IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


වොලිබෝල් නිලධාරි මණ්ඩලය නිතරගයෙන්

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ (2012-13) සභාපති ධුරයට හයවැනි වසරටත් විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබ සාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා පත්ව සිටියි. වොලිබොල් සම්මේලනයේ සෙසු සියලූ තනතුරු සඳහා ද නිලධාරීන් නිතරගයෙන් පත්වීම කැපී පෙනේ. ප‍්‍රසන්න කළුතරගේ මහතාගේ ඉවත්වීමෙන් වොලිබෝල් සම්මේලනයේ උප සභාපති ධුරයකට කරුණාරත්න වික‍්‍රමසිංහ මහතා යළිත් පත්ව සිටියි. හාලිඇල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වොලිබෝල් සංගමයේ යෝජනාවෙන් මහියංගනය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වොලිබෝල් සංගමයේ ස්ථිරත්වයෙන් මෙවරත් ඇමැති ඩිලාන් පෙරේරා මහතා නාමයෝජනා බාරදී තිබේ. වොල්බෝල් නව නිලධාරි මණ්ඩලයේ එකම නිලධාරිනිය ලෙස ස්වර්ණා මල්කාන්ති මහත්මිය කාරක සභිකාවක් ලෙස පත්ව සිටින්නීය. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේනයේ (2012-13) නව නිලධාරි මණ්ඩලය

  • සභාපති:- විදේශ රැකියා ප‍්‍රවර්ධණ හා ශුභසාධන ඇමති ඩිලාන් පෙරේරා මහතා
  • ප‍්‍රධාන ලේකම්:- සුසිල් රණසිංහ මහතා
  • භාණ්ඩාගාරික:- රොහාන් සෝමවංශ මහතා
  • උප සභාපතිවරු:- කරුණාරත්න වික‍්‍රමසිංහ, බණ්ඩාර හේරත්, රොහාන් පතිරගේ, පළාත් සභා මන්ත‍්‍රී කංචන ජයරත්න, ලලිත් පියුම් පෙරේරා හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලූම් අමුණුගම යන මහත්වරු
  • උප ලේකම්වරු:- කේ.ආර්.ඞී.සී. රත්නමුදලි හා මහේෂ් අබේරත්න යන මහත්වරු
  • උප භාණ්ඩාගාරික:- පොලිස් අධිකාරි ප‍්‍රියන්ත ජයකොඩි මහතා
  • ක‍්‍රීඩා පිටි ලේකම්:- ඒ.එස්. නාලක මහතා
  • ප‍්‍රධාන සංවිධායක:- නලීන් ගම්ලත් මහතා
  • කාරක සභාව:- කාන්තසිරි මීගමුවගේ, ස්වර්ණා මල්කාන්ති, සමන් අබේවර්ධන, පී.බී.එස්.කේ. අබේසිරිවර්ධන, කේ. මනෝහරන්, ආරියදාස ලියනගේ, ලූතිනන් කොමදෝරු, එම්.පී.එස්. අලහකෝන්, නිමල් පෙරේරා හා කේ. යෝගරත්නම් යන මහත්ම මහත්මීහු.



අදහස් (0)

වොලිබෝල් නිලධාරි මණ්ඩලය නිතරගයෙන්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5109 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 810 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 1300 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1677 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3518 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


පුත්තලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 236 0


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16151 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 79 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site