දඩයම් බල්ලන් ද යොදා විල්පත්තුවේ විලච්චිය කජුවත්ත කුට්ටියන්කුලමේ ගෝනුන් හා තලගොයින් ඇතුළු වන සතුන් මරා මස් වේළමින් සිටි දඩයම්කරුවකු මස් තොගයක් ද සමග අත්අඩංගුවට ගත් බව විල්පත්තුව උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා කියයි.
ගෝන මස් කිලෝ 110 ක් මැස්සක තබා වේලමින් සිටි සැකකරුවන් සිවු දෙනෙකු පලා ගිය බවත් වනජීවී නිළධාරීන් කියයි.
කොටන තුවක්කුවක් ද අත්අඩංගුවට ගෙන ඇත.
නියෝජ්‍ය උද්‍යාන භාරකරු ඩි.එම්.ඩි.ටි. දිසානායක , අඩවි සහකාර තිසර නන්දසේන,වන සත්ව නියාමකවරුන් වන ඩි.එම්.එල් .එස් තිලකරත්න, ධනුෂ්ක උදයංග, සුනිල් ධර්ම කිර්ති, අනුර දිල්රුක් යන නිළධාරින් වැටලිමට එක්ව තිබුණි.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විල්පත්තු වන සතාටත් සෙනසුරු ලබයි
රෝහිණී Wednesday, 06 January 2016 07:50 AM
මේවා ඇත්ත තමයි. ඒත් අද ඊයේ වෙන දේවල් නොවෙයි. ඔය නිලධාරීන් මීට පෙරත් හිටියානේ. හැමතැනම සැකකරුවන් අහුවෙන්නේ නැහැ. පැනගිහින්. ඒ කියන්නේ එන බව කියලාද එන්නේ? දැව ඉරන තැනුත් එහෙමයි. ඉරුම් හල තිබෙනවා. සැක අය පැනලා යනවා?? (නි)
සනත් නැකන්දල Wednesday, 06 January 2016 08:56 AM
සත්තු මරන්නේ සිංහල මිනිහෙක් විය යුතුය. කැළේ කපල ගෙවල් හදන උන්ට බය ඇති (කෞ)
අෆ්රික් Wednesday, 06 January 2016 09:21 AM
කවුරු කරත් වැරදි වැරදීම තමයි. (ස)