IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


විල්පත්තු පරිසර වාර්තාව ජනපතිට

විල්පත්තුව අභය භූමිය ආශ්‍රිත නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් පරිසර සංවිධාන විසින් සැකසූ වාර්තාව  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.

අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද, නීතිඥ ජගත් ගුණවර්ධන,ප්‍රමුඛ පරිසරවේදින්ද, ජාතික සංඝ සම්මේලනයල පිවිතුරු හෙටක්, සහ පරිසර සංවිධාන කිහිපයක් නියෝජනය කරමින් නියෝජිතයින්ද මීට එක්ව සිටියහ.

356  357

 



අදහස් (0)

විල්පත්තු පරිසර වාර්තාව ජනපතිට

ඉසුරන්දි Sunday, 07 June 2015 04:05 AM

මටනම් පෙන්නේ යුද්දේ තිබුණ කාලෙට වඩා ලොකු නස්පැත්තියක් යුද්දෙන් පස්සේ තියෙනවයි කියලයි.(ම)

:       0       0

ලියොන් Sunday, 07 June 2015 08:28 AM

එක වාර්තාවක් නොවෙයි. කණ්ඩායම් කීපයකින්ම වාර්තා ලබා ගන්නවාලු. ඒ සියල්ල සලකා බලා ලු ඉදිරි ක්‍රියා මාර්ග ගන්නේ. යහපාලන කකුලකුයි මේ සංහාරයට මුල් වෙලා ඉන්නේ. එ්ක නිසා කුමන වාර්තාව පිලිගනිවිද කියන්න බැහැ. (නදී)

:       0       0

නිහාල් Saturday, 06 June 2015 12:10 PM

මේ වාර්තා ගැන මහජනතාවටත් දැනගැනීමේ අවශ්‍යතාවයන් තියෙනවා. තොරතුරු දැනගැනීම සහ යහපාලනයේ විනිවිද භාවය ඡන්ද පොරොන්දුවක් නිසා එය ඉටුකල යුතුයි. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 06 June 2015 12:22 PM

සුළු ජාතිය මහා ජාතිය කියා කියා අපි කෑගහනවා , හැබැයි ඉතින් ඒ මිනිස්සු කන්න නැතත් බොන්න නැතත් දෙවියන්ගේ කැමැත්ත කියල අලස නොවී වැඩ කරනවා ,අපි ? අපි පිරිමි ටිකනම් ටිකක් මහන්සි උනත් අපේ බවලත් උදවියනම් උපන්ගෙයි කම්මැලි වැඩ කොරන්න , අපි ඉතින් සුළු ජාතියට බැණ බැණ දිගටම ඔහොම යමු (නදී)

:       0       0

ගාමිණී ෆර්ඩිනන්ඩැස් Saturday, 06 June 2015 12:34 PM

දඩුවම් කරයිද ? (නදී)

:       0       0

ශාන් සෞදි Saturday, 06 June 2015 12:43 PM

විල්පත්තු භුමියේ නැවත පදිංචිකර ඇත්තේ නියම යුද්ධයෙන් බට කෑ අහිංසක ජනතාවනම් එම අයගේ උපන් බිම් දැන් නිදහස් වී හමාරයි. එම නිසා ඔවුන් නැවත ඔවුන්ට හිමි ඔවුන්ගේ බිම් වලට යවා අවශ්‍ය නිවාස පහසුකම් ලබාදී විල්පත්තු භුමිය නැවත නිදහස් කල යුතුයි. නමුත් මේ බිම් වල පදිංච වී ඇත්තේ අනෙක් අයනම් ඔවුන්ව වහාම එම භූමියෙන් ඉවත් කර ඔවුන්ගේ ගම බිම් වලට යැවිය යුතුයි. කිසිදු ජනතාවකට බලහත් කාරයෙන් මෙම බිම් අල්ලා ගැනීමට ඉඩ දිය නොහැකී රටේ රක්ෂිත හා අභය භුමි ආරක්ෂා කිරීම රජයේ මෙන්ම ජනපති තුමාගේ වගකීමයි. (නදී)

:       0       0

ලක්මල් Saturday, 06 June 2015 12:50 PM

ජයාගේ කතාවේ ඇත්තක් තියෙනවා. මම පිටරටක ඉන්න නිසා ලංකාවම දැනගත යුතු දෙයක් පිටරට එන බොහෝ බවලත් උදවියට ලංකාවේ පිරිමි අරහන්. පොත්ත සුදුනම් මළමිනියක් උනත් කමක් නැහැ.(නදී)

:       0       0

නාමල් Saturday, 06 June 2015 12:52 PM

ලක්මාල් ඕක හොයාගත්තේ මොන සංගනනය කරලද? ලංකාවේ සියලු ජාතීන්ගේ උපත් වේගය අඩුවෙමින් යනබව දන්නැත්ද? ජාතිවාදයෙන් ඔක්කොම දිහා බලන්න හදන්න එපා.. අපි ශ්‍රී ලාංකිකයො.. අසල්වැසි ඉන්දියාව දිහා බලන්න, ජාති සියගානක් හිටියත් හැමෝම ආඩම්බරයෙන් කියන්නෙ තමන් ඉන්දියානුවෙක් කියල... පොඩ්ඩක් මොලේ කල්පනා කරල හැදෙන්න බලන්න...(නදී)

:       0       0

සිරි Sunday, 07 June 2015 10:04 AM

කරුණාකර විල්පත්තුව බේරාගන්න, ඉදිරියේදී භයානක ප්‍රතිඵල අත්වෙන්නට පෙර. (නි)

:       0       0

ලුසේනා Saturday, 06 June 2015 01:27 PM

විල්පත්තු කැලේ පදිංචි කරලා තියෙන්නේ පකිස්ථාන ජාතිකයෝ (නදී)

:       0       0

දුෂාර Saturday, 06 June 2015 01:30 PM

වැරදිකරුවන්ට දඩුවම් දිය යුතුයි (නදී)

:       0       0

සුරංග Saturday, 06 June 2015 01:42 PM

සුළු ජාතින් කියන්නේ , සංඛයත්මකව අඩු කම මිස අව තක්සේරු කිරීමක් නොවේ. එ්ක අපිටද නොදුරු අනාගතයකදී කවුරුහරි කියාවි (නදී)

:       0       0

සජාන් Saturday, 06 June 2015 06:14 PM

ලක්මාල්,මට නුඹ ගැන දුකයි. (නි)

:       0       0

සමන් Saturday, 06 June 2015 09:09 PM

මේ අයගේ ඇස් අන්ධය. මේ සිදුකරන්නේ මිනිස් කොටසකට මෙරට ජීවත්වීමේ අයිතිය බැහැර කිරීමකි. පරිසරය රෑකිය යුතුයි. හැඉැයි සැබෑ විල්පත්තු වන විනාශය සිදුවී ඇත්තේ වනයේ නැ‍ගෙනහිර සහ දකුණු ප්‍රදේශයේය. පරිසරවේදීන්ට ඒවා පෙනුනේ නැත. අක්කර 6200ක් රක්ෂිතය කපා තිබෙනුයේ කජු වගාවටය. ඒ තුළට අලින්ට යා නොහැකිය. වනයේ නැගෙනහිර තපා ඇති කැලේ අක්කර 21000 පමණ වේ. රක්ෂිත කිසිවක් ඉතිරිතර නැත. මේවා පරිසරවේදීන්ට නෙ‍ාපෙනුනේ මන්ද? (නි)

:       0       0

විල්සන් Saturday, 06 June 2015 10:40 PM

ඕකත් පහුගිය ආණ්ඩුවෙ ගිණුමට දමාවිද​? (නි)

:       0       0

ප්‍රකාශ් Sunday, 07 June 2015 11:49 AM

මේ ප්‍රතිචාර දමන බොහෝ උදවිය හැමදේටම බනින්නේ මහින්ද මහත්මාටය. මොකද ප්‍රභාකරන් ඒ ගොල්ලන්ගේ බාප්පා වෙන්න ඇති මේ වන සංහාරයට උන් තමා සම්බන්ද (නදී)

:       0       0

සත්‍යයා Sunday, 07 June 2015 12:34 AM

විල්පත්තු අභය භූමියට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ඇතුළු වුයේ යුද්ධය අවසන්වීමට වසර කිහිපයකට කලින්. රට මුදාගත්තා කියලා කයිවාරු ගහන අය ඔය සම්බන්ධයෙන් ඇහැ-කන පියාගෙන හිටියේ මොකද කියලා කවුරුවත් අහන්නේ නැහැ. මේ වැරදි කළ හා මේවා නිවැරදි කරන්න බැරි කිසිම කෙනෙකුට දේශපාලනය කරන්න දෙන්න හොඳ නැහැ. (නි)

:       0       0

වික්‍රමරත්න Sunday, 07 June 2015 03:09 AM

හොඳයි අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

නුවන් Sunday, 07 June 2015 03:38 AM

සත්‍ය, ඔයා කියන්න හදන්නේ අර කෙනෙක් කිවුවා වගේ එල්ටීටී එක තිබුනා නම් ගහකොළ වලට මෙහෙම කරදර වෙන්නේ නැහැ කියන එකද? ඒකත් එක අතකට හරි. ගරිල්ලා යුද්ධයක් කරන කෙනෙක් කවදාවත් තමන්ට ආරක්ෂාව සපයන වන පියස වනසන්නේ නැහැ.අපරාදේ මේ යුද්ධය නැතිවුණේ නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘ණය සහන ගන්න මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරනවා‘
2024 සැප්තැම්බර් මස 25 118 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 171 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1344 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 349 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 786 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 511 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37092 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24438 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 611 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site