IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


විල්පත්තුවේ කාටවත් අනවසරයෙන් ඉන්න බෑ

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ කිසිම තැනක තම ජනතාව පදිංචිව සිටිනවානම් තමන්ද එය අනුමත නොකරන බවත් එසේ සිටින ජනතාවට ඉවත්වන ලෙස දන්වා ඇති බව කර්මාන්ත සංවර්ධන අමාත්‍ය  මන්ත්‍රි රිෂාඩ් බදුර්දින් මහතා සිලාවතුර මරිච්ච්කට්ටුවේදී  පැවසීය.

ඇමතිවරයා මේ බව පැවසුවේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ බලහත්කාරයෙන් රැදී සිටින බව කියන පිරිසක් ගැන සඳහන් කරමිනි.

 

 

 

 



අදහස් (0)

විල්පත්තුවේ කාටවත් අනවසරයෙන් ඉන්න බෑ

රෝචෙන් දී සොයිසා Wednesday, 23 April 2014 11:00 PM

ආ දැන් ඔය ඇස් ඇරලා තියෙන්නෙ අපේ අර සේනාව ඉන්න ඕනෙ කාගෙත් ඇස් අරින්න(දී)

:       0       0

දර්ශන් Wednesday, 23 April 2014 04:05 PM

ළමයව කොනිත්තල තොටිල්ල නලවනවා. (නදී)

:       0       0

කපිල Wednesday, 23 April 2014 05:02 PM

ඇත්ත තමයි. අනවසරයෙන් කිසිම දෙයක් කරන්න නොහැකියි (නි)

:       0       0

දිල් Wednesday, 23 April 2014 04:25 PM

මොනවා වුණත් කතාව ඇත්ත (නි)

:       0       0

ඩිලාන් Wednesday, 23 April 2014 05:12 PM

ඔබතුමා හරියටම හරි. (නි)

:       0       0

කුමාර Wednesday, 23 April 2014 05:13 PM

මේ කරන දේ කාටවත් තේරුම් ගන්න බැරිද? (නි)

:       0       0

මදු Wednesday, 23 April 2014 05:19 PM

කාට කාටත් යමක් තේරුම් ගිය එක හොඳයි. (නි)

:       0       0

සරණ Wednesday, 23 April 2014 05:21 PM

"තම ජනතාව" ? ලංකාවේ ඉන්නේ එකම ජනතාවක් නෙවෙයි ද? (දී)

:       0       0

රොෂාන් Wednesday, 23 April 2014 04:44 PM

දැන් බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

කාෂ්මීර් Wednesday, 23 April 2014 04:45 PM

කවුරු වුණත් මොළය පාවිච්චි කරලා වැඩේ කරලා තියෙනවා (නි)

:       0       0

සම්පත් Wednesday, 23 April 2014 04:47 PM

බොදු බළ සේනා එකෙන් රටට හෙළිකරනකම් කවුරුත් මේ ගැන දැනගෙන හිටියේ නැහැනේ. (නි)

:       0       0

රත්නසිරි Wednesday, 23 April 2014 04:50 PM

මේවා විසඳන්න ඔහොම පුලුවන්ද? කොන්ද පණ තියෙන ආමාත්‍යාංශ නිලධාරීන් නැද්ද? මෙහෙම ගියොත් ලංකාව ඉවරයි. එය ලංකාවේ ඉන්න අයට නොපනෙන්නේ ඇයි? (නි)

:       0       0

සේනාධි Thursday, 24 April 2014 02:15 AM

එක අතකට,පෙරළෙන පිට හොඳයි කිවුවලු (නි)

:       0       0

විජේසිංහ Wednesday, 23 April 2014 05:35 PM

දේශපාලකයන්ට ආගම් භේද නෑ. හැම කෙනාම එකයි මීළඟ චන්දෙ දිනන්න ඕන දෙයක් කරයි . අන්තිමට දුප්පත් මිනිස්සුන්ට තමයි ප්‍රශ්නේ වෙන්නේ (දී)

:       0       0

දර්ශන Wednesday, 23 April 2014 05:39 PM

කැලෑ කපලා ජනාවාස ඉදි කලාම සත්තු කොහෙද ඉන්නේ (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 23 April 2014 05:51 PM

කට්ටියම බලාගෙන ඉන්නකෝ මෙයාලා මෙතැනින් ඉවත්වෙන විදිහ. (නි)

:       0       0

නිලන්ත Wednesday, 23 April 2014 05:59 PM

අපේ සමහරු නම් රැවටෙයි. ඒත් නිහඩ නොවිය යුතුයි. විනාශ කළ කැළයට මොකද කරන්නේ? (නි)

:       0       0

හර්ෂ Sunday, 27 April 2014 12:38 PM

හොද තීරණයක් (දී)

:       0       0

පිටිගල Wednesday, 23 April 2014 06:34 PM

රත්නසිරි මල්ලී, කොන්ද පන තියෙන නිලධාරීන් නැති නිසා තමයි හාමුදුරුවෝ මේකට සම්බන්ධ උනේ. නැත්නම් අද මොකක්ද තත්වය? (නදී)

:       0       0

කුමාරි Wednesday, 23 April 2014 07:08 PM

කාට කාටත් තේරෙයි තව ටික කලක් ඔහොම යනකොට මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. (නි)

:       0       0

ලාල් ජකර්තා Wednesday, 23 April 2014 07:53 PM

දැන් බලමුකෝ කථාව.... (නි)

:       0       0

දමයන්ති Wednesday, 23 April 2014 07:29 PM

හාමුදුරුවරු මේ ගැන කියනතුරු අනිත් අය සීතල කාමරවල නිදි. (නි)

:       0       0

චානක. Friday, 25 April 2014 07:38 AM

අහිංසක ජනයාට සතුන් ගැවසෙන වනයක අනවසරයෙන් ජීවත් වෙන්න වෙලා තිබෙන්නේ පවතින ක්‍රමයේ තිබෙන දුර්වල තාවය නිසාවෙනි. (ස)

:       0       0

පුරවැසියා Wednesday, 23 April 2014 08:28 PM

තව පොඩ්ඩෙන් මුළු විල්පත්තුවෙම - ඇමතිතුමාගේ තමා ජනතාව - තමයි පදිංචි වෙන්නේ. ප්‍රශ්නයක් නැහැ අපිට යාල රක්ෂිතය තියෙනවානේ. (අ)

:       0       0

පවිත්‍රා Wednesday, 23 April 2014 09:50 PM

අනේ අපිටත් තියෙන ප්‍රශ්නයක් හාමුදුරුවනේ රට කොහාටද යන්නේ.......(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 628 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 296 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 276 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2375 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 112 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1564 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32715 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23865 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site