ජාතික විල්පත්තු වනෝද්‍යානයේ හා තබ්බෝව අභය භූමියේ අක්කර සියයකට අධික ප‍්‍රදේශයක වන විනාශයක් සිදු කරමින් සංචාරක නිකේතන හා ගොවිපළ් පවත්වාගෙන යන බව වනාතවිල්ලූව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාල්මඩුව ගොවි ජනතාව කියා සිටිති.
තබ්බෝව අභය භූමියේ දිවියන් සමූහ වශයෙන් ගැවසෙන බවත්, කොළඹ කෝටිපති ව්‍යාපාරිකයකු කළුවර, බුරුත, නැදුන් වැනි වටිනා දැව විනාශ කරන බවත් ගොවි ජනතාව පෙන්වා දෙති.
මල් ආසන සහ ගල් කණු එහි පිරිසකගේ අවශ්‍යතා සඳහා යොදාගෙන ඇති බව කියති.
ජාතික විල්පත්තු වනෝද්‍යානයේ පේ‍්‍රරක කලාපයේ වන අලින්, ගෝනුන් වැනි සතුන් ගැවසෙන අක්කර 40කට නොඅඩු ප‍්‍රදේශයක් අනවසරයෙන් එළි පෙහෙළි කර ඇති බව කියති.
තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.
පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.
නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විල්පත්තුවේ වන විනාශය තවමත්
ධර්ම ජයවික්‍රම Tuesday, 15 September 2015 07:14 AM
මේ විනාශය නතර කරන්න බැරි ඇයි? (නි)
යාපා Monday, 14 September 2015 11:22 AM
ඇයි මෙච්චර දෙයක් වෙලත් තවමත් හොයා බලන්නේ නැත්තේ? (නි)
සිල්වා Monday, 14 September 2015 08:22 AM
රජය මේවා ගැන අවධානය යොමු කරන්න ඕනෑ. මේ ජාතික අපරාධ වලට වගකිවයුත්තන්ට නිසි දඬුවම් දෙනු! (නි)
සුබෝධි ලොකුහපුආරච්චි Monday, 14 September 2015 08:42 AM
මිනිසුන්ට පෙනෙන දෙය බලධාරීනට නොපෙනී තියෙන්න බෑනේ (අ)
සේන Monday, 14 September 2015 08:47 AM
මේ අපරාද වලට හැම රජයක්ම ඇස වහගෙන ඉන්න හැටියට මිනිස්සු නීතිය අතට ගනියි කියලා මට බය හිතෙනවා. (අ)
ජානක Monday, 14 September 2015 12:15 PM
මෙහි වෙනත් ජාතිකයින් දැන් හොර රහසේම පදිංචිවෙලා. (නි)
දුමින්ද Monday, 14 September 2015 09:03 AM
ගරු ජනපති පරිසර ඇමති තුමනි නොවී පමා යොමනු නෙත (නදී)
කුමාර Monday, 14 September 2015 12:30 PM
අනේ දෙවියනේ අපේ වන සම්පත! (නි)
පියාන් Monday, 14 September 2015 09:18 AM
මේවා කිකම් බිරි අලින්ට වීනා වයනවා වගේ වැඩක්..පස්සේ අහිංසක අැත්තුන්ව මරනවා උන් ගම් වදිනවා කියල..සත්තු ගම් වදින්නේ නැහැ..මිනිස්සු කැලැ වදිනවා මිසක්.. (ම)
අරුණගයා Monday, 14 September 2015 09:23 AM
කොයි රජයත් එක සමානැ. රට කළා, ජනතාවත් කළා මාරු වෙනවා. (අ)