IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


විලියම් රජු බිමට බසී

සිව් වැනි විලියම්  රජු නමින්  මේ මස 30 වැනි දා කිරුළු පළදින  ඕලන්දයේ  විලියම්  ඇලෙක්සැන්ඩර්  පසුගියදා ඕලන්දයේ  රූපවාහිනි  සාකච්ඡාවකට  එක්වෙමින්  තමන් රටේ රජු උනත්  අතිගරු උත්තමයාණෙනි  යනුවෙන් ආමන්ත්‍රණය නොකරණ ලෙස රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

 තමා  මනුෂයෙක්  පමණක් බවත්  රාජකීය සම්ප්‍රධායන්ට තමන් කිසි විටකත්  ගැති නොවන බවත්  රජ කුමරා කීය.

 ඕලන්දයේ  රාජකීයත්වය යටතේ  21 වන සියවසේදී රජකු ලෙස හැසිරෙන බව  ඔහු එහී දී කීය.

 ඔහුගේ බිරිඳ මක්සීමා කීවේ  ඕ රැජිනක්  නොවන ලෙසය. හෙටටත් ඇය මක්සීමා යැයි ඇය කීවාය.

 ඕලන්දයට රජෙක් සිංහාරූඩ වන්නේ වසර 115 කට පසුවය.

ඔහුගේ කිරුළු පැළදවීමේ උත්සවය මේ මස 30 වැනි දින රාජකීය සිරිත් විරිත් අනුව ඇම්ස්ටර්ඩෑඩ් අගනුවර රජමාලිගයේදී  පැවැත්වෙන් අතර  එතෙක් මෙතෙක් රජකම් කළ විලියම් කුමරුගේ  මව් රැජින විශ්‍රාම යනු ඇත.



අදහස් (0)

විලියම් රජු බිමට බසී

රේණු-ඕලන්දය Wednesday, 24 April 2013 08:12 PM

යොහාන්, මෙහෙ (ඕලන්දයේ)තියෙන්නේ, කතා කරන්නේ ඕලන්ද. නැතුව ඉංග්‍රීසි නෙවෙයි. (නි)

:       0       0

උදය. Tuesday, 23 April 2013 05:26 PM

මේ අය නමට විතරනේ රජ, අතවන්නයි අත්සන් කරන්නයි තමයි දන්නේ.. අපේ උඩරට රජවරු රවටන්න ඇත්තේතෙත් මේ වගේ කතා කියලා තමයි..!(නු)

:       0       0

වසන්ත Tuesday, 23 April 2013 05:39 PM

අපේ අය නම් කවදත් මහජනතාව සමගනේ..!(නු)

:       0       0

අනුරාධ. Tuesday, 23 April 2013 05:39 PM

ඔබ දෙපළ පැවසුවා සේම ක්‍රියාවෙනුත් පෙන්නුම් කළොත් මුළු ලෝකයටම ආදර්ශයක් වේවි. (නි)

:       0       0

කුරුනේරු Wednesday, 24 April 2013 09:53 AM

ලංකාවේ ඉන්නේ ප්‍රාදේශීය චන්ඩිනේ බොලන්. (නි)

:       0       0

සිසිර Tuesday, 23 April 2013 06:04 PM

වරුණ ඔය දක්කින්නේ ඕලන්දයේ රජ පවුල..!(නු)

:       0       0

සරසි Wednesday, 24 April 2013 10:32 AM

ඕලන්දේ රජතුමා ගාමිණීගේ ක්ලාස් මේට් කෙනෙක් වගේනේ කතාව. (නි)

:       0       0

නීලා Wednesday, 24 April 2013 11:10 AM

ඕනෑම බටහිර රටක පන්ති බේදය නැහැ.අපේ අය එහෙ ගියාම එහෙ අය ලංකාවට නොඑන්න මේකත් එක හේතුවක්.ඔබාමට කතාකරන්නේ මිස්ට ප්‍රසිඩන්ට් කියලා. ඩේවිඩ් කැමරන්ට මිස්ට ප්‍රයිම් මිනිස්ට. එච්චරයි. (නි)

:       0       0

ගාමිණී Tuesday, 23 April 2013 10:02 PM

ඕලන්දයේ කිරුලු පළඳින 4 වෙනි විලියම් රජුට මාගේ සුභ පැතුම්! ඔබතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ඉතාමත් අගේ කොට සළකනවා. අපේ රට ගැනත් ටිකක් හිතන්න. (නි)

:       0       0

මධු Tuesday, 23 April 2013 11:13 PM

ඒකටත් එක්ක අර අඹ ගෙඩිය වගේ තියන රට ? (නි)

:       0       0

දයා අලහකෝන් Wednesday, 24 April 2013 12:14 PM

රජකමෙ අගය දන්නේ ලංකාවේ ඉන් නඅය පමණයි. ඒකනේ අපේ අය කුලල් කාගන්නේ.(නදී)

:       0       0

රාජු Wednesday, 24 April 2013 12:20 PM

එහේ එහෙම වුණාට මෙහේ එහෙම වෙන්නෙ නැහැ. (නි)

:       0       0

අමල් Tuesday, 23 April 2013 03:05 PM

මෙන්න රජවරු...(ස)

:       0       0

ශාමන් Tuesday, 23 April 2013 03:06 PM

බලමුකෝ එකෙත් හැටි... (ස)

:       0       0

රංජනී Wednesday, 24 April 2013 01:05 AM

කවුරු කොහොම රජ වුණත් අපේ ජනාධිපතිතුමා තමා අපිට නියම රජු. (නි)

:       0       0

අසංක Tuesday, 23 April 2013 03:07 PM

නිහතමානී මිනිස්සු. (ස)

:       0       0

වරුණ Tuesday, 23 April 2013 03:15 PM

කොයි කවුරුත් මුලදී කියන්නේ ඔහොම තමයි අන්තිම හරියට යනකොට තමයි බලන්න ඕන වැඩ ටික (ස)

:       0       0

දම් Wednesday, 24 April 2013 04:39 AM

එතුමලා රජ වෙන්නේ සම්ප්‍රදායෙන්. මෙතුමලා රජ වෙන්නේ ඡන්දයෙන්. සැබෑ වෙනසක්. (නි)

:       0       0

සිල්වා Tuesday, 23 April 2013 03:27 PM

මේවා කතාවෙන් විතරක් නෙමෙයි ක්‍රියාවෙනුත් කරන එක තමයි හොද(නු)

:       0       0

ලීසා Tuesday, 23 April 2013 03:38 PM

සැබෑ උගතුන් සහ සැබෑ ධනවතුන් උරුමයෙන් හෝ කරුමයෙන් (කුසල) ලැබෙන දේ ගැන කිසිදා උඩඟු නොවනු ඇත.(ස)

:       0       0

උපාලි Tuesday, 23 April 2013 03:47 PM

මේ රජවරුන් පිටිපස්සෙනුත් ත්‍රිවිධ හමුදාපතිවරුන් හිටගෙන ඉන්නවද?(ස)

:       0       0

යොහාන් Tuesday, 23 April 2013 03:51 PM

අතිගරු උතුමානනි කියල ඕලන්ද එන්ග්ලිෂ් භාෂාවලින් කියන්නේ කොහොමද?(නු)

:       0       0

ලංකාපුත්‍ර Wednesday, 24 April 2013 06:45 AM

හොඳයි. හැබැයි ඉතින් මොකටද රජ වෙන්නේ? (නි)

:       0       0

ශාන්ති Tuesday, 23 April 2013 04:04 PM

නියම රජවරු හැමටම ආදර්ශයක්..(ස)

:       0       0

පාල Tuesday, 23 April 2013 04:08 PM

බලල හැදෙන්න. ඉගෙනගන්න. (ස)

:       0       0

සූකිරි Tuesday, 23 April 2013 04:09 PM

අයි වරුණ අපි උතුම් කියල හිතන් ඉන්න නිසා ඉරිසියා හිතුනද....(ස)

:       0       0

සේන Tuesday, 23 April 2013 04:11 PM

හැම දේම කොපි කරන්ට දක්ෂ සිහලුනේ... සිහල පලකයිනේ... කවදාවත් හොඳ දෙයක් නොගන්න නරකම ගන්න පාලකයිනේ... බලන්න මේ ප්‍රකශේ දිහා.ශ්‍රීමත්,අති උතුම්,තුමා, මැති තුමා,කියා කියා පන්තිබෙදේ වපුරන්නේ නැතිව නරකද මේවා ඉගන ගත්තොත්.(ස)

:       0       0

වරුණ Tuesday, 23 April 2013 04:23 PM

සූකිරිටත් උතුමානන් කියාගන්න ඕනෙද?(නු)

:       0       0

හර්ෂණ Tuesday, 23 April 2013 04:31 PM

මේ ඕලන්දයේ රජ පවුලයි..!(නු)

:       0       0

වරුණ Tuesday, 23 April 2013 04:58 PM

මේ අය කියන දේමයි කරන්නේ?(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 222 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 212 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 300 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 271 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 262 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 179 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38513 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25353 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site