IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


විල්පත්තු වන විනාශය ගැන රජයේ ස්ථාවරය ඉල්ලයි

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප‍්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින්  නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ඔක්තෝබර් 7 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට බදාදා (16) නියෝග කළේය.

මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා හමුවේ කැඳවිණි.

මෙහි වගඋත්තරකරුවන් වශයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ,මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත‍්‍රික් ලේකම්, කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නව දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

 



අදහස් (0)

විල්පත්තු වන විනාශය ගැන රජයේ ස්ථාවරය ඉල්ලයි

කන්නන්ගර Thursday, 17 September 2015 08:29 AM

සජාන්...ඔයා ඉස්සෙල්ලා ජාතිවාදය කියන්නේ මොකක්ද කියල ඉගෙන ගන්න. නිවටයෙක් වෙන්න එපා නිකන්.කාටත් දුක හිතෙනවා විල්පත්තුව එලිකරනකොට ඔහෙට දුකක් නැති වුණාට (අ)

:       0       0

වසන්ජය Thursday, 17 September 2015 01:58 PM

කවුරු කළත් වන විනාශය ජාතික අපරාධයකි. එය නැවැත්වීමට වහා කටයුතු කළයුතුය (නි)

:       0       0

නාලක Thursday, 17 September 2015 09:28 AM

සමහරු මෙහේ ඉපදුනාට එක කකුලක් සෞදි අරාබියේ අනික් කකුල ලංකාවේ.බොහොම ආඩම්බර වෙන්නේ සෞදි අරාබියේ තෙල් සම්පත ගැන මිසක් ලංකාවේ වනාන්තර සම්පත ගැන නෙවේ.(හේ)

:       0       0

ඉමේෂ් Thursday, 17 September 2015 05:00 AM

මෙන්න නියම වැඩ. බොරුවට පිටකොටුවේ බෝඩ් ලෑලි උස්සන් ඉන්නේ නැතුව මේවගේ වැඩ කරන්න.(ම)

:       0       0

ධම්ම Thursday, 17 September 2015 05:01 AM

ජනාධිපතිතුමාගෙන් මෙම ප්‍රශ්නයට කාලෝචිත පිළිතුරක් ලැබේවි. අපේ වාසනාවට පරිසර අමාත්‍යාංශය එතුමා යටතේ ඇත. (ම)

:       0       0

ප්‍රභාත් කුලතුංග Thursday, 17 September 2015 05:05 AM

මෙම විනාශය ජාතිවාදය හා සමානයි. මෙයට වගකිව යුතු පුද්ගලයා කවද කියල හැමෝම දන්නවා. නීතිය අකුරටම ක්‍රියාත්මක ක‍රන්න. මිනිසුන්ට මෙන් සතුන්ටත් නිදහසේ ජීවත් වෙන්න ඉඩ තිබිය යුතුයි. (ම)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 17 September 2015 05:07 AM

අධි ආරක්ෂිතයක් යනු කුමක්ද? බලධාරීන්ට පැහැදිලි කරදෙන්න .නැත්නම් සහරා කාන්තාර ගැන උගන්වන්න. (බ)

:       0       0

ජයනාත් Thursday, 17 September 2015 02:54 PM

පාරිසරික යුක්ති කේන්ද්‍රයට ආචාරය..! (නි)

:       0       0

සේන Thursday, 17 September 2015 05:24 AM

අන්තිමට මේ මිනිස්සු රට කාන්තාරයක් කරලා අපිවත් විනාස කරනකම් අපේ මිනිස්සු නිදි.(ම)

:       0       0

ලුම්බිණි Thursday, 17 September 2015 05:30 AM

පරිසරය විනාශ කරන අයට තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි. (ම)

:       0       0

සිරා Thursday, 17 September 2015 05:39 AM

රජයේ ස්ථාවරය නම්, රට හම්බයන්ටයි, ඉන්දියන් කාරයින්ටයි පුද දෙන්නයි.(ම)

:       0       0

දිලිප් Thursday, 17 September 2015 05:43 AM

මෙය බරපතල ගැටලුවකි. කාලයත් සමග විසදුම් මෙතෙක් නොලැබීම අරුමයකි. ජනපති මෙයට මැදිහත් වී විසදන අයුරු ජනතාව බලා සිටින බව කිව යුතුය. (බ)

:       0       0

ඉමේෂ් Thursday, 17 September 2015 05:56 AM

සිරා, ඔයාගේ කටේ ඩොලර් දන්නා වටිනවා. ඩොලර් කතාව.(බ)

:       0       0

සුපුන් මධුරංග Thursday, 17 September 2015 06:03 AM

විල්පත්තු වන විනාශයට පැහැදිලිවම වග කියන්න ඕන කලින් ආණ්ඩුවේ පාලකයෝ තමා. මිනින්දෝරු දෙපාර්තුමේන්තුවේ 1:50000 සිතියම බලපුවාම පේනවා කලින් මුළු ප්‍රදේශයම විල්පත්තු වනාන්තරයට අයත් කියලා....ගුගල් සිතියම් බලපුවාම පේනවා 2010 අවුරුද්දට පස්සේ තමා වනාන්තරය එලි කරලා තියෙන්නේ කියලා......මිල කරන්න බැරි තරම් වටිනා මේවා එළිකරන එකට විරුද්දව අපිත් ඒ දවස්වල කතා කළා....එ්ත් කුහක පාලකයන් නිසා වැඩක් වුනේ නෑ.......එලිකරලා තියෙන විදිය දැක්කම කඳුළු උනනවා ඇත්තටම....(බ)

:       0       0

චමල් Thursday, 17 September 2015 06:04 AM

කවුරුත් ගණන් නොගන්න ලොකු අනතුරක් අත ලඟම තියෙනවා . ඉතාමත් සැලසුම් සහගතව සිද්ද වෙන්නේ. ජසිම් සිටි එක කටාර් අධාරයක් වුනාට එම කටාර් ආයතනයේ අතරමැදියන් කවුද කියල කවුරුත් හිතන්නේ නැහැ. ඒ පකිස්ථානුවන්. (බ)

:       0       0

විජේසිංහ Thursday, 17 September 2015 06:13 AM

ඔව් ඉතින් දැන් මෙයාලගේ කොලනි රට හැම තැනම. දැන් ව්‍යාප්තියට ඉඩ මදි නිසා මේවත් හොරෙන්ම එළිපෙහෙළි කරන්නේ, මෙයාලගේ කොලනි වලට සිංහලයට යන්නවත් දෙන්නේ නෑ. මුස්ලිම්කරණය හැමතැනම (බ)

:       0       0

දිලිප් Thursday, 17 September 2015 06:31 AM

රට අවැසි පාරිසරික කාරනා ඇතුළු නියෝජන කාරනා වෙනුවෙන් නිරතුරුවම පෙනීසිටින පාරිසරික යුක්ති කේන්ද්‍රයට අපගේ උත්තමාචාරය හිමි විය යුතුය.(අ)

:       0       0

රෝහණ Thursday, 17 September 2015 06:57 AM

සිරා කුහක කතා කියන්න එපා. (බ)

:       0       0

සිල්වා Thursday, 17 September 2015 07:21 AM

පසුගිය රජය කිසිවක් කළේ නැහැ. වර්තමාන රජයටයි වගඋත්තර බඳින්න වෙලා තියෙන්නේ. නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. වන සම්පත රැකගැනීම අපි කාගේත් වගකීමක්. මේ පිළිබඳව නිසි අවධානයක් තිබෙනවා නම් ඉදිරියට මෙවන් දේ නොවන්නට වගබලාගන්න පුළුවන් (නි)

:       0       0

සාජාන් Thursday, 17 September 2015 07:31 AM

ඉමේෂ් ඔය නැවත පදිංචි වෙන්නෙත් මේ රටේම මිනිස්සු ඔය ජාතිවාදේ දැන්වත් ඉවර කරන්න (අ)

:       0       0

නිමල් Friday, 18 September 2015 07:03 AM

රටේ නීතිය වෙන්නේ රජයේ ස්ථාවරයද? පරිසර විනාශයට දඩුවම් කරන්න රජයෙන් අහන්න ඕනද ? දන්නේ නැති නිසා අහන්නේ (බ)

:       0       0

සිල්වි Thursday, 17 September 2015 12:09 PM

සමහර අය නම් කැමති කාන්තාර වලට. ඒ එයාලගේ ජන්ම ගතිය. ඒ අය ඒ අයට සුදුසු වෙන රටක් හොයාගත්තා නම් තමා හොඳ (නි)

:       0       0

හසන් Thursday, 17 September 2015 08:10 AM

සිරා, ඔහේ දන්නවද, ප්‍රබාකරන් සහ මහින්ද පරදින්න හේතුව මොකක්ද කියලා? දන්නේ නැත්තම් දන්නා අයගෙන් අහන එක තමා හොඳම දේ. එහම නැතුව කටමැත දොඩවන එක නෙවේ (බ)

:       0       0

ඉමේෂ් Thursday, 17 September 2015 08:12 AM

සජාන්, මේ රට මොන මිනිස්සුන්ගේද කියල ඔය ඉස්කෝලේ ඉතිහාස පොත් කියවල බලන්න. (බ)

:       0       0

ඉමේෂ් Thursday, 17 September 2015 08:13 AM

සජාන්, ඔයාල සංක්‍රමනිකයෝ මිසක් මුල් පදිංචි කරුවෝ නෙමෙයි. එනිසා රටකට ආවම එ් විදිහට ඉන්න ඕනේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 14 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 296 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 287 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 490 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 443 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 428 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 124 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site