(ප්‍රේමතිලක පෙරමුණ)
පසුගිය 27 දින රාත්‍රී නිවසින් අතුරුදන් වූවා යැයි පැවසෙන වැලිපැන්න හිජ්‍රා මාවතේ පදිංචි මොහොමඩ් අමීන් පාතිමා අස්මියා නම් 24 තරුණියගේ මළ සිරුර අද සවස 4.00 ට පමණ ප්‍රදේශවාසීන් සොයාගෙන ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි.
වැලිපැන්න පොලිස් වසමේ මූණ මල්වත්ත ගගේ මීගම තොටුපොළ ආසන්න කැලෑබද ප්‍රදේශයක ගං ඉවුරේ තිබී මළ සිරුර සොයා ගෙන ඇති බවත්, එම ස්ථානයට ළඟා වීම ඉතා අසීරු කරුණත් වූ බවත් පොලිසිය සඳහන් කරයි.
වැලිපැන්න සිට කිලෝමීටර් කිහිපයක් දුර ගගේ දුෂ්කර ස්ථානයක තිබෙන මළසිරුර ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා බෝට්ටු සහ ඔරු යොදාගැනීමට ප්‍රදේශවාසීන් සහ පොලිසිය කටයුතු කරන ලදී.
මළ සිරුර තිබෙන ස්ථානයට බෝට්ටුවක් මගින් පැමිණි වැලිපැන්න හදිසි මරණ පරීක්ෂක නිහාල් ජයනෙත්ති මහතා ස්ථානීය පරීක්ෂණ සිදුකල අතර, සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර නාගොඩ මහ රෝහල වෙත යොමු කිරීමට නියමිතව තිබිණි.
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.
ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වැලිපැන්නේ අතුරුදන් තරුණියගේ සිරුර හමු වේ
සෙනෙවිරත්න Friday, 01 December 2023 03:34 PM
කණගාටු දායක පුවතක්, ඇයි මෙහෙම වෙන්නෙ?