිණි.
ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප
ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර
අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.
දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා
මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි
කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වෙල්ගම ඥාති සංග්‍රහයේ?
මුණසිංහ Thursday, 24 March 2016 06:51 AM
මෙතන ප්‍රශ්නේ නෑ කමද? නැති තනතුරක් ඇති කිරීමද? නෑ ප්‍රශ්නේ නම් අද ඉන්න අයටත් වලංගුයි. (බ)
පිටිගල මිලානෝ Thursday, 24 March 2016 06:51 AM
ඥාතී පමණක් නොවේ මෙයා කෝච්චි වලට එක එක කුමාරිලාගේ නම් දැම්මේ මොකද කියලත් සොයා බලන්න.(බ)
සරණපාල Thursday, 24 March 2016 06:51 AM
එතකොට අර අර්ජුන මහත්මයගේ සහෝදරයාට සුදුසුකම් තියෙනවද. හැසිරෙන්න දන්නෙත් නැහැ.(බ)
සරත් Thursday, 24 March 2016 07:06 AM
වෛරය පසුපස එලවනවා මහත්තයෝ (බ)
විජේ Thursday, 24 March 2016 07:52 AM
එතකොට මේ ඥාති සංග්‍රහ වලට දිගටම ඉඩදෙන්න ඕනෑ කියලද සරත් මහත්තයා කියන්නේ? (නි)
නිහාල් Thursday, 24 March 2016 07:55 AM
පසුගිය රජයෙනුත්,මේ රජයනුත් ඥාති සංග්‍රහ කරලා නැත්නම් දඩුවම් විදින්න වෙනවා. (බ)
සුදේශ් Thursday, 24 March 2016 08:00 AM
තමන්ගේ ඥාතීන්ට සළකන්නේ නැත්තම් ඉතින් වැඩකුත් නැහැනේ. මම නම් තමන්ගේ ඥාතීන්ට සැළකීම දකින්නේ හොඳ දෙයක් හැටියටයි (නි)
නිමල් Thursday, 24 March 2016 08:16 AM
බලනකොට අපි හිතපු වෙනස අපිට ලැබිලානේ තියෙන්නේ! (නි)
සම්පත් Thursday, 24 March 2016 08:38 AM
එතකොට යහපාලන ආණ්ඩුව යටතේ \"වරාය\", \"මහා බැංකුව\පොලීසිය\අධිකරණය වගේ තැන්වලට ඥාතින්ටත් පත් කළ ඇමති උතුමන්ලාටත් දඩුවම් දෙනවද?රැවටුනේ රටේ ඡන්ද දායකයන් වන අපිම තමයි (බ)
ප්‍රසාද් Thursday, 24 March 2016 08:40 AM
බිලියන 1500ක් ගණන් නොගන්න පාක්ෂිකයන්ට ඕක ඉතින් ඒ හැටි දෙයක් නෙවෙයි. (බ)
පාඨලී Thursday, 24 March 2016 09:22 AM
සම්පත් මහත්තයෝ ටෙලිකොම් / රක්ෂණ සංස්ථාව / සෞඛ්‍ය වගේ ඒවටත් දාල නේද (බ)
ලෙස්ලි ජයවර්ධන Thursday, 24 March 2016 09:39 AM
මහින්ද කරේ තියාගෙන යන්නේ කවුද කියා අපි දන්නවා (බ)
දුමින්ද Thursday, 24 March 2016 05:44 AM
දැන් තිත තබලාද ? (බ)
ප්‍රියා Friday, 25 March 2016 04:11 AM
හොරුන්ට තව කෙනෙක් කරන හොරකම හොරකමක් නෙවෙයි, (බ)