ශ්රී ලංකාවේ වොලිබෝල් කී‍්‍රඩාවේ ඉතිහාසය පිළිබඳ සුසිල් රණසිංහ මහතා විසින් සම්පාදනය කරන ලද ග‍්‍රන්ථය මේ මස 12 වැනිදා ප. ව. 5.00 ට ගෝල්ෆේස් හෝටලයේදී එළිදැක්වීමට නියමිතය.
‘වොලිබෝල් එදා සහ අද’ යනුවෙන් නම් කර ඇති මෙම ග‍්‍රන්ථයේ සංස්කාරක සුසිල් රණසිංහ මහතා වොලිබෝල් සම්මේලනයේ ප‍්‍රධාන ලේකම්වරයාද වෙයි. ශී‍්‍ර ලංකා වොලිබෝල් කී‍්‍රඩාවේ දුර්ලභ තොරතුරු, ඡයාරූප, මෙන්ම වොලිබෝල් කී‍්‍රඩාවට අදාල ඓතිහාසික කරුණු වලින්ද මෙම ග‍්‍රන්ථය සමන්විත වේ.
මෙම ග‍්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදී 1951 වසරේ සිට 1991 වසර දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කළ කී‍්‍රඩික කී‍්‍රඩිකාවන්ට උපහාර පිරිනැමීමේ වැඩසටහනක්ද පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම් වලට නායකත්වය දුන් එල්. ඒ. ඞී. පේ‍්‍රමරත්න (1955), ජෝර්ජ් ප‍්‍රනාන්දු (1970), එල්. පී. පෙරේරා (1973-1974), නන්දා ගණේගොඩ (1970-1973), සොපායා ධර්මසේන (1973), යසා රාමචන්ද්‍ර (1973), විජේසිරි අමරසිංහ (1981), ජයන්ත පෙරේරා (1973), රන්තිලකා ජයවීර (1982 -1990), මධුකා කිරිඇල්ල (1981), ජේ. සිරිවර්ධන (1982), ජයසිරි පෙරේරා (1984), ආනන්ද වන්නිතිලක (1985-1989), කාලික වසන්තපි‍්‍රය (1993-2006), රේණුකා අබේගුණවර්ධන යාපා (1990-1991) යන මහත්ම මහත්මීන් ඇතුලූව හිටපු කී‍්‍රඩික කී‍්‍රඩිකාවෝ 122 දෙනෙකුට උපහාර පිරිනැමේ.
කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබයි. ශ්රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති තනතුර හෙබවූ, දැනට ජීවතුන් අතර සිටින සියළුම මහත්ම මහත්මීන් මෙම උත්සවයේ විශේෂ ආරාධිතයින් ලෙස සහභාගී වීමට නියමිතය.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘වොලිබෝල් එදා සහ අද’ ග‍්‍රන්ථය 12 දා දොරට වඞී
පහන් Friday, 08 February 2013 06:35 PM
උඩුගුවනේ මොහොතක් නතරවී ඩෑෂ් ප්‍රහාර එල්ල කල ඩබ්ලිවු .එල් සිරිවර්දන(වොලිබෝල් සිරා ) මහතා සිටියානම් ඔහුත් උපහාර ලබාවි. ගම්පහ වොලිබෝල් ප්‍රතිමාව මුල්ලකින් තියල නේද? ඒකනම් සිරාට කරන අපහාසයක්. (ස)