IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


වල්ලපට්ට වැඩේ ගඳ ගහයි

උඩුගම සුදුවැලිපත දී වල්ලපට්ට ශාක කොටස් කිලෝ 10ක් සමග පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ‍ලොව මිළෙන් අධිකම සුවඳ විලවුන් වර්ගයක් සෑදීමට වල්පට්ටා භාවිතා කරයි.



අදහස් (0)

වල්ලපට්ට වැඩේ ගඳ ගහයි

ධනංජය සෙනව්රත්න Saturday, 07 December 2013 12:43 PM

ඕවා හදලා ව්කුනුවා නම් රටට හොද ආදායමක්.(නදී)

:       0       0

රජින්ද Saturday, 07 December 2013 12:50 PM

මෙවැනි ශාක ගැන දැනුවත් කලේද මාධ්‍ය වන අතර දැන් ගමේ ගොඩේ මනුස්සයා පවා මෙවැනි දුර්ලභ ශාක කිසිදු හිරිකිතයකින් තොරව විනාශ කරනු ලබයි. මාධ්‍ය සදාචාරය සැහැසි ලෙස ඇතැමුන් උල්ලංඝනය කරමින් පවතී.(නදී)

:       0       0

සුමංගල ඇල්පිටිය Saturday, 07 December 2013 12:52 PM

මංගල ලේසියෙන් සල්ලි සොයන්න සොබා දහම විනාශ කරන්නේ ජරා මිනිස්සු.(නදී)

:       0       0

සත්‍යයා Sunday, 08 December 2013 01:16 PM

අපේ දේසපාලුවෝ වැඩි දෙනෙක් වල්ල පට්ට ගහ ගත්ත අය තමයි. (ස)

:       0       0

දිලංක Saturday, 07 December 2013 06:42 PM

ඔය ශාකය පිළිබදව මීට පෙර කිසිවකු දැන සිටියේ නැත නමුත් මා ධ්‍යය විසින් එලිකල පසු එම විනාශය සිදුවිය (අ)

:       0       0

සකුරුන්ද Saturday, 07 December 2013 06:45 PM

මාධ්‍ය සදචාරය සත්‍ය හෙළිකිරීමයි. රටේ ශාක පරිස්සමට නිෂ්පාදනයට සංරක්ෂණයට ඇමතිවරු ඉන්නවා බලේ දීල තියෙනවා ආණ්ඩුවකට. ඒක හරියට වැඩ නොකර හොර කරන්නයි ලෝකේ වටේ රවුම් ගගහ කොමිස් ගන්නයි කැලා ඉඩම් අල්ලගන ගස් කපා ගන්නයි විතරක් බලන් ඉන්නවා නම් කාගේද වැරැද්ද? රටට අයිති දේ ගසා කන අයව නැතිකරන්න ඕනේ දියුණුවක් ඕනේ නම්. මුකුත් හරියට කරන්න බැරි අපි අවංක හා රටට ආදරේ නැතිනිසයි. (අ)

:       0       0

මහින්ද වික්‍රමසිංහ Saturday, 07 December 2013 09:22 PM

අපි මිනිසුන්ව දැනුවත් කරමු වල්ලපට්ට ශාකය වගාකරන්න එතකොට නිත්‍යානුකුලව අපනයනය කිරීමෙන් රටට විදේශ අදායමක් ලැබෙනවා .ඊට පස්සේ වල්ලපට්ට කියල ඇමති කෙනෙක් පත්කරවී ,අර සීනි ඇමති වගේ ,,,,,(දිල්)

:       0       0

ආරියසේන Saturday, 07 December 2013 09:29 PM

තම ගෙවත්තේ වගා කරලා විකුනන්න තහනමක් නැහැ නේ.ඒකටත් බල පත්තරයක් අවශ්‍ය ද ?(දිල්)

:       0       0

සිරනි Saturday, 07 December 2013 10:57 PM

වල්ලපට්ට හැම ගහක්ම වටින්නේ නැහැ සෑම හල් ගසකින්ම හල් දුම්මල ගතා නොහැකි මෙනි (දිල්)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Sunday, 08 December 2013 03:58 AM

ජනතාව උනන්දු කරවන්න මේවා වගා කරන්න, අනාගතේ වෙනුවෙන් හොඳ ආයෝජනයක්නේ.(අ)

:       0       0

සමන් Sunday, 08 December 2013 05:32 AM

වල්ලපට්ටා වවමු. රට හදමු.වැඩි ලාභ ඉපයිය හැකි ශාඛ ඇයි වවන්නේ නැත්තේ?? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 376 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 467 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 99 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 665 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 165 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 944 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14555 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 139 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site