(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වැලිගම වැවේගෙදරවත්ත ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රී ඇති වූ ගින්නකින් අට හැවිරිදි දැරියක මියගොස් ඇතැයි වැලිගම පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ සෙනුදි දෙව්දිනී නමැති හත් හැවිරිදි දැරියකි
මෙම ගින්නෙන් නිවසේ වහළයට දැඩි හානි වී ඇති අතර එහි සිටි මියගිය දැරියගේ අත් අම්මා සහ සහෝදරියක නිවෙසින් එළිපයට පැන දිවි බේරාගෙන ඇත.
සිද්ධිය දැනගත් වහාම වැලිගම පොලිසිය මාතර ගිනි නිවන රථ ගෙන්වා ගින්න පාලනය කර ඇති අතර නිවසේ කාමරයකින් මෙම ගින්න හටගෙන තිබේ.
නිවසේ මුළු තැන්ගෙයි උපාංගවලට ගින්නෙන් කිසිදු හානියක් සිදු ව නොමැති අතර ගින්න සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරික්ෂණ මෙහෙයවයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැලිගම නිවෙසක ගින්නකින් අට හැවිරිදි දැරියක මරුට
රංග Wednesday, 01 December 2021 11:04 AM
ගෑස් සමාගම බේරන්න උපරිම උත්සාහය දරනවද මන්දා
සිල්වා Wednesday, 01 December 2021 11:32 AM
ගෑස්වල සංයුතිය වෙනස් කිරීම තුළින් ගෑස් පෝලිම් නැති කිරීමට උත්සාහ කළා දැයි සැකයි...