අහුංගල්ල නෙල්ලිගොඩ ඉඩමක වල්ලපට්ටා ගසක් කපමින් සිටි තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව බලපිටිය පොලීසිය කියයි.
ඔවුන් අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වල්ලපට්ටා ගස ආරක්ෂිත ශාකයකි.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
වල්ලපට්ට කපන්න ගිහින් පට්ට ගැහේ
නුවන් Friday, 27 December 2013 02:06 PM
රටේ සම්පත් ඔක්කොම කාබාසිනියා කරලා දානවා.ගහක් හිටවන්න කෙනෙක් නැහැ ගස් කපන්න ඕන තරම් ඉන්නවා. (අ)
වන මාලි Friday, 27 December 2013 10:40 PM
වල්ල පට්ටා කපන්න තහනම් ගසක් නොවේ. නීති විරෝධී වන්නේ ආරක්‍ෂිත කැලෑවකින් කැපුවොත්. (දිල්)
ෂේන් Saturday, 28 December 2013 02:57 AM
මෙතරම් වටිනා දෙයක්නම් ඇයි කවුරුත් මෙය වාණිජ වශයෙන් වගාකරන්න පටන් නොගන්නේ. කෘෂිකර්ම උසස් නිලදාරීන් ඉන්නේ රට සවාරි යන්නද රටේ වගාව දියුණු කරන්නද? ගොඩක් වටිනා එත් නොසලකා හැර ඇති දේවල් ගොඩක් තියනවා. (අ)
ප්‍රේමකුමාර Saturday, 28 December 2013 08:46 AM
වල්ල පට්ට ශාකය කපල තිබුනට ප්‍රශ්නයක් වෙන එකක් නෑ බද්ධ කරන්න පුලුවන් වෙයි.(නදී)